මම දැකල තියනවා කිරියේ නුල්වල එක එක වර්ගයේ ටැග් දාල තියනවා. ඒවායින් මොනවද වෙන්නේ. එහෙම දම්ම්මහම තියන වාසිය මොකද්ද
දන්නා කට්ටිය පොඩ්ඩක් පහදලා දෙනවද
දන්නා කට්ටිය පොඩ්ඩක් පහදලා දෙනවද
oya tag danne thread eka hoyaganna lesi wenna. tag ekak daala e daapu tag eka search karala balahan. thread eka eyi
උඹේ ත්‍රෙඩ් එකට වැටිලා තියෙන ටැග් එක(ex:ටැග් අවුල) Tag search එකෙන් කලොත් ඒ ටැග් එක තියෙන ත්‍රෙඩ් හොයාගන්න පුලුවන්.
![]()
එහෙමද, එතකොට මම දැකල තියනවා සමහර කුණුහරුප ටැග්. ඒ කියන්නේ තමන්ගේ ත්‍රෙඩ් එක තමන් විසින්ම බාල කරගන්නවා කියන එකනේ.
එතකොට කවුද ඔය ටැග් දන්නේ. ත්‍රෙඩ් එක පටන් ගත්ත එක්කෙනද එහෙම නැතිව ත්‍රෙඩ් එක බලන කට්ටියද
එහෙමද, එතකොට මම දැකල තියනවා සමහර කුණුහරුප ටැග්. ඒ කියන්නේ තමන්ගේ ත්‍රෙඩ් එක තමන් විසින්ම බාල කරගන්නවා කියන එකනේ.
එතකොට කවුද ඔය ටැග් දන්නේ. ත්‍රෙඩ් එක පටන් ගත්ත එක්කෙනද එහෙම නැතිව ත්‍රෙඩ් එක බලන කට්ටියද

oni kenekta thread walata tag danna puluwan. but max tag 2yi puluwan. kunuharapa daala tag karama hamotama eka penawa. banapu ekawa hoyaganna ba. twitter wala # (Hash) tag wage thamaa...
#Tag #Kunuharupa #Lol
තමන් දාගන්නවා නම් ජරාවක් දාගන්නේ නෑනේ බන්.වෙන එවුන් තමයි ජරා ටැග් එකතු කරන්නේ.ත්‍රෙඩ් එකේ යටින්ම තියෙන්නේ ටැග් ඔප්ෂන් එක.උඹට ඕනේ නම් දාපන්![]()
අපි ත්‍රෙඩ් එක්කක් දානකොට ඔය ටැග් දාන එක ඩිසේබල් කරන්න පුලුවන්ද
ටැග් ඔන කෙනෙක්ට දාන්න පුලුවන් ත්‍රෙඩ් එක දාපු කෙනාට එ ත්‍රෙඩ් එකට ටැග් 5ක් දාන්න පුලුවන්එහෙමද, එතකොට මම දැකල තියනවා සමහර කුණුහරුප ටැග්. ඒ කියන්නේ තමන්ගේ ත්‍රෙඩ් එක තමන් විසින්ම බාල කරගන්නවා කියන එකනේ.
එතකොට කවුද ඔය ටැග් දන්නේ. ත්‍රෙඩ් එක පටන් ගත්ත එක්කෙනද එහෙම නැතිව ත්‍රෙඩ් එක බලන කට්ටියද
පුලුවන් නම් නොකර ඉන්නවද බන්.

ටැග් ඔන කෙනෙක්ට දාන්න පුලුවන් ත්‍රෙඩ් එක දාපු කෙනාට එ ත්‍රෙඩ් එකට ටැග් 5ක් දාන්න පුලුවන්
ඔකෙන් වෙන්නෙ මෙහෙම දෙයක් උදාහරනයකට කැම ගැන ත්‍රෙඩ් දැම්මොත් එ ත්‍රෙඩ් එකක "කැම" කියලා ටැග් කරන්න පුලුවන් එ ටැග් එක ක්ලික්ක් කරොත් කැම කියලා ටැග් කරපු හැම ත්‍රෙඩ් එකක් ම එනවා
එහෙමද, සාමාන්‍යයෙන් ටැග් වලින් සර්ච් කරන කට්ටිය ඉන්නවද ?
එතකොට ත්‍රෙඩ් එකේ ඔතර්ට ඒ දාපු ටැග් වෙනස් කරන්න පුලුවන්ද? දෙන 5න් පිට ඒවා
ඔව් තම තමුන් දාන ටැග් එඩිට් කරගන්න එක කරන්න පුලුවන්.හැබැයි අනුන්ගේ ඒවාට අත තියන්න බෑ
forum eka athuledi search karanna lesi
forum eken pita search engine google vage valadi, tag vala keyword search velaa visitorsla vadi venavaa site valata
ත්‍රෙඩ් එකට ඉරෙලවන්ට් ටැග්ස් දැම්මහම එකේ තියන වාසිය මොකද්ද. දැන් මේකට ඔය දාල තියන ටැග් වගේ ඒවා
එතකොට එක විසිටර් කෙනෙක්ට ටැග් කියක් දන්නා පුලුවන්ද
irrelevant tag danne tag vala vatina kama nodanna un, google vage nam
dana mona tag ekada tag eke thiyena keyword ekak search karoth tag
eka aithi post eka pennnavaa.
visitorslata tag danna ba, memberslata vitharayi tag danna puluvan, ekkenukata tag 2i okkoma tag gana dan na



එතකොට ඔයා දල තියෙන්නෙත් ඒ වගේ එකක්නේ. මොකද ඔයා විතරයි ඔය ප්‍රශ්නේ මගෙන් දිගින් දිගටම අහන්නේ. ඒ හින්ද මම දන්නවා එක දැම්මේ ඔයාම කියල
