මොකද්ද බන් මේ DVDScr , dvdrip ,Blueray WEBrip . ඕවගේ ගොඩක් තියෙනවා නේද. හොද කොලිටි මොකද්ද . කිරියේ මේ ගැන නුලක් තිබ්බා හොයාගන්න බැ
මොකද්ද බන් මේ DVDScr , dvdrip ,Blueray WEBrip . ඕවගේ ගොඩක් තියෙනවා නේද. හොද කොලිටි මොකද්ද . කිරියේ මේ ගැන නුලක් තිබ්බා හොයාගන්න බැ
සොහොන;19906363 said:මේක් අපු දවසෙම හෝල් එකට ගිහින් බැලුවා.මාර සෙනගක් හිටියේ.එත් මෙකෙ පළවෙනි එක වගෙ ත්‍රිල් එකක් දැනුනෙ නැහැ.
![]()
mata නම් මේක තමයි බන් පිස්සු හැදෙනවා මුන්ගේ ඉෆෙක්ට් වලට
mata nam Olympus Has Fallen thama supiri
![]()
https://en.m.wikipedia.org/wiki/Pirated_movie_release_types මේකෙ තියෙනවා විස්තර
kadden ne bn thiyenne. sinhalen nadda hoya ganna
මොකද්ද බන් මේ DVDScr , dvdrip ,Blueray WEBrip . ඕවගේ ගොඩක් තියෙනවා නේද. හොද කොලිටි මොකද්ද . කිරියේ මේ ගැන නුලක් තිබ්බා හොයාගන්න බැ

