man ekama eka thread ekakati tag kare, eka passe remove karaa
man mekata kisima tag ekak dalaa na![]()
නෝ වොරිස්
man ekama eka thread ekakati tag kare, eka passe remove karaa
man mekata kisima tag ekak dalaa na![]()
එක ත්රෙඩ් එකකට ටැග් කොච්චරක් දන්නා පුලුවන්ද - ඔක්කොම එකතුව
![]()
ha "love ur doughter" eka man damme na post vala dakapu kenek danna athi![]()
25 ද කොහෙද
බලපන් මේ ත්රෙඩ් එකට ගිහින්.ඒකට අලුතෙන් ටැග් දාන්න බෑ.
ex: http://www.elakiri.com/forum/showthread.php?t=1650215
එතකොට ඔය ටැග් වලට උඩින් තියන ඒවායින් මොනවද වෙන්නේ.









මම දාලා තිබුණේ "ටැග් අවුල" කියන ටැග් එක විතරයි.2007 ඉදන් මේකේ ඉන්න උඹ මේවා ගැන නොදන්නවා වගේ කතා කලාට නොදන්න එකෙක් හරි දැන ගන්නේ නැතැයි කියලා හිතලා ස්කීන්ෂොට් එක දැම්මේ.මට දාන්න පුළුවන් ටැග් දෙකයි කියලා පෙන්නන්න තමයි මගේ කලින් ටැග් එක(ටැග් අවුල)ඩිලීට් කරලා ස්ක්රීන් ෂොට් එක ගත්තේ.උඹ ඉතින් කැමති දෙයක් හිතා ගනින්.අපිටත් මේවා හොඳ පාඩම්.
ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි මේ මම මේ ගැන හාර හාර අහන්නේ කියල.
මේකයි, කිරියේ එක්තරා නුලක් තියනවා බහිරවයෝ සෙට් එකක් අරක් ගත්ත. ඒ නුලට වෙන කෙනෙක් ගිහින් පොස්ට් එකක් දැම්මොත් එයාව පඩේකට ගනන ගන්නේ නැහැ. නමුත් මම ඉස්සෙල්ල ඇහුව වහේ ඉරෙලවන්ට් ටැග් තමයි ඔක්කොම තියෙන්නේ. අඩු තරමින් ඒ නුලට සම්බන්ද එකම ටැග් එකක් වත් නැහැ. එකේ ඉන්න බහිරවයෝ ටික අතේ තමයි ඔක්කොම ටැග් ටික තියෙන්නේ. ඒ ගොල්ලෝ හිතුන හිතුන හැටියට ඒවා වෙනස් කර කර දානවා.
දැන් මට තේරෙනවා එකේ ඉන්න පොඩි බහිරවයෝ ටික අමු මැට්ටෝ සෙට් එකක් කියල. මහා බහිරවයාගේ ත්රෙඩ් එක පොඩි බහිරවයෝ ටික කාල දානවා.