මා විසින් මගේ ලැප් රාජයා ගැන ආසාව ඇත් ඇරගත්තෙමි![]()
පව් තමා බං...ඇත්තට ම...මොකද උගේ කස්ටමර් කෙයාර් හොදයි. එහෙම නෑ කිව්වම ඌට රිදෙනව තමා.....ලබන සතියේ බඩාමාමිගෙන් ඕක කොහොමහරි ගමු.පව් උන්දෑ.

පව් තමා බං...ඇත්තට ම...මොකද උගේ කස්ටමර් කෙයාර් හොදයි. එහෙම නෑ කිව්වම ඌට රිදෙනව තමා.....
අනික මෙහේ හොයා ගන්න නැති වුනාම ඌමයි ඔය චීනෙට යන එකෙක්ට කියල ඕක ගෙන්නල දෙන්න සෙට් වුනේ....
දැන් මාත් එක්ක මළ පැනල කෝල් කලාට ආන්සර් කරන්නෙත් නෑ....![]()
කොල්ලා.....
අර කතාව එහෙම කියන්න බෑ ඕයි.......
දෙකක් දාල කියන්න ඕන....අනික දැන් සමහර පොඩි කෑළි අමතක වෙලා වගේ......

වැඩක් නෑ බං..... මුන්ට කොච්චර කරත් පොඩ්ඩක් මිස් උනොත් ඇති.... වටේටම කිය කියා ඇවිදින්නේ.... කලකිරිලා ඉන්නේ.... එකෙක් වතුර හලාගෙන ඇවිත් මට මුකුත් නොකියා වොරන්ටි දාන්න ගිහින් මම කිච උනා.... තව එකෙක් තේකක් හලාගෙන.... ඌත් වචනයක් කිව්වේ නෑ..... වොරන්ටි දාලා අන්තිමට මුලු ලැපටම වොරන්ටි නැති උනා..... යකෝ මට වෙච්ච දේ කිව්වහම මක් වෙනවද...?? එහෙම උනා නම් ජිල්මාට් දාලා වොරන්ටිත් දාලා දෙනවනේ...... හංගනවා .... ඊට පස්සේ කෙල උනහම අඩනවා.... කලකිරෙනවා.....
![]()
![]()
දැන් ආව පීඑම් එකකින් මම තනිකර අවුට් ගියා කියහං කෝ...........
මිනිස්සු ආදරය-රාගය සහ ශාරීරික අවශ්‍යතාවය කියන දේවල් වෙන් කරල අදුන ගන්න බැරිකමකින් පෙලෙන්නේ ඇයි?
දැන් ආව පීඑම් එකකින් මම තනිකර අවුට් ගියා කියහං කෝ...........
මිනිස්සු ආදරය-රාගය සහ ශාරීරික අවශ්‍යතාවය කියන දේවල් වෙන් කරල අදුන ගන්න බැරිකමකින් පෙලෙන්නේ ඇයි?

kohena kerakuna ekakda aදැන් ආව පීඑම් එකකින් මම තනිකර අවුට් ගියා කියහං කෝ...........
මිනිස්සු ආදරය-රාගය සහ ශාරීරික අවශ්‍යතාවය කියන දේවල් වෙන් කරල අදුන ගන්න බැරිකමකින් පෙලෙන්නේ ඇයි?

ඕන පීකුද්දක් වෙන්න ඔන්න මාත් එක කතාවක් කෙටියෙන් කියල දැම්මා බේබද්දනි
රේඩියෝවත් නැති එකේ බීපියව්....![]()
.රේඩියෝවත් නැති එකේ බීපියව්....![]()