mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මම දැකල තියනවා කිරියේ නුල්වල එක එක වර්ගයේ ටැග් දාල තියනවා. ඒවායින් මොනවද වෙන්නේ. එහෙම දම්ම්මහම තියන වාසිය මොකද්ද

දන්නා කට්ටිය පොඩ්ඩක් පහදලා දෙනවද
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
oya tag danne thread eka hoyaganna lesi wenna. tag ekak daala e daapu tag eka search karala balahan. thread eka eyi

එහෙමද, එතකොට මම දැකල තියනවා සමහර කුණුහරුප ටැග්. ඒ කියන්නේ තමන්ගේ ත්‍රෙඩ් එක තමන් විසින්ම බාල කරගන්නවා කියන එකනේ.

එතකොට කවුද ඔය ටැග් දන්නේ. ත්‍රෙඩ් එක පටන් ගත්ත එක්කෙනද එහෙම නැතිව ත්‍රෙඩ් එක බලන කට්ටියද
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    උඹේ ත්‍රෙඩ් එකට වැටිලා තියෙන ටැග් එක(ex:ටැග් අවුල) Tag search එකෙන් search කලොත් ඒ ටැග් එක තියෙන ත්‍රෙඩ් හොයාගන්න පුලුවන්.

    8HKEBKv.png
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උඹේ ත්‍රෙඩ් එකට වැටිලා තියෙන ටැග් එක(ex:ටැග් අවුල) Tag search එකෙන් කලොත් ඒ ටැග් එක තියෙන ත්‍රෙඩ් හොයාගන්න පුලුවන්.

    8HKEBKv.png

    එහෙමද, එතකොට මම දැකල තියනවා සමහර කුණුහරුප ටැග්. ඒ කියන්නේ තමන්ගේ ත්‍රෙඩ් එක තමන් විසින්ම බාල කරගන්නවා කියන එකනේ.

    එතකොට කවුද ඔය ටැග් දන්නේ. ත්‍රෙඩ් එක පටන් ගත්ත එක්කෙනද එහෙම නැතිව ත්‍රෙඩ් එක බලන කට්ටියද
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,669
    23,374
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙමද, එතකොට මම දැකල තියනවා සමහර කුණුහරුප ටැග්. ඒ කියන්නේ තමන්ගේ ත්‍රෙඩ් එක තමන් විසින්ම බාල කරගන්නවා කියන එකනේ.

    එතකොට කවුද ඔය ටැග් දන්නේ. ත්‍රෙඩ් එක පටන් ගත්ත එක්කෙනද එහෙම නැතිව ත්‍රෙඩ් එක බලන කට්ටියද

    oni kenekta thread walata tag danna puluwan. but max tag 2yi puluwan. kunuharapa daala tag karama hamotama eka penawa. banapu ekawa hoyaganna ba. twitter wala # (Hash) tag wage thamaa...

    #Tag #Kunuharupa #Lol
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    එහෙමද, එතකොට මම දැකල තියනවා සමහර කුණුහරුප ටැග්. ඒ කියන්නේ තමන්ගේ ත්‍රෙඩ් එක තමන් විසින්ම බාල කරගන්නවා කියන එකනේ.

    එතකොට කවුද ඔය ටැග් දන්නේ. ත්‍රෙඩ් එක පටන් ගත්ත එක්කෙනද එහෙම නැතිව ත්‍රෙඩ් එක බලන කට්ටියද

    තමන් දාගන්නවා නම් ජරාවක් දාගන්නේ නෑනේ බන්.වෙන එවුන් තමයි ජරා ටැග් එකතු කරන්නේ.ත්‍රෙඩ් එකේ යටින්ම තියෙන්නේ ටැග් ඔප්ෂන් එක.උඹට ඕනේ නම් දාපන් :lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    oni kenekta thread walata tag danna puluwan. but max tag 2yi puluwan. kunuharapa daala tag karama hamotama eka penawa. banapu ekawa hoyaganna ba. twitter wala # (Hash) tag wage thamaa...

    #Tag #Kunuharupa #Lol

    තමන් දාගන්නවා නම් ජරාවක් දාගන්නේ නෑනේ බන්.වෙන එවුන් තමයි ජරා ටැග් එකතු කරන්නේ.ත්‍රෙඩ් එකේ යටින්ම තියෙන්නේ ටැග් ඔප්ෂන් එක.උඹට ඕනේ නම් දාපන් :lol:

    අපි ත්‍රෙඩ් එක්කක් දානකොට ඔය ටැග් දාන එක ඩිසේබල් කරන්න පුලුවන්ද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    අපි ත්‍රෙඩ් එක්කක් දානකොට ඔය ටැග් දාන එක ඩිසේබල් කරන්න පුලුවන්ද

    පුලුවන් නම් නොකර ඉන්නවද බන්.
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    එහෙමද, එතකොට මම දැකල තියනවා සමහර කුණුහරුප ටැග්. ඒ කියන්නේ තමන්ගේ ත්‍රෙඩ් එක තමන් විසින්ම බාල කරගන්නවා කියන එකනේ.

