ඊයෙ ත්රෛලෝකයක් දැල්වීමෙන් පසුව මෙන්න මේ ගීත තුන ඇහුවා....
ගිමන් හරින දියඹ දිගේ
හන්තාන සිහිනේ
නැවතී මෙතෙකින්
හම්මේ වෙනම ලෝකෙකට ගියා වගේ![]()
කිඹුල් මාමේ.....
"ගිමන් හරින දියඹ දිගේ" ගීතය අමරදේවයන් මෑතකදී ගායනා කරපු එකක්ද...
නැත්නම් පරණ ගයනා කරපු එකක් මෑතක ජනප්රිය වෙලාද.....
ඒක පට්ටම සිංදුවක්....![]()

මම දන්නා තරමින් ගුරුදේව අමරදේවයන් විසින් අවසන් ලෙස ගායනා කර ඇති ගීතය වන්නේ ගිමන් හරින් දියඹ දිගේ ගීතයයි. එහි ඇති පුදුම එළන කාරණය නම් ගීතයේ රචනය සහ සංගීතය යන කෙ ම, නව පරපුරේ දෙදෙනෙකු ගේ වීමයි. අමරදේවයන් ගීත ගානයේ දී නව හෝ පැරනි පරපු යයි බෙදා වෙන් නොරන බවට හොදම නිදසුන් වන්නේ එතුමා ගැයූ ගින් හරින දියඹ සහ උමාරියා සමග ගැයූ හන්තාන සිහිනයයි.

ඔව්වා අළුත් සින්දු. මේ සින්දු 3 අහපන්.
අපාර වූ ආකාසේ...
සදකත් පිණි දිය...
අතීතයෙන් ගග ගල බසී...
තව ඕනි නම්..
ඔබ මා සමග ....
...
මෝරා මාමේ.....ඔව්වා අළුත් සින්දු. මේ සින්දු 3 අහපන්.
අපාර වූ ආකාසේ...
සදකත් පිණි දිය...
අතීතයෙන් ගග ගල බසී...
තව ඕනි නම්..
ඔබ මා සමග ....
මම දන්නා තරමින් ගුරුදේව අමරදේවයන් විසින් අවසන් ලෙස ගායනා කර ඇති ගීතය වන්නේ ගිමන් හරින් දියඹ දිගේ ගීතයයි. එහි ඇති පුදුම එළන කාරණය නම් ගීතයේ රචනය සහ සංගීතය යන කෙ ම, නව පරපුරේ දෙදෙනෙකු ගේ වීමයි. අමරදේවයන් ගීත ගානයේ දී නව හෝ පැරනි පරපු යයි බෙදා වෙන් නොරන බවට හොදම නිදසුන් වන්නේ එතුමා ගැයූ ගින් හරින දියඹ සහ උමාරියා සමග ගැයූ හන්තාන සිහිනයයි.
එතුමන් තවත් දිගු කාලයන් අප ගේ රස භාව පෝෂණය කරනු පිණිස යෙහෙන් වැජඹේවා!!!
අමරදේවයන් ගයන ආඛයයනයට හාත්පස වෙනස් ආඛ්යයනයකින් ඔය ගීතය බාචි සූසන් විසින් ගයා ඇති බව ඔබ දනිමියි සිතමි. මෙතරම් භාවාත්මක කටහඩක් තමා සන්තකයේ තබාගෙන වර්තමාන ගාන්ධර්ව පරම්පරාව පිස්සු කෙලීම ගැන නම් අවංකව ම කණගාටුවෙමි.![]()
..... ඌ සිංදුවක් කියන්න හතරට පහට කුද ගැහෙන එක හෙනම අප්රසන්නයි මට....මලපහ කරන්න වෙර දරනවා වගේ
..... මෝරා මාමේ.....
එහෙනම් අමරදේවයන් ගේ මෙන්න මේ ගීත මේ අනුපිළිවලින් අසනු මැනවි.පාලොස්වක සද පායනු වැන්නේ
පාළු අදුරු නිල් අහස මමයි
පෙර දිනයක මා
පෙම් රළ පතරින්
විකසිත පෙම්
සද තරු නිහඩයි
තරු අරුන්දතී
මා මළ පසු