සොහොන;19911385 said:ඔබ දැකල ඇති අන්තර්ජාලයෙන් චිත්‍රපට බාගත කරගැනීමට යාමේදී එම වෙබ් අඩවි මගින් එම චිත්‍රපටියේ නම සමග DVDrip, BRrip, DVDscr, PPVrip, TS, TC වගේ දේවල් ඇතුලත් කොට තිබෙනවා ( Krish 3 2013 720p DVDScrRip x264 Team DDH~RG ). එයින් අදහස් කරන්නේ කුමක්ද කියා ඔබ දැන සිටියාද? මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ එය පිළිබඳවයි.
චිත්‍රපටයක් බාගත කරගැනීමේදී එම වෙබ් අඩවි වල සඳහන් කර තිබෙන එවැනි කෙටි නාමයන් පිළිබඳව ඔබ විසින් දැනගෙන සිටීම වැදගත්ද? ඔව් ඇත්තටම එය අතිශය වැදගත් වෙනවා. ඒ මොකද එම කෙටි නාමයන් මගින් ඔවුන් සඳහන් කර සිටින්නේ එම චිත්‍රපටියේ වීඩියෝ එකේ තිබෙන ගුණාත්මක භාවය, එම වීඩියෝ එකේ "Source" එක කොහෙද? එම වීඩියෝ එකේ File Format එක Convert කිරීමට භාවිතා කරනු ලැබූ තාක්ෂනය කුමක්ද සහ වීඩියෝ එකේ "Resolution" එක වගේ අතිශය වැදගත් වෙන විස්තරයන්.
DVDrip - අදාළ චිත්‍රපටියේ ඉහල ගුණාත්මක තාවයකින් යුත් DVD පිටපතක් Rip කර ලබා ගත් වීඩියෝ එකක්.
BRrip / BDrip - Blu-ray ඩිස්ක් එකක් Rip කර ලබා ගත් වීඩියෝ එකක්. එහි Quality එක සහ Resolution එක DVDrip සමග සසඳන විට ඉතාමත් ඉහල ගුණාත්මක තාවයකින් යුතු වෙනවා.
CAM - සිනමාහල් වල තිරගත වෙන අතරතුර ඩිජිටල් කැමරාවක් භාවිතා කරමින් පටිගත කරගනු ලැබූ වීඩියෝ එකක්. සමහර වෙලාවට එම වීඩියෝ එක සෙලවෙනවා. ඒවගේම තමයි ස්ක්‍රීන් එක හරහා මිනිසුන් ඇවිද යනවා සිනහ වෙනවා වගේ දේවල්ද සමහර වෙලාවට දැක ගැනීමට පුළුවන් වෙනවා. එම වීඩියෝ එකෙහි Sound එකේ තිබෙන්නේ ඉතාමත් අඩු ගුණාත්මක භාවයක්. වීඩියෝ එක අඳුරු ස්වභාවයකින් යුතු ගුණාත්මක භාවයෙන් ඉතාමත්ම අඩු එකක් වෙනවා.
TS - මෙයත් චිත්‍රපටිය සිනමාහල් වල තිරගත වෙන විට පටිගත කරගත් වීඩියෝ එකක් වෙනවා. මෙහි වීඩියෝ වල ගුණාත්මක භාවය "CAM" වලට සමාන වෙනවා. මෙහිදී Sound පටිගත කරගනු ලබන්නේ සිනමාහලේ තිබෙන "Headphone"line in එකකින්. නමුත් Sound වල ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතින්නේ නැහැ.
TC - මෙහිදී වීඩියෝ පිටපත් කරගනු ලබන්නේ Telecine" යන්ත්‍රයක අධාරයෙන් කෙලින්ම නියම " Film Real" එකක් මගින්. එහි ගුණාත්මක භාවය "Rip" කරගැනීම සඳහා භාවිතා කල උපකරණයට අනුව වෙනස් වෙනවා.
R5 - චිත්‍රපට ව්‍යාපාරයේදී, R5 යනුවෙන් හඳුන්වනු ලබන්නේ Region 5 කියන එකයි. Region 5 වලට අයත් වෙන රටවල් වෙන්නේ (India, Russia, Africa ) වගේ රටවල්. එහිදී එම රටවල් වල Release වෙනු ලබන චිත්‍රපට "Telecine" යන්ත්‍රයක ආධාරයෙන් පිටපත් කරගනු ලබනවා. සාමාන්‍යයෙන් එහි ගුණාත්මක භාවය හොඳ තත්වයේ පවතිනවා. නමුත් මෙහි පින්තූර වල ගුණාත්මක භාවයේ අඩුපාඩු තිබීමට හැකියාව තිබෙනවා. ඒ මොකද Rip කල පසුව "Image Processing" එකක් නොකරන නිසා.
Scr/DVDscr - මෙම වීඩියෝ (Promotional VHS tape / DVDs) වලින් Rip කරගනු ලැබූ ඒවා වෙනවා. ඒවා වල ගුණාත්මක භාවය භාවිතා කරනු ලැබූ උපකරණ සහ Rip කරනු ලැබූ පුද්ගලයාගේ නිපුනතාවය මත වෙනස් වෙනවා. නමුත් සමහර වෙලාවට DVDrip හා සමාන ඉහල ගුණාත්මක භාවයෙන් යුතු පිටපත්ද නිකුත් වෙනවා. ඒවගේම මෙම වීඩියෝ වල "Promotional Banner" දිස් වීම නිසා නැරඹීමේදී අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වෙනවා.
WP - "Workprint" කියන්නේ චිත්‍රපටි වල නිම නොකරන ලද පිටපතක්. එම පිටපත් වල Visual Effects,Overlays, Editing වගේ වැදගත් දේවල් අන්තර්ගත නොවීමට හැකියාව තිබෙනවා.
PDVDrip - චිත්‍රපටියේ නියම DVD පිටපත නිකුත්වීමට ප්‍රථමව විකුණන ලද DVD තමයි "PDVDrip" යනුවෙන් හඳුන්වන්නේ. එම පිටපත් DVD නමින් විකුණන නමුත් "DVDScr, CAM, TS" වගේ ගුණාත්මක භාවයෙන් අඩු පිටපත් වෙනවා.
DDC - ( Digital Distribution Copy) මෙම පිටපත් බෙදාහරිනු ලබන්නේ Digital ක්‍රමයටයි ඒ කියන්නේ අන්තර්ජාලය හරහා. මේවා වල ගුණාත්මක භාවය "R5" වලට වඩා අඩු වුනද "CAM" වලට වඩා ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත වෙනවා.
HDTV/TVrip/DSR - මෙවැනි ආකාරයේ පිටපත් රූපවාහිනී යන්ත්‍ර වලින් පිටපත් කරගනු ලැබූ ඒවා වෙනවා ( TV Capturing ). එම පිටපත්වල ගුණාත්මක භාවය "Source" එකට අනුව වෙනස් වෙනවා.
PPVrip - මෙම වීඩියෝ පටිගත කරගනු ලබන්නේ " Pay Per View Source" එකකින්. එය PPV Channel එකක් හෝ හෝටල් කාමරාක තිබෙන "PPV" එකක් වෙන්න පුළුවන්. මෙම පිටපත් වල සමහර දර්ශන අඩංගු වෙන්නේ නැහැ. සමහර වෙලාවට එහි වෙඑදියූ වල ගුණාත්මක භාවය අඩු වීමටද පුළුවන්.
WEBrip - අන්තර්ජාලයේ තිබෙන වීඩියෝ "Streaming" වෙබ් අඩවි වලින් Download කරගත් චිත්‍රපටි වල පිටපත් තමයි "Webrip" යනුවෙන් හඳුන්වන්නේ. එහි ගුණාත්මක භාවය සාමාන්‍ය DVDrip එකක වීඩියෝ එකකට සමාන කරන්න පුළුවන් වෙනවා.
උස්සපු එකක් හොදේ![]()
මේකත් පට්ට Movie එකක්
Self/less
![]()
වයසක කෙනෙක් මැරෙන්න ලං වුනාම තව තරුණ ශරීරයකට ඇතුල් වෙනවා. එයා හිතන්නේ අළුත් ශරීරේ lab එකක හදපු එකක් කියලා. ඒත් ඵ්ක එහෙම නෙවෙයි. අපූරු කතාවක්. බාගන්න පහලින්......
https://kat.cr/self-less-i2140379/

සොහොන;19897933 said:![]()
Premam (2015) - තරුණ ජිවිතයේ එක් වරක් පෙම් නොකළ අයෙක් සොයා ගැනීම බෙහෙවින් අපහසුයි මේ ෆිල්ම් එක බලද්දී මචන්ලා උබලව අනිවාර්යෙන් උබලාගේ ප්‍රේමාන්විත ඉතිහාසය හරියට ච්ට්‍ර්පටියක් බලනවා වාගේ මැවිලා පෙනෙයිමොකද අපි කරපු වැඩම මේකේ අදෂකවරයා / නළු නිලියෝ මතු කරන්න ඉතා ප්‍රබල හා කැපවීමෙන් උත්සහයක් අරන් තියනවා
torent-https://thepiratebay.se/torrent/13090720/Premam.2015.BRRip.720p.x264.Malayalam.ESubs-ViZNU_[P2PDL]
Code:https://www.youtube.com/watch?v=i6TSrhiuSJA


පට්ට කතාව නෙහ්හ්..මාත් කම්මැලි නැතුව බලපු කතාවක්..සොහොනගේ ෆිලුම් ත්‍රේඩ් එකක් නිසා නැවත Elakiri ගත වුනෙමි.
![]()
මේ දැන් බැලුවා![]()
