apita ekath naaa neda..uba 928 eken ckeck karada
එළකිරි බන් කොලොන් පාර දාන එක ලේසි වගේ
බලමු ගහලා බුට් අප් ටයිම් එක එහෙම කොහොමද කියලා
උඹේ රැම් එක මොකෝ බන් උනේ
apita ekath naaa neda..uba 928 eken ckeck karada
මම අද අප්ඩේට් චෙක් කරද්දි අප්ඩේට් එකක් ගියා ෆාස්ට් රින්ග් කන්ෆිගරේශන් අප්ඩේට් කියලා එකක්.
උඹ අලුත් අප්ඩේට් එක දැම්මද?
මොකද තත්වය.
14295 නේද මචං??
ඒකෙනම් 14291ට වඩා වෙනසක් නෑ බං..
බග්ස් වගයක් ෆික්ස් කරලා තියෙන්නේ..
කීබෝඩ් ඉන්ස්ටෝල් කරන්න බැරි එක,
තව බැකප් රීස්ටෝර් කරද්දි ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නෙ නැති එක වගේ ඒවා හදලා බං..
සිංහල කීබෝඩ් එක ඉන්ස්ටෝල් වෙනවද. කලින් එකේ බරිවගියා නේද.


14291 නම් බෑ බං..
14295 පුලුවන් ඇති..
අරුන් දාලා තිබ්බා ඒක ෆික්ස් කරා කියා..
![]()


උඹ අලුත් අප්ඩේට් එක දැම්මද?
මොකද තත්වය.
Lumia Unlocking any lumia Rs.4999
Call us : 0754620220
මේ අප්ඩේට් එක දැන්මවේලේ ඉඳලා ෆොන් එක සැරින් සැරේ රිස්ටාර්ට් වෙනවනේ මචංලා.....

මගෙනම් අවුලක් නෑ බන්..
විනාඩි කීයෙන් කීයට වගේද??
ෆෝන් එක ඕෆ් කරලා බැටරිය ගලවලා ටිකක් තියලා බලහන්..
එහෙම නැත්තම් රීසෙට් කරහන්..
හොඳ සොලුෂන් එකක් අකිලයා දෙයි..
රීසෙට් කරන එක තමා අවුල.... ආයේ ඇප් ඔක්කොම දාන්න එපැයි බන්......
එහෙම විනාඩි ගානක් නම් සෙට් වුනේ නෑ..... 540 එකක් ෆෝන් එක
මම අද අප්ඩේට් චෙක් කරද්දි අප්ඩේට් එකක් ගියා ෆාස්ට් රින්ග් කන්ෆිගරේශන් අප්ඩේට් කියලා එකක්.