ත්වරණය

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
thwaranyen ynw kiynn laba oned bn.one gonekt therenwan thwaranyend mandanyen yanne kiyl.

ඔව් ඒක නම් ඇත්ත. නමුත් ගණිතමය වශයෙන් හරියටම ත්වරණයේ අගය කියන්න නම් ඔය වගේ සරල දෙයක්වත් නැතුව බෑ.
 
  • Like
Reactions: AnuradhaRa

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ස්පේස් එක හරහා යන යානයක තියෙන ඇක්සලරොමීටර් එකෙන්, ඒක ඒකාකාර ප්‍රවේගයන් යනවද, නැත්තං තවරණයෙන් හෝ මන්දනයකින් යනවද කියල හොයාගන්ඩ පුලුවන්..
    එතකොට අර සාපේක්ෂතා වාදෙ කියන්නෙ එක එක කෙනාට සාපේක්ෂව මේව වෙනස් වෙනව කියල..
    මට ඒකයි තියෙන ගැටලුව..
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔව් ඒක නම් ඇත්ත. නමුත් ගණිතමය වශයෙන් හරියටම ත්වරණයේ අගය කියන්න නම් ඔය වගේ සරල දෙයක්වත් නැතුව බෑ.

    thamn wadiwela yana sheet eken denen therapeem anuw godanaga gena ynn puluwanne
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    පුළුවන්, හැබැයි බස් එක සමතල පෘශ්ඨයක ගමන් කරන්න ඕනේ. ඒ පෘශ්ඨය ගුරුත්වයට ලම්බක වෙන්න ඕනෙ

    meka weradi ne.mekedi samthl wennn one nane.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ස්පේස් එක හරහා යන යානයක තියෙන ඇක්සලරොමීටර් එකෙන්, ඒක ඒකාකාර ප්‍රවේගයන් යනවද, නැත්තං තවරණයෙන් හෝ මන්දනයකින් යනවද කියල හොයාගන්ඩ පුලුවන්..
    එතකොට අර සාපේක්ෂතා වාදෙ කියන්නෙ එක එක කෙනාට සාපේක්ෂව මේව වෙනස් වෙනව කියල..
    මට ඒකයි තියෙන ගැටලුව..

    ඒක පුතා මෙහෙමයි. එතනදි කාලය ගමන් කරන වේගයත් සැලකිල්ලට ගන්න වෙනව. ගමන් කරන වස්තුවක කාලය හිමින් යන්නෙ. එක තැන තියෙන එකක කාලය වේගයෙන් යනව. ඒක නිසා එතනදි නිරපේක්ෂ ත්වරණයක් කියල දෙයක් හොයන්න බෑ. එතනදි ඔය F=ma වගේ ලේසියෙන් නිව්ටන් නියම යොදන්න බෑ. නිව්ටන් නියමය වැරදි.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ස්පේස් එක හරහා යන යානයක තියෙන ඇක්සලරොමීටර් එකෙන්, ඒක ඒකාකාර ප්‍රවේගයන් යනවද, නැත්තං තවරණයෙන් හෝ මන්දනයකින් යනවද කියල හොයාගන්ඩ පුලුවන්..
    එතකොට අර සාපේක්ෂතා වාදෙ කියන්නෙ එක එක කෙනාට සාපේක්ෂව මේව වෙනස් වෙනව කියල..
    මට ඒකයි තියෙන ගැටලුව..

    අනික සාපේක්ෂතා වාදය කියන්නෙ අරකට සාපේක්ෂව මේකෙ ප්‍රවේගය මේකට සාපේක්ෂව අරක කියන එක නෙවෙයි. ඒක පැහැදිලි කරන්න නම් ආලෝක කිරණයේ ඉදන්ම පටන් ගන්න වෙනව.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    විශ්වයේදි ගුරුත්වාකර්ෂණයක් නෑ කියන එකත් මතක තියා ගන්න.

    මේක බොරුවක්.
    එහෙනම් කොහොමද දුර තියෙන ග්‍රහලෝක ඉර වටේ යන්නේ. ගුරුත්වය නිසා. විශ්වයේ හැමතැනම ගුරුත්වය තියෙනවා අඩු වැඩි වශයෙන් :cool:
     
    • Like
    Reactions: ThimalM™

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    dn apita one thwarnyen yanwd nedda kiyan ekane.ok bus eke elluwam hemathissem polowe dishawatane ella wela thiyenn.dn thwarnyen yaddi ekakara prewegayen yaddi wenask wenwane
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ස්පේස් එක හරහා යන යානයක තියෙන ඇක්සලරොමීටර් එකෙන්, ඒක ඒකාකාර ප්‍රවේගයන් යනවද, නැත්තං තවරණයෙන් හෝ මන්දනයකින් යනවද කියල හොයාගන්ඩ පුලුවන්..
    එතකොට අර සාපේක්ෂතා වාදෙ කියන්නෙ එක එක කෙනාට සාපේක්ෂව මේව වෙනස් වෙනව කියල..
    මට ඒකයි තියෙන ගැටලුව..

