Air coolers

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    photo ekak nadda
    oka use karanna masekata power unit kiyak withara yanawada

    මේ විදිහට තමයි මම නම් seal කරල set කලේ.flexible hose එක උඹල කැමති විදිහට ලස්සනට cover කරල දා ගන්න. මමනම් ඉතින් ලස්සනට වඩා බැලුවෙ ලේසියෙන් වැඩේ කරගන්න. මේ දාල තියෙන්නෙ ටිකක් thickness වැඩි මල් වවන්න ගන්න ඉටි bag role එකක්. Rs, 150/=.

    New Image2.JPG
    New Image4.JPG

    ඊයෙ මම මචන් 11.00 P.M ඉදල 5.30. A.M. වෙනකන් දාල තිබ්බා. UNIT 7.4 ගිහින්.
    මේක මචන් Fridge එකයි fan එකයි lights 3කුයි දාල තියනකොට තමයි check කලේ..

    normally පැය 3ක් 4ක් තමයි දාන්නෙ. ඒත් check කරන්න නිසා ඊයෙ 5.30 වෙනකම් දාල තිබ්බ. 24C. 3.00 a.m. විතර වෙද්දි ඉන්න බෑ පට්ට cool. meter එක බලන්න එලියට යන්න කම්මැලි නිසා off නොකර පොරවගෙන නිදා ගත්තා. මේ මචන් 11.00 ඉදල 5.30 වෙනකම් continues දුවපු reading එක.

    මෙන්න බුවාගෙ තොරණේ විස්තරේ.... (මේකෙනම් 16c දාල තියෙන්නේ.)

    New Image5.JPG

    අපේ කොලුවෙක් දාල තිබ්බ මෙන්න මේකත් try කරල බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1730253
     
    Last edited:
    • Like
    Reactions: kepu

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    මේ විදිහට තමයි මම නම් seal කරල set කලේ.flexible hose එක උඹල කැමති විදිහට ලස්සනට cover කරල දා ගන්න. මමනම් ඉතින් ලස්සනට වඩා බැලුවෙ ලේසියෙන් වැඩේ කරගන්න. මේ දාල තියෙන්නෙ ටිකක් thickness වැඩි මල් වවන්න ගන්න ඉටි bag role එකක්. Rs, 150/=.

    View attachment 63875
    View attachment 63876

    ඊයෙ මම මචන් 11.00 P.M ඉදල 5.30. A.M. වෙනකන් දාල තිබ්බා. UNIT 7.4 ගිහින්.
    මේක මචන් Fridge එකයි fan එකයි lights 3කුයි දාල තියනකොට තමයි check කලේ..

    normally පැය 3ක් 4ක් තමයි දාන්නෙ. ඒත් check කරන්න නිසා ඊයෙ 5.30 වෙනකම් දාල තිබ්බ. 24C. 3.00 a.m. විතර වෙද්දි ඉන්න බෑ පට්ට cool. meter එක බලන්න එලියට යන්න කම්මැලි නිසා off නොකර පොරවගෙන නිදා ගත්තා. මේ මචන් 11.00 ඉදල 5.30 වෙනකම් continues දුවපු reading එක.

    මෙන්න බුවාගෙ තොරණේ විස්තරේ.... (මේකෙනම් 16c දාල තියෙන්නේ.)

    View attachment 63877

    අපේ කොලුවෙක් දාල තිබ්බ මෙන්න මේකත් try කරල බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1730253

    Thanks machan.godak watinawa. REP 10+ :)
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මෙන්න මේකගෙ ජාතකේ.....

    New Image ac.JPG

    New Image ac2.JPG

    ඔන්න ඉතින් කිරි කිරි වගේ අලුත්ම එකක් අයිති කරගන්නව නම් නොම්බරයක්.
    කොහොමද භාන්ඩේ......
    පට්ට නේ.....:P
    New Imageac3.JPG
    ....................
    ....................
    ....................
    ....................
    මම කිව්වේ AC එක යකෝ :frown:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    පට්ට රස්නෙයි සිංහළු..... ඒ සී එකක් ගෙනත් තියාගෙන බලාගෙන ඉන්නවා හයි කරලා දෙන්න එනකම්.... :(
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,305
    6,744
    113
    හෙල බිමේ
    හෙම්බිරිස්සාව හැදෙනව. අනිත් එක තමයි humidity එක වැඩි වෙනවා. එතකොට තිබුනට වඩා රස්නෙයි
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මේ දවස් වල ආයෙත් මේකෙ වටිනාකම වැඩි වෙලා. ඒක නිසා

    bump
     
    Last edited:

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    Math ekak gaththa sadde hinda use karanne naha dan
    26l eka Rs 12k ta dennam 9month use karala thiyene ;);)