බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ඊයෙ ත්‍රෛලෝකයක් දැල්වීමෙන් පසුව මෙන්න මේ ගීත තුන ඇහුවා....

    ගිමන් හරින දියඹ දිගේ
    හන්තාන සිහිනේ
    නැවතී මෙතෙකින්

    හම්මේ වෙනම ලෝකෙකට ගියා වගේ:dull:

    ඔව්වා අළුත් සින්දු. මේ සින්දු 3 අහපන්.

    අපාර වූ ආකාසේ...
    සදකත් පිණි දිය...
    අතීතයෙන් ගග ගල බසී...

    තව ඕනි නම්..

    ඔබ මා සමග ....
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    කිඹුල් මාමේ.....

    "ගිමන් හරින දියඹ දිගේ" ගීතය අමරදේවයන් මෑතකදී ගායනා කරපු එකක්ද...
    නැත්නම් පරණ ගයනා කරපු එකක් මෑතක ජනප්‍රිය වෙලාද.....
    ඒක පට්ටම සිංදුවක්....
    9.gif

    අලුත් එකක්. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කිඹුල් මාමේ.....

    "ගිමන් හරින දියඹ දිගේ" ගීතය අමරදේවයන් මෑතකදී ගායනා කරපු එකක්ද...
    නැත්නම් පරණ ගයනා කරපු එකක් මෑතක ජනප්‍රිය වෙලාද.....
    ඒක පට්ටම සිංදුවක්....
    9.gif
    මම දන්නා තරමින් ගුරුදේව අමරදේවයන් විසින් අවසන් ලෙස ගායනා කර ඇති ගීතය වන්නේ ගිමන් හරින් දියඹ දිගේ ගීතයයි. එහි ඇති පුදුම එළන කාරණය නම් ගීතයේ රචනය සහ සංගීතය යන කෙ ම, නව පරපුරේ දෙදෙනෙකු ගේ වීමයි. අමරදේවයන් ගීත ගානයේ දී නව හෝ පැරනි පරපු යයි බෙදා වෙන් නොරන බවට හොදම නිදසුන් වන්නේ එතුමා ගැයූ ගින් හරින දියඹ සහ උමාරියා සමග ගැයූ හන්තාන සිහිනයයි.

    එතුමන් තවත් දිගු කාලයන් අප ගේ රස භාව පෝෂණය කරනු පිණිස යෙහෙන් වැජඹේවා!!!

    අමරදේවයන් ගයන ආඛයයනයට හාත්පස වෙනස් ආඛ්‍යයනයකින් ඔය ගීතය බාචි සූසන් විසින් ගයා ඇති බව ඔබ දනිමියි සිතමි. මෙතරම් භාවාත්මක කටහඩක් තමා සන්තකයේ තබාගෙන වර්තමාන ගාන්ධර්ව පරම්පරාව පිස්සු කෙලීම ගැන නම් අවංකව ම කණගාටුවෙමි.:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව්වා අළුත් සින්දු. මේ සින්දු 3 අහපන්.

    අපාර වූ ආකාසේ...
    සදකත් පිණි දිය...
    අතීතයෙන් ගග ගල බසී...

    තව ඕනි නම්..

    ඔබ මා සමග ....

    සිංදුවක් නමත් එක්ක කියල අහපන් කිව්වට හිතට වදින් නෑ මාමේ..... අහම්බෙන් කොහෙන් හරි ඇහෙන්න ඕන මට නම්:)...

    ගිමන් හරින සිංදුවත් මීට කලින් එක දවසක් කොහෙන්දෝ ඇහුනා..ලාවට මතකේ තිබ්බා...ඊයෙ ත්‍රෙඩ් එකක දැකල ඇහුවා....
    දැන් ඉතින් ඊයෙ ඉඳන් එක දිගටම අහගෙන ඉන්නේ..මේ දැනුත්
    9.gif
    ...

    ඔබ මා සමග එකත් මරු.....භාවනා කරනව වගේ දැනෙන්නේ:yes:

    සිරාවටම මේ සිංදු තේරිල විඳින්න පුළුවන් හදවත් ඇතුව ඉපදෙන එකත් අර බුද්ධෝත්පාද කාලයක බෞද්ධයෙකුව ඉපදෙනවා හා සමානයි කියල හිතෙන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්වා අළුත් සින්දු. මේ සින්දු 3 අහපන්.

    අපාර වූ ආකාසේ...
    සදකත් පිණි දිය...
    අතීතයෙන් ගග ගල බසී...

    තව ඕනි නම්..

