බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

මටත් පොඩ්ඩක් මතක් උනා ඒ ත්‍රෙඩ් එක දැකල.....කොටාදානව හිමීට
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලබන සතියේ බඩාමාමිගෙන් ඕක කොහොමහරි ගමු.පව් උන්දෑ.
    පව් තමා බං...ඇත්තට ම...මොකද උගේ කස්ටමර් කෙයාර් හොදයි. එහෙම නෑ කිව්වම ඌට රිදෙනව තමා.....
    අනික මෙහේ හොයා ගන්න නැති වුනාම ඌමයි ඔය චීනෙට යන එකෙක්ට කියල ඕක ගෙන්නල දෙන්න සෙට් වුනේ....

    දැන් මාත් එක්ක මළ පැනල කෝල් කලාට ආන්සර් කරන්නෙත් නෑ....:angry::angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මොනා උනත් හිත හොඳ එකා.වෙන ෆෝන් එකකින් කෝල් එකක් ගන්න.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :dull: වැඩක් නෑ බං..... මුන්ට කොච්චර කරත් පොඩ්ඩක් මිස් උනොත් ඇති.... වටේටම කිය කියා ඇවිදින්නේ.... කලකිරිලා ඉන්නේ.... එකෙක් වතුර හලාගෙන ඇවිත් මට මුකුත් නොකියා වොරන්ටි දාන්න ගිහින් මම කිච උනා.... තව එකෙක් තේකක් හලාගෙන.... ඌත් වචනයක් කිව්වේ නෑ..... වොරන්ටි දාලා අන්තිමට මුලු ලැපටම වොරන්ටි නැති උනා..... යකෝ මට වෙච්ච දේ කිව්වහම මක් වෙනවද...?? එහෙම උනා නම් ජිල්මාට් දාලා වොරන්ටිත් දාලා දෙනවනේ...... හංගනවා .... ඊට පස්සේ කෙල උනහම අඩනවා.... කලකිරෙනවා..... :( :dull:

    apinam ehema ne oon...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ආව පීඑම් එකකින් මම තනිකර අවුට් ගියා කියහං කෝ...........

    මිනිස්සු ආදරය-රාගය සහ ශාරීරික අවශ්‍යතාවය කියන දේවල් වෙන් කරල අදුන ගන්න බැරිකමකින් පෙලෙන්නේ ඇයි?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් ආව පීඑම් එකකින් මම තනිකර අවුට් ගියා කියහං කෝ...........

    මිනිස්සු ආදරය-රාගය සහ ශාරීරික අවශ්‍යතාවය කියන දේවල් වෙන් කරල අදුන ගන්න බැරිකමකින් පෙලෙන්නේ ඇයි?

    මොකෝ කේස් එක.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දැන් ආව පීඑම් එකකින් මම තනිකර අවුට් ගියා කියහං කෝ...........

    මිනිස්සු ආදරය-රාගය සහ ශාරීරික අවශ්‍යතාවය කියන දේවල් වෙන් කරල අදුන ගන්න බැරිකමකින් පෙලෙන්නේ ඇයි?

    :confused::confused::confused::confused: kohena kerakuna ekakda a
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දැන් ආව පීඑම් එකකින් මම තනිකර අවුට් ගියා කියහං කෝ...........

    මිනිස්සු ආදරය-රාගය සහ ශාරීරික අවශ්‍යතාවය කියන දේවල් වෙන් කරල අදුන ගන්න බැරිකමකින් පෙලෙන්නේ ඇයි?

    මටනම් ඔය අන්තිම කෑල්ල විතරයි තේරිල තියෙන්නෙ.:eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඕන පීකුද්දක් වෙන්න ඔන්න මාත් එක කතාවක් කෙටියෙන් කියල දැම්මා බේබද්දනි
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    ඕන පීකුද්දක් වෙන්න ඔන්න මාත් එක කතාවක් කෙටියෙන් කියල දැම්මා බේබද්දනි

    මගෙ නම් එක කතාවයි. ඕක කිවොත් එහෙම රෙදි නෑ. කතාව (ලව් එක නෙමේ) පටන් ගත්තෙ 6 වසරෙදි. එයා නම් 3 වසරෙ. ඔය කතා කිය කිය ගියොත් මෙතන වදින කාඩ් ලොවෙත් නැති වෙයි.