    සාපේක්ෂතා වදේ ට්කියන්නේ
    ආලෝකයේ වේගය absolute. ඒ කියන්නේ උබ ආලෝකේ වේගයෙන් ගියත්. උබට ආලෝකයේ වේගය around 300 000 m/s. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැ
    Time is relative.

    කාලයත් dimension ekak vidiyata ganna puluwan. දිග පළල වගේ.
    එතකොට උබට කාලය හරහා ඉස්සරහට පස්සට යන්න පුලුවන්

    Last edited:
    • Like
    Reactions: IreshMM

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මේක බොරුවක්.
    එහෙනම් කොහොමද දුර තියෙන ග්‍රහලෝක ඉර වටේ යන්නේ. ගුරුත්වය නිසා. විශ්වයේ හැමතැනම ගුරුත්වය තියෙනවා අඩු වැඩි වශයෙන් :cool:

    ගුරුත්වාකර්ශණය තියෙන බව හැබෑව. ඒකෙන් මං අදහස් කරේ අවලම්බය පල්ලෙහාට වෙලා තියෙන්නෙ නෑ පෘතිවියේදි වගේ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    සාපේක්ෂතා වදේ ට්කියන්නේ
    ආලෝකය absolute.
    Time is relative.

    කාලයත් dimension ekak vidiyata ganna puluwan. දිග පළල වගේ.
    එතකොට උබට කාලය හරහා ඉස්සරහට පස්සට යන්න පුලුවන්

    True
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක බොරුවක්.
    එහෙනම් කොහොමද දුර තියෙන ග්‍රහලෝක ඉර වටේ යන්නේ. ගුරුත්වය නිසා. විශ්වයේ හැමතැනම ගුරුත්වය තියෙනවා අඩු වැඩි වශයෙන් :cool:
    :lol::lol::lol::lol::lol: ඒකනෙ නේද එහෙනම් අපිව ඇදල ඉර ගාවට ගන්ඩ එපැයි නේද ලොල් , නොදන්න හරුප නොකිය ඉදපල්ල බන්,
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    :lol::lol::lol::lol::lol: ඒකනෙ නේද එහෙනම් අපිව ඇදල ඉර ගාවට ගන්ඩ එපැයි නේද ලොල් , නොදන්න හරුප නොකිය ඉදපල්ල බන්,

    ඔය කිව්වේ කතාවක්.
    පෘථිවියට විශාල වේගයක් තියෙනවා. එක නිසා වටේ කැරකෙනවා. හරියට උබ නුලක ගලක් ගැට ගහලා කරකනවා වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සාපේක්ෂතා වදේ ට්කියන්නේ
    ආලෝකයේ වේගය absolute. ඒ කියන්නේ උබ ආලෝකේ වේගයෙන් ගියත්. උබට ආලෝකයේ වේගය around 300 000 m/s. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැ
    Time is relative.

    කාලයත් dimension ekak vidiyata ganna puluwan. දිග පළල වගේ.
    එතකොට උබට කාලය හරහා ඉස්සරහට පස්සට යන්න පුලුවන්

    කාලය හරහා යන්ඩ කලින්, මේකට උත්තර දෙන්නකො,ආලොකෙ වේගෙන් වස්තුවක් ගියොත් මොකො වෙන්නෙ????????????????????? :confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කිව්වේ කතාවක්.
    පෘථිවියට විශාල වේගයක් තියෙනවා. එක නිසා වටේ කැරකෙනවා. හරියට උබ නුලක ගලක් ගැට ගහලා කරකනවා වගේ.
    ඔන්න තව කතාවක් කියුව ඔයිට වැඩිය වේගෙන් ගල්කැටකෑලිත් ( උල්කාපාත ) යනව බන්.තව මොනව හරි කියපන්කො ලේ ටිකක් පිරිසිදු කර ගන්ඩ,:lol::lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    පුළුවන්, හැබැයි බස් එක සමතල පෘශ්ඨයක ගමන් කරන්න ඕනේ. ඒ පෘශ්ඨය ගුරුත්වයට ලම්බක වෙන්න ඕනෙ

    dn mt pehedili krl denn plane ekk oyawidihat geta ghl thirasw ho sirasw nethiw thwrnyen giyoth ella thiyen eken apita thwrny wisthar krnn berid?
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    කාලය හරහා යන්ඩ කලින්, මේකට උත්තර දෙන්නකො,ආලොකෙ වේගෙන් වස්තුවක් ගියොත