    ඔබ මා සමග ....
    මෝරා මාමේ.....
    එහෙනම් අමරදේවයන් ගේ මෙන්න මේ ගීත මේ අනුපිළිවලින් අසනු මැනවි.
    පාලොස්වක සද පායනු වැන්නේ
    පාළු අදුරු නිල් අහස මමයි
    පෙර දිනයක මා
    පෙම් රළ පතරින්
    විකසිත පෙම්
    සද තරු නිහඩයි
    තරු අරුන්දතී
    මා මළ පසු
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම දන්නා තරමින් ගුරුදේව අමරදේවයන් විසින් අවසන් ලෙස ගායනා කර ඇති ගීතය වන්නේ ගිමන් හරින් දියඹ දිගේ ගීතයයි. එහි ඇති පුදුම එළන කාරණය නම් ගීතයේ රචනය සහ සංගීතය යන කෙ ම, නව පරපුරේ දෙදෙනෙකු ගේ වීමයි. අමරදේවයන් ගීත ගානයේ දී නව හෝ පැරනි පරපු යයි බෙදා වෙන් නොරන බවට හොදම නිදසුන් වන්නේ එතුමා ගැයූ ගින් හරින දියඹ සහ උමාරියා සමග ගැයූ හන්තාන සිහිනයයි.

    එතුමන් තවත් දිගු කාලයන් අප ගේ රස භාව පෝෂණය කරනු පිණිස යෙහෙන් වැජඹේවා!!!

    අමරදේවයන් ගයන ආඛයයනයට හාත්පස වෙනස් ආඛ්‍යයනයකින් ඔය ගීතය බාචි සූසන් විසින් ගයා ඇති බව ඔබ දනිමියි සිතමි. මෙතරම් භාවාත්මක කටහඩක් තමා සන්තකයේ තබාගෙන වර්තමාන ගාන්ධර්ව පරම්පරාව පිස්සු කෙලීම ගැන නම් අවංකව ම කණගාටුවෙමි.:dull:

    මට භාචියා දිරවන් නෑ අප්පා:no:..... ඌ සිංදුවක් කියන්න හතරට පහට කුද ගැහෙන එක හෙනම අප්‍රසන්නයි මට....මලපහ කරන්න වෙර දරනවා වගේ:sorry:.....

    ඒ ගීතයම අමරදේවයන් කිසිදු ආයාසයකින් තොරව ගායනා කරන ආකාරය කෙතරම් මනස්කාන්තද......

    භාචිට හැකියාව තියනවා වැඩක් ගන්නෑ කියන එක මං පිළිගන්නව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ සියළුම දෙනා මාගේ සායනයට ස්වකීය දෘඪ තැටි රැගෙන පැමිණිය යුතු යයි සිතමි.
    වෙසක් පොහෝ දිනට ආසන්න දිනක මහා ගීත දන්සැලක් පවත්වමි.......
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෝරා මාමේ.....
    එහෙනම් අමරදේවයන් ගේ මෙන්න මේ ගීත මේ අනුපිළිවලින් අසනු මැනවි.
    පාලොස්වක සද පායනු වැන්නේ
    පාළු අදුරු නිල් අහස මමයි
    පෙර දිනයක මා
    පෙම් රළ පතරින්
    විකසිත පෙම්
    සද තරු නිහඩයි
    තරු අරුන්දතී
    මා මළ පසු
    :love::love::love::love:
     
    :sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔබ සියළුම දෙනා මාගේ සායනයට ස්වකීය දෘඪ තැටි රැගෙන පැමිණිය යුතු යයි සිතමි.
    වෙසක් පොහෝ දිනට ආසන්න දිනක මහා ගීත දන්සැලක් පවත්වමි.......
    :eek::eek::eek:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝරා මාමේ.....
    එහෙනම් අමරදේවයන් ගේ මෙන්න මේ ගීත මේ අනුපිළිවලින් අසනු මැනවි.
    පාලොස්වක සද පායනු වැන්නේ
    පාළු අදුරු නිල් අහස මමයි
    පෙර දිනයක මා
    පෙම් රළ පතරින්
    විකසිත පෙම්
    සද තරු නිහඩයි
    තරු අරුන්දතී
    මා මළ පසු

    මා ප්‍රිය කරන ගී මේවායි
    අතීතයෙන් ගග ගල බසී
    ඔබ මා සමග අතිනත ගන්නා දවස
    පාළු අදුරු නිල් අහස මමයි
    මේ ගුරු පාරේ
    සදකත් පිණිදිය
    බොල් වී අහුරු
    තොටමුණ බඩ සිටි
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඔබ සියළුම දෙනා මාගේ සායනයට ස්වකීය දෘඪ තැටි රැගෙන පැමිණිය යුතු යයි සිතමි.
    වෙසක් පොහෝ දිනට ආසන්න දිනක මහා ගීත දන්සැලක් පවත්වමි.......
    :):dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔබ සියළුම දෙනා මාගේ සායනයට ස්වකීය දෘඪ තැටි රැගෙන පැමිණිය යුතු යයි සිතමි.
    වෙසක් පොහෝ දිනට ආසන්න දිනක මහා ගීත දන්සැලක් පවත්වමි.......