    එතකොට කවුද ඔය ටැග් දන්නේ. ත්‍රෙඩ් එක පටන් ගත්ත එක්කෙනද එහෙම නැතිව ත්‍රෙඩ් එක බලන කට්ටියද
    ටැග් ඔන කෙනෙක්ට දාන්න පුලුවන් ත්‍රෙඩ් එක දාපු කෙනාට එ ත්‍රෙඩ් එකට ටැග් 5ක් දාන්න පුලුවන්
    ඔකෙන් වෙන්නෙ මෙහෙම දෙයක් උදාහරනයකට කැම ගැන ත්‍රෙඩ් දැම්මොත් එ ත්‍රෙඩ් එකක "කැම" කියලා ටැග් කරන්න පුලුවන් එ ටැග් එක ක්ලික්ක් කරොත් කැම කියලා ටැග් කරපු හැම ත්‍රෙඩ් එකක් ම එනවා
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පුලුවන් නම් නොකර ඉන්නවද බන්.

    :lol:

    ටැග් ඔන කෙනෙක්ට දාන්න පුලුවන් ත්‍රෙඩ් එක දාපු කෙනාට එ ත්‍රෙඩ් එකට ටැග් 5ක් දාන්න පුලුවන්
    ඔකෙන් වෙන්නෙ මෙහෙම දෙයක් උදාහරනයකට කැම ගැන ත්‍රෙඩ් දැම්මොත් එ ත්‍රෙඩ් එකක "කැම" කියලා ටැග් කරන්න පුලුවන් එ ටැග් එක ක්ලික්ක් කරොත් කැම කියලා ටැග් කරපු හැම ත්‍රෙඩ් එකක් ම එනවා

    එහෙමද, සාමාන්‍යයෙන් ටැග් වලින් සර්ච් කරන කට්ටිය ඉන්නවද ?

    එතකොට ත්‍රෙඩ් එකේ ඔතර්ට ඒ දාපු ටැග් වෙනස් කරන්න පුලුවන්ද? දෙන 5න් පිට ඒවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    :lol:

    එහෙමද, සාමාන්‍යයෙන් ටැග් වලින් සර්ච් කරන කට්ටිය ඉන්නවද ?

    එතකොට ත්‍රෙඩ් එකේ ඔතර්ට ඒ දාපු ටැග් වෙනස් කරන්න පුලුවන්ද? දෙන 5න් පිට ඒවා

    ඔව් තම තමුන් දාන ටැග් එඩිට් කරගන්න එක කරන්න පුලුවන්.හැබැයි අනුන්ගේ ඒවාට අත තියන්න බෑ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව් තම තමුන් දාන ටැග් එඩිට් කරගන්න එක කරන්න පුලුවන්.හැබැයි අනුන්ගේ ඒවාට අත තියන්න බෑ

    එක ත්‍රෙඩ් එකකට ඔක්කොම ටැග් කියක් දන්නා පුලුවන්ද
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    forum eka athuledi search karanna lesi

    forum eken pita search engine google vage valadi, tag vala keyword search velaa visitorsla vadi venavaa site valata

    ත්‍රෙඩ් එකට ඉරෙලවන්ට් ටැග්ස් දැම්මහම එකේ තියන වාසිය මොකද්ද. දැන් මේකට ඔය දාල තියන ටැග් වගේ ඒවා

    එතකොට එක විසිටර් කෙනෙක්ට ටැග් කියක් දන්නා පුලුවන්ද
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    irrelevant tag danne tag vala vatina kama nodanna un, google vage nam
    dana mona tag ekada tag eke thiyena keyword ekak search karoth tag
    eka aithi post eka pennnavaa.

    visitorslata tag danna ba, memberslata vitharayi tag danna puluvan, ekkenukata tag 2i okkoma tag gana dan na
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    irrelevant tag danne tag vala vatina kama nodanna un, google vage nam
    dana mona tag ekada tag eke thiyena keyword ekak search karoth tag
    eka aithi post eka pennnavaa.

    visitorslata tag danna ba, memberslata vitharayi tag danna puluvan, ekkenukata tag 2i okkoma tag gana dan na

    :lol::lol::lol:
    එතකොට ඔයා දල තියෙන්නෙත් ඒ වගේ එකක්නේ. මොකද ඔයා විතරයි ඔය ප්‍රශ්නේ මගෙන් දිගින් දිගටම අහන්නේ. ඒ හින්ද මම දන්නවා එක දැම්මේ ඔයාම කියල

    edit: ඒ දිඟට ටැග් එක අහක් කරලා. නමුත් ඔය උඩ තියන පොටෝ එකේ එක තියනවා
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol::lol::lol:
    එතකොට ඔයා දල තියෙන්නෙත් ඒ වගේ එකක්නේ. මොකද ඔයා විතරයි ඔය ප්‍රශ්නේ මගෙන් දිගින් දිගටම අහන්නේ. ඒ හින්ද මම දන්නවා එක දැම්මේ ඔයාම කියල

    man ekama eka thread ekakati tag kare, eka passe remove karaa
    man mekata kisima tag ekak dalaa na
    :D