ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    pALOmDP.png

    ha "love ur doughter" eka man damme na post vala dakapu kenek danna athi :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි මේ මම මේ ගැන හාර හාර අහන්නේ කියල.

    මේකයි, කිරියේ එක්තරා නුලක් තියනවා බහිරවයෝ සෙට් එකක් අරක් ගත්ත. ඒ නුලට වෙන කෙනෙක් ගිහින් පොස්ට් එකක් දැම්මොත් එයාව පඩේකට ගනන ගන්නේ නැහැ. නමුත් මම ඉස්සෙල්ල ඇහුව වහේ ඉරෙලවන්ට් ටැග් තමයි ඔක්කොම තියෙන්නේ. අඩු තරමින් ඒ නුලට සම්බන්ද එකම ටැග් එකක් වත් නැහැ. එකේ ඉන්න බහිරවයෝ ටික අතේ තමයි ඔක්කොම ටැග් ටික තියෙන්නේ. ඒ ගොල්ලෝ හිතුන හිතුන හැටියට ඒවා වෙනස් කර කර දානවා.

    දැන් මට තේරෙනවා එකේ ඉන්න පොඩි බහිරවයෝ ටික අමු මැට්ටෝ සෙට් එකක් කියල. මහා බහිරවයාගේ ත්‍රෙඩ් එක පොඩි බහිරවයෝ ටික කාල දානවා.

    :lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol:
    :lol:

    edit : දැන් මේක දැක්ක ගමන් ඒ බහිරවයෝ ටික මෙකතත් ඇවිත් එක එක වර්ගයේ ටැග් දායි
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මම දාලා තිබුණේ "ටැග් අවුල" කියන ටැග් එක විතරයි.2007 ඉදන් මේකේ ඉන්න උඹ මේවා ගැන නොදන්නවා වගේ කතා කලාට නොදන්න එකෙක් හරි දැන ගන්නේ නැතැයි කියලා හිතලා ස්කීන්ෂොට් එක දැම්මේ.මට දාන්න පුළුවන් ටැග් දෙකයි කියලා පෙන්නන්න තමයි මගේ කලින් ටැග් එක(ටැග් අවුල)ඩිලීට් කරලා ස්ක්‍රීන් ෂොට් එක ගත්තේ.උඹ ඉතින් කැමති දෙයක් හිතා ගනින්.අපිටත් මේවා හොඳ පාඩම්.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම දාලා තිබුණේ "ටැග් අවුල" කියන ටැග් එක විතරයි.2007 ඉදන් මේකේ ඉන්න උඹ මේවා ගැන නොදන්නවා වගේ කතා කලාට නොදන්න එකෙක් හරි දැන ගන්නේ නැතැයි කියලා හිතලා ස්කීන්ෂොට් එක දැම්මේ.මට දාන්න පුළුවන් ටැග් දෙකයි කියලා පෙන්නන්න තමයි මගේ කලින් ටැග් එක(ටැග් අවුල)ඩිලීට් කරලා ස්ක්‍රීන් ෂොට් එක ගත්තේ.උඹ ඉතින් කැමති දෙයක් හිතා ගනින්.අපිටත් මේවා හොඳ පාඩම්.

    ඕව ගණන් ගන්න එපා. ඔයා දාපු ටැග් එක අයෙත් දන්නා. හොදයි එහම දැම්ම එක තව කවුරුහරි ඉගෙන ගනිවිනේ. ඔන්න මම මේක අහන්න හේතුව උඩින් දාල තියනවා
     
    ??????