මට භාචියා දිරවන් නෑ අප්පා..... ඌ සිංදුවක් කියන්න හතරට පහට කුද ගැහෙන එක හෙනම අප්රසන්නයි මට....මලපහ කරන්න වෙර දරනවා වගේ
.....
ඒ ගීතයම අමරදේවයන් කිසිදු ආයාසයකින් තොරව ගායනා කරන ආකාරය කෙතරම් මනස්කාන්තද......
භාචිට හැකියාව තියනවා වැඩක් ගන්නෑ කියන එක මං පිළිගන්නව

ඔබ සියළුම දෙනා මාගේ සායනයට ස්වකීය දෘඪ තැටි රැගෙන පැමිණිය යුතු යයි සිතමි.
වෙසක් පොහෝ දිනට ආසන්න දිනක මහා ගීත දන්සැලක් පවත්වමි.......

මෝරා මාමේ.....
එහෙනම් අමරදේවයන් ගේ මෙන්න මේ ගීත මේ අනුපිළිවලින් අසනු මැනවි.පාලොස්වක සද පායනු වැන්නේ
පාළු අදුරු නිල් අහස මමයි
පෙර දිනයක මා
පෙම් රළ පතරින්
විකසිත පෙම්
සද තරු නිහඩයි
තරු අරුන්දතී
මා මළ පසු
ඔබ සියළුම දෙනා මාගේ සායනයට ස්වකීය දෘඪ තැටි රැගෙන පැමිණිය යුතු යයි සිතමි.
වෙසක් පොහෝ දිනට ආසන්න දිනක මහා ගීත දන්සැලක් පවත්වමි.......

ඔබ සියළුම දෙනා මාගේ සායනයට ස්වකීය දෘඪ තැටි රැගෙන පැමිණිය යුතු යයි සිතමි.
වෙසක් පොහෝ දිනට ආසන්න දිනක මහා ගීත දන්සැලක් පවත්වමි.......

කුකුලෝ මා ගාව තියෙන්නේ අඹල දැන් ඔය අහන සිංදු වල මුල් පටිගත කිරීම් බහුතරයක් ම......
මම දන්නා තරමින් ගුරුදේව අමරදේවයන් විසින් අවසන් ලෙස ගායනා කර ඇති ගීතය වන්නේ ගිමන් හරින් දියඹ දිගේ ගීතයයි. එහි ඇති පුදුම එළන කාරණය නම් ගීතයේ රචනය සහ සංගීතය යන කෙ ම, නව පරපුරේ දෙදෙනෙකු ගේ වීමයි. අමරදේවයන් ගීත ගානයේ දී නව හෝ පැරනි පරපු යයි බෙදා වෙන් නොරන බවට හොදම නිදසුන් වන්නේ එතුමා ගැයූ ගින් හරින දියඹ සහ උමාරියා සමග ගැයූ හන්තාන සිහිනයයි.
එතුමන් තවත් දිගු කාලයන් අප ගේ රස භාව පෝෂණය කරනු පිණිස යෙහෙන් වැජඹේවා!!!
අමරදේවයන් ගයන ආඛයයනයට හාත්පස වෙනස් ආඛ්යයනයකින් ඔය ගීතය බාචි සූසන් විසින් ගයා ඇති බව ඔබ දනිමියි සිතමි. මෙතරම් භාවාත්මක කටහඩක් තමා සන්තකයේ තබාගෙන වර්තමාන ගාන්ධර්ව පරම්පරාව පිස්සු කෙලීම ගැන නම් අවංකව ම කණගාටුවෙමි.![]()

මාගේ පශ්චාත් භාගය පොළවේ ගසනු රිසියෙමි....මෙය අවසන් ගීතය නොවේ. මෙය ගුරු අමරදේවයන් "සොදුරු වූ මිනිසා" ඇල්බමයට ගායන කල එක් ගීයක් පමණයි. කිඹුලා අය්යා ලග එම ගී එකතුව ඇතයි සිතමි![]()

කුකුලෝ මා ගාව තියෙන්නේ අඹල දැන් ඔය අහන සිංදු වල මුල් පටිගත කිරීම් බහුතරයක් ම......
ඒව අහද්දි වෙන සංතෑසිය ආත්මෙට ඔය විල් තෙර අහන උන් ගෙන් අහල දැන ගනින්......

හේ හේ..මාත් විල්තෙර අහන එකෙක් තමා...කුකුලෝ මා ගාව තියෙන්නේ අඹල දැන් ඔය අහන සිංදු වල මුල් පටිගත කිරීම් බහුතරයක් ම......