=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ZD9ROle.png


    අද 1 තරගය March 25, 2016 T20 World Cup™
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    WmyWHtF.png


    පකිස්තානයේ අවසානය ලෝක කුසලාන තරගයෙනුත් ඉවතට ! ඔස්ට්‍රේලියාවට ලකුණු 21 ජයක්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19911203 said:
    T6afamv.png


    ඉතා උණුසුම් තරගයක් wi vs sa දැන් පටන් ගත්තා
    බ්‍රාවෝ කාරයා කැත ස්ලෝ බෝලයක් දානවා..බැටාලා අහුවෙනවා බන්..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,484
    113
    Panadura
    සොහොන;19911638 said:

    හෙට අපේ මැච් එක එංගලන්න්ත එරෙහිව අනිවා බලමු :)

    බලනවද? නොබලනවද? බලන්න හිත දෙන්නෙ නෑ බන් ලංකාව මැච් පරදින විදිහට.... :( :(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බ්‍රාවෝ කාරයා කැත ස්ලෝ බෝලයක් දානවා..බැටාලා අහුවෙනවා බන්..

    බලනවද? නොබලනවද? බලන්න හිත දෙන්නෙ නෑ බන් ලංකාව මැච් පරදින විදිහට.... :( :(

    රෙද්ද අද වැස්ස බන් නෙට් ස්ලෝ මෙලෝ මගුලක් බලන්න බැ හෙට නම් අනිවා බලමු සෙට් වෙලා :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    AnA0YBO.png


    ජය සමග ඉදිරියට කොදෙව්වෝ විකට් 3 කින් දිනුම් දකුණු අප්‍රිකාව සමග තරගයෙන් ඒ වගේම අර්ද අවසන් වටයටත් අද තේරුනා !
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19912056 said:
    රෙද්ද අද වැස්ස බන් නෙට් ස්ලෝ මෙලෝ මගුලක් බලන්න බැ හෙට නම් අනිවා බලමු සෙට් වෙලා :)
    11.gif


    බලනවද? නොබලනවද? බලන්න හිත දෙන්නෙ නෑ බන් ලංකාව මැච් පරදින විදිහට.... :( :(
    :(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19917273 said:
    images


    අද අපිව ගොඩ දාන්න උබ ෆුල් ට්‍රයි එකක් දුන්නා ආඩම්බරයි බන් ඉස්සරහටත් ඔහොම සෙල්ලම් කරපන් කුසල් එහෙමත් එයිනේ අපිටත් දවසක හද පායයි !

    66676776ය්ග්ව්ව