උබලා ඔය හිතන් ඉන්න තරම් මම වල් නෑ බන්.
සිරාවට කියන්නේ.
kasippuwa expired mugunuwanna kaaala ban

උබලා ඔය හිතන් ඉන්න තරම් මම වල් නෑ බන්.
සිරාවට කියන්නේ.

උබලා ඔය හිතන් ඉන්න තරම් මම වල් නෑ බන්.
සිරාවට කියන්නේ.


kasippuwa expired mugunuwanna kaaala ban![]()
මුට උඳුපියලිය ටිකක් වත් කවවන්න වෙයි![]()

ඉස්සර මං පොඩි කාලේ යාලුවෙලා හිටපු කෙල්ල මට කිව්වේ හා පැටියා කියලා බං.. ඒ කාලේ කෑවෙ උදුපියලිය..
ඈ බොල තෝ පෝස්ට් 1000 දැම්මෙත් මේ ළගදි නේද..
මේත්රෙඩ් එකට විතරද එන්නේ??
ඕකා වැඩිපුර වල්කමේ යන්න එන්නේ මේ ත්රේඩ් එකට.




උබලා ඔය හිතන් ඉන්න තරම් මම වල් නෑ බන්.
සිරාවට කියන්නේ.

ඉස්සර මං පොඩි කාලේ යාලුවෙලා හිටපු කෙල්ල මට කිව්වේ හා පැටියා කියලා බං.. ඒ කාලේ කෑවෙ උදුපියලිය..



දැං කෙල්ල කියන්නේ ගොං තඩියා කියලා වෙන්න ඇති

ඕකා වැඩිපුර වල්කමේ යන්න එන්නේ මේ ත්රේඩ් එකට.
අඩෝ ඉන්න එකෙක් මට කුප්පියක් ගෙනෙන්
මෙහෙමත් බොරු අහන්න උනානෙ
වැඩියෙන් එන්නේ මේකට
අනිත් එවා කියවනවා
වැඩිය පොස්ට් දාන්න යන්නෙ නෑ
වල් තෙල් හොද ද
එක පාරින් මැරෙනවා
ගොඩ කාලෙකින් මල ගෙදරකට යන්නත් බැරි උනා බං