windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මුට උඳුපියලිය ටිකක් වත් කවවන්න වෙයි :P

    ඉස්සර මං පොඩි කාලේ යාලුවෙල‌ා හිටපු කෙල්ල මට කිව්වේ හා පැටියා කියලා බං.. ඒ කාලේ කෑවෙ උදුපියලිය..
    :lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉස්සර මං පොඩි කාලේ යාලුවෙල‌ා හිටපු කෙල්ල මට කිව්වේ හා පැටියා කියලා බං.. ඒ කාලේ කෑවෙ උදුපියලිය..
    :lol::lol:

    උදුපියලිය කියලා කිව්වේ කිබි මයිල්ද?
     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඈ බොල තෝ පෝස්ට් 1000 දැම්මෙත් මේ ළගදි නේද..
    මේත්‍රෙඩ් එකට විතරද එන්නේ??

    වැඩියෙන් එන්නේ මේකට
    අනිත් එවා කියවනවා
    වැඩිය පොස්ට් දාන්න යන්නෙ නෑ
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඉස්සර මං පොඩි කාලේ යාලුවෙල‌ා හිටපු කෙල්ල මට කිව්වේ හා පැටියා කියලා බං.. ඒ කාලේ කෑවෙ උදුපියලිය..
    :lol::lol:

    දැං කෙල්ල කියන්නේ ගොං තඩියා කියලා වෙන්න ඇති
    :lol::lol::lol::lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    අඩෝ ඉන්න එකෙක් මට කුප්පියක් ගෙනෙන්
    මෙහෙමත් බොරු අහන්න උනානෙ
    :baffled:


    වල් තෙල් හොද ද
    එක පාරින් මැරෙනවා
    ගොඩ කාලෙකින් මල ගෙදරකට යන්නත් බැරි උනා බං
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වැඩියෙන් එන්නේ මේකට
    අනිත් එවා කියවනවා
    වැඩිය පොස්ට් දාන්න යන්නෙ නෑ

    පල ගිහින් මං දාලා තියෙන හැම ත්‍රෙඩ් එකක්ම හොයාගෙන බම්ප් කරපිය..
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    වල් තෙල් හොද ද
    එක පාරින් මැරෙනවා
    ගොඩ කාලෙකින් මල ගෙදරකට යන්නත් බැරි උනා බං

    මැරෙන්ම වගේ එද්දි බය හිතෙනවනෙ බං
    නිකං ඒ වගේ එකක් දීපං


    විහිලුවක්වත් තේරෙන් නෑනෙ
     
    Status
    Not open for further replies.