Menna mun parawaluth kadanawa e paara

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    කෝටි 8ක වියදමින් ඉදිකළ ශරීර සුවතා මංතීරුව ගලවයි...:shocked:


    lBlK94W.jpg


    F0P3kVz.jpg


    AaGUmbi.jpg




    මේ වීඩියෝ එකේ ජෝන් කාරයා කියන කථාව අහපන්..:growl::growl::growl:


     
    • Like
    Reactions: netlife007

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    මුන් ඕක කැඩුවේ නීතිය අනුවනම් ඇයි ඕක මහ රෑ කැඩුවේ..පට්ට පල් බොරුනේ බං..:growl::growl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    ටෝයියෝ බයියෝ කියලා බෙදෙන්න එපා යකෝ මේවට..මේවා අපි ඔක්කොගෙම දේවල්.මේවට විරුද්ද වෙයල්ලා..අඩුම ගානේ වචනෙකින්වත්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    ȜMA X;19920306 said:
    anthimata voice cut eka dena ponnayage talks eka kohomda. :lol: ta hukawanna oni gas ballage.

    කියල වැඩක් නැහැ.:(
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ හැදුනු පාරවල්වල පුංචි මිනිසුන්ට යන්නට වාරු නැත


    අපේ පරම්පරාව අන්දන්න බෑ


     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මුන්ට තියෙනවා ඒවා නඩත්තු කර ගන්න බැරි නිසා කඩලා අයින් කරනවා.. :lol::lol:

    කොහොමද රනිල්ගේ මොලේ :growl::growl:

    නළුවෙක් නොවේ මොලයක් :P:P
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    as god says.adda ponnayo,ubalata kohenda mewa.punnaku kaka idapan.sinhalunta mona sharira suwathada ban ahhahhahaa
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩෝ මේ ගැඩොලක් රුපියල් 22 වෙනවා..මුන්ට එපා නම් මිනිසුන්ට ගෙනියන්න දුන්න නම් හරි... අපිටත් ඕන කමක් තියෙනවා :P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    මේ හැදුනු පාරවල්වල පුංචි මිනිසුන්ට යන්නට වාරු නැත


    අපේ පරම්පරාව අන්දන්න බෑ



    උබ දාපු ත්‍රෙඩ් වල වටිනාකම දැන් තේරෙයි මේකේ උන්ට.:(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    අපේ පරම්පරාව අන්දන්න බෑ


    මොන ඇන්දිල්ලක්ද...? ඔය ඇඳගෙන ඉඳපුවත් ගලවගෙන යන්නෙ ලන්කට් එකත් එක්කම
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    හම්බන්තොට වරායත් ගොඩ කරල, හයිවේ එකෙත් මඤ්ඤොක්කා වවල මත්තලත් වී පිරෙව්වනම් හරි....!! මේව ඇහුවම ගුදයටත් හිනා...!!