photo ekak nadda
oka use karanna masekata power unit kiyak withara yanawada
Machan me thread eke mama pic ekak daala thiyanawa wisthara ekkama. Fix karala thiyana widiha photo ekak heta daannam.
photo ekak nadda
oka use karanna masekata power unit kiyak withara yanawada
photo ekak nadda
oka use karanna masekata power unit kiyak withara yanawada



මේ විදිහට තමයි මම නම් seal කරල set කලේ.flexible hose එක උඹල කැමති විදිහට ලස්සනට cover කරල දා ගන්න. මමනම් ඉතින් ලස්සනට වඩා බැලුවෙ ලේසියෙන් වැඩේ කරගන්න. මේ දාල තියෙන්නෙ ටිකක් thickness වැඩි මල් වවන්න ගන්න ඉටි bag role එකක්. Rs, 150/=.
View attachment 63875
View attachment 63876
ඊයෙ මම මචන් 11.00 P.M ඉදල 5.30. A.M. වෙනකන් දාල තිබ්බා. UNIT 7.4 ගිහින්.
මේක මචන් Fridge එකයි fan එකයි lights 3කුයි දාල තියනකොට තමයි check කලේ..
normally පැය 3ක් 4ක් තමයි දාන්නෙ. ඒත් check කරන්න නිසා ඊයෙ 5.30 වෙනකම් දාල තිබ්බ. 24C. 3.00 a.m. විතර වෙද්දි ඉන්න බෑ පට්ට cool. meter එක බලන්න එලියට යන්න කම්මැලි නිසා off නොකර පොරවගෙන නිදා ගත්තා. මේ මචන් 11.00 ඉදල 5.30 වෙනකම් continues දුවපු reading එක.
මෙන්න බුවාගෙ තොරණේ විස්තරේ.... (මේකෙනම් 16c දාල තියෙන්නේ.)
View attachment 63877
අපේ කොලුවෙක් දාල තිබ්බ මෙන්න මේකත් try කරල බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1730253

Machan me thread eke mama pic ekak daala thiyanawa wisthara ekkama. Fix karala thiyana widiha photo ekak heta daannam.
machan umba oka wikunanawada? koheda umbalage gewal thiyenne oka ganna

ne machan medawaswala ooka nikan deyyek wage,![]()
ehenam umba oka gaththe kohenda kiyahanko matath ekak ganna. reta nidagannawath be ban rasneta.
oka keeyak unada machan?
තොට ආගමක් ජාතියක් නෙමෙයි, අම්මෙක් අප්පෙක්


