Guys heta EMS speed post eka wahalada?
rajaye niyadu nisa sure na bro

Guys heta EMS speed post eka wahalada?


බ්රාවෝ කාරයා කැත ස්ලෝ බෝලයක් දානවා..බැටාලා අහුවෙනවා බන්..සොහොන;19911203 said:![]()
ඉතා උණුසුම් තරගයක් wi vs sa දැන් පටන් ගත්තා
සොහොන;19911638 said:
හෙට අපේ මැච් එක එංගලන්න්ත එරෙහිව අනිවා බලමු![]()
බ්රාවෝ කාරයා කැත ස්ලෝ බෝලයක් දානවා..බැටාලා අහුවෙනවා බන්..
බලනවද? නොබලනවද? බලන්න හිත දෙන්නෙ නෑ බන් ලංකාව මැච් පරදින විදිහට....![]()

සොහොන;19912056 said:රෙද්ද අද වැස්ස බන් නෙට් ස්ලෝ මෙලෝ මගුලක් බලන්න බැ හෙට නම් අනිවා බලමු සෙට් වෙලා![]()
බලනවද? නොබලනවද? බලන්න හිත දෙන්නෙ නෑ බන් ලංකාව මැච් පරදින විදිහට....![]()

සොහොන;19917273 said:![]()
අද අපිව ගොඩ දාන්න උබ ෆුල් ට්රයි එකක් දුන්නා ආඩම්බරයි බන් ඉස්සරහටත් ඔහොම සෙල්ලම් කරපන් කුසල් එහෙමත් එයිනේ අපිටත් දවසක හද පායයි !