    :):):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුලෝ මා ගාව තියෙන්නේ අඹල දැන් ඔය අහන සිංදු වල මුල් පටිගත කිරීම් බහුතරයක් ම......
    ඒව අහද්දි වෙන සංතෑසිය ආත්මෙට ඔය විල් තෙර අහන උන් ගෙන් අහල දැන ගනින්......
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම දන්නා තරමින් ගුරුදේව අමරදේවයන් විසින් අවසන් ලෙස ගායනා කර ඇති ගීතය වන්නේ ගිමන් හරින් දියඹ දිගේ ගීතයයි. එහි ඇති පුදුම එළන කාරණය නම් ගීතයේ රචනය සහ සංගීතය යන කෙ ම, නව පරපුරේ දෙදෙනෙකු ගේ වීමයි. අමරදේවයන් ගීත ගානයේ දී නව හෝ පැරනි පරපු යයි බෙදා වෙන් නොරන බවට හොදම නිදසුන් වන්නේ එතුමා ගැයූ ගින් හරින දියඹ සහ උමාරියා සමග ගැයූ හන්තාන සිහිනයයි.

    එතුමන් තවත් දිගු කාලයන් අප ගේ රස භාව පෝෂණය කරනු පිණිස යෙහෙන් වැජඹේවා!!!

    අමරදේවයන් ගයන ආඛයයනයට හාත්පස වෙනස් ආඛ්‍යයනයකින් ඔය ගීතය බාචි සූසන් විසින් ගයා ඇති බව ඔබ දනිමියි සිතමි. මෙතරම් භාවාත්මක කටහඩක් තමා සන්තකයේ තබාගෙන වර්තමාන ගාන්ධර්ව පරම්පරාව පිස්සු කෙලීම ගැන නම් අවංකව ම කණගාටුවෙමි.:dull:

    මෙය අවසන් ගීතය නොවේ. මෙය ගුරු අමරදේවයන් "සොදුරු වූ මිනිසා" ඇල්බමයට ගායන කල එක් ගීයක් පමණයි. කිඹුලා අය්යා ලග එම ගී එකතුව ඇතයි සිතමි:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙය අවසන් ගීතය නොවේ. මෙය ගුරු අමරදේවයන් "සොදුරු වූ මිනිසා" ඇල්බමයට ගායන කල එක් ගීයක් පමණයි. කිඹුලා අය්යා ලග එම ගී එකතුව ඇතයි සිතමි:)
    මාගේ පශ්චාත් භාගය පොළවේ ගසනු රිසියෙමි....
    නෑ නේහ්!:dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    කුකුලෝ මා ගාව තියෙන්නේ අඹල දැන් ඔය අහන සිංදු වල මුල් පටිගත කිරීම් බහුතරයක් ම......
    ඒව අහද්දි වෙන සංතෑසිය ආත්මෙට ඔය විල් තෙර අහන උන් ගෙන් අහල දැන ගනින්......
    :sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කුකුලෝ මා ගාව තියෙන්නේ අඹල දැන් ඔය අහන සිංදු වල මුල් පටිගත කිරීම් බහුතරයක් ම......
    ඒව අහද්දි වෙන සංතෑසිය ආත්මෙට ඔය විල් තෙර අහන උන් ගෙන් අහල දැන ගනින්......
    හේ හේ..මාත් විල්තෙර අහන එකෙක් තමා...:P
    හිතුනොත් විතරක් ත්‍රෙඩ් එකේ කමෙන්ට් දානව නැත්තම් එලකිරි ලොග් උනෙත් නෑ ඉස්සර ෆෝන් එක තියෙද්දි ඇප් එකෙන් අහනවා හීනියට බියර් එකක් ගහන ගමන්...:):)

    දැන් ඇපල් මගුලෙන් අහන්න අමාරුයි ඇප් එකක් නැහැනේ...ත්‍රෙඩ් එකට එන්නම ඕනේ..අහන ගමන් කමෙන්ට් කරන්නත් බෑ:baffled:

    මම සින්දු වලට වඩා ආස ඔයාගේ පැහැදිලි කිරීම්,අතීතා වර්ජන වලට තමා ඇත්තම කිවුවොත්..:)
    අර කැම්පස් එකේ කෙල්ලගේ ලවු එක වගේ...:P:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දියඹ දිගේ ගීතයත් හරි.... ඒ වීඩියෝවේ ඉන්නා දැරිවියත් එලෙසමයි:baffled: