windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Windows 10 PC and Mobile Insider preview build 14295 now available for Fast ring members

    Microsoft has just released the latest Windows 10 preview build 14295 for the PC and Mobile platforms to members of the Insider program on the Fast ring.

    The Windows 10 Mobile version includes all of the devices that Microsoft has approved for the Insider program except for the Lumia 635, which will be included at a later date. This build does not have any new features but does include a number of fixes for both PC and Mobile versions.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එළකිරි බන් කොලොන් පාර දාන එක ලේසි වගේ
    බලමු ගහලා බුට් අප් ටයිම් එක එහෙම කොහොමද කියලා
    උඹේ රැම් එක මොකෝ බන් උනේ

    ඩුබායි වල ඉදන් එකෙක් එනවා කිව්වා.
    ඌට එහෙන් ගේන්න කිව්වා.
    ඌ ගෙනාවේ නැත්තම් මෙහෙන් ගන්නවා මම.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    apita ekath naaa neda..uba 928 eken ckeck karada

    මම අද අප්ඩේට් චෙක් කරද්දි අප්ඩේට් එකක් ගියා ෆාස්ට් රින්ග් කන්ෆිගරේශන් අප්ඩේට් කියලා එකක්.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹ අලුත් අප්ඩේට් එක දැම්මද?
    මොකද තත්වය.

    14295 නේද මචං??
    ඒකෙනම් 14291ට වඩා වෙනසක් නෑ බං..
    බග්ස් වගයක් ෆික්ස් කරලා තියෙන්නේ..
    කීබෝඩ් ඉන්ස්ටෝල් කරන්න බැරි එක,
    තව බැකප් රීස්ටෝර් කරද්දි ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නෙ නැති එක වගේ ඒවා හදලා බං..
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    14295 නේද මචං??
    ඒකෙනම් 14291ට වඩා වෙනසක් නෑ බං..
    බග්ස් වගයක් ෆික්ස් කරලා තියෙන්නේ..
    කීබෝඩ් ඉන්ස්ටෝල් කරන්න බැරි එක,
    තව බැකප් රීස්ටෝර් කරද්දි ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නෙ නැති එක වගේ ඒවා හදලා බං..

    සිංහල කීබෝඩ් එක ඉන්ස්ටෝල් වෙනවද. කලින් එකේ බරිවගියා නේද.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේ අප්ඩේට් එක දැන්මවේලේ ඉඳලා ෆොන් එක සැරින් සැරේ රිස්ටාර්ට් වෙනවනේ මචංලා.....

    මගෙනම් අවුලක් නෑ බන්..
    විනාඩි කීයෙන් කීයට වගේද??
    ෆෝන් එක ඕෆ් කරලා බැටරිය ගලවලා ටිකක් තියලා බලහන්..
    එහෙම නැත්තම් රීසෙට් කරහන්..
    හොඳ සොලුෂන් එකක් අකිලයා දෙයි..
    :):)
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    මගෙනම් අවුලක් නෑ බන්..
    විනාඩි කීයෙන් කීයට වගේද??
    ෆෝන් එක ඕෆ් කරලා බැටරිය ගලවලා ටිකක් තියලා බලහන්..
    එහෙම නැත්තම් රීසෙට් කරහන්..
    හොඳ සොලුෂන් එකක් අකිලයා දෙයි..
    :):)

    රීසෙට් කරන එක තමා අවුල.... ආයේ ඇප් ඔක්කොම දාන්න එපැයි බන්......

    එහෙම විනාඩි ගානක් නම් සෙට් වුනේ නෑ..... 540 එකක් ෆෝන් එක
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රීසෙට් කරන එක තමා අවුල.... ආයේ ඇප් ඔක්කොම දාන්න එපැයි බන්......

    එහෙම විනාඩි ගානක් නම් සෙට් වුනේ නෑ..... 540 එකක් ෆෝන් එක

    මගෙත් 540යක් බන්..
    Volume down + Power ඔබාගෙන හිටහන් රීස්ටාර්ට් වෙනකම්..

    https://www.microsoft.com/en-us/store/apps/stop-restart-app/9nblggh30xlk

    මේ ඇප් එක දාලා බලහන්..
    මමනම් use කරලා නෑ හැබැයි මීට කලින්​
     

    back slash

    Active member
  • Jun 3, 2010
    180
    31
    28
    lumia 625 එකට insider windows 10 .164 දැම්ම . නමුත් එක use කරන වෙලාවට විඩෙන් විඩේ screen එක freeze වෙනවා . මේකට solution එකක් දෙන්න.
     
    Status
    Not open for further replies.