windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මුට උඳුපියලිය ටිකක් වත් කවවන්න වෙයි :P

    ඉස්සර මං පොඩි කාලේ යාලුවෙල‌ා හිටපු කෙල්ල මට කිව්වේ හා පැටියා කියලා බං.. ඒ කාලේ කෑවෙ උදුපියලිය..
    :lol::lol:
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉස්සර මං පොඩි කාලේ යාලුවෙල‌ා හිටපු කෙල්ල මට කිව්වේ හා පැටියා කියලා බං.. ඒ කාලේ කෑවෙ උදුපියලිය..
    :lol::lol:
    ​

    උදුපියලිය කියලා කිව්වේ කිබි මයිල්ද?​
     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඈ බොල තෝ පෝස්ට් 1000 දැම්මෙත් මේ ළගදි නේද..
    මේත්‍රෙඩ් එකට විතරද එන්නේ??
    ​

    වැඩියෙන් එන්නේ මේකට
    අනිත් එවා කියවනවා
    වැඩිය පොස්ට් දාන්න යන්නෙ නෑ
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඉස්සර මං පොඩි කාලේ යාලුවෙල‌ා හිටපු කෙල්ල මට කිව්වේ හා පැටියා කියලා බං.. ඒ කාලේ කෑවෙ උදුපියලිය..
    :lol::lol:
    ​

    දැං කෙල්ල කියන්නේ ගොං තඩියා කියලා වෙන්න ඇති
    :lol::lol::lol::lol:
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    අඩෝ ඉන්න එකෙක් මට කුප්පියක් ගෙනෙන්
    මෙහෙමත් බොරු අහන්න උනානෙ
    :baffled:

    ​

    වල් තෙල් හොද ද
    එක පාරින් මැරෙනවා
    ගොඩ කාලෙකින් මල ගෙදරකට යන්නත් බැරි උනා බං
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වැඩියෙන් එන්නේ මේකට
    අනිත් එවා කියවනවා
    වැඩිය පොස්ට් දාන්න යන්නෙ නෑ
    ​

    පල ගිහින් මං දාලා තියෙන හැම ත්‍රෙඩ් එකක්ම හොයාගෙන බම්ප් කරපිය..
    ​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වල් තෙල් හොද ද
    එක පාරින් මැරෙනවා
    ගොඩ කාලෙකින් මල ගෙදරකට යන්නත් බැරි උනා බං
    ​

    මැරෙන්ම වගේ එද්දි බය හිතෙනවනෙ බං
    නිකං ඒ වගේ එකක් දීපං


    විහිලුවක්වත් තේරෙන් නෑනෙ
    ​
     
    Status
    Not open for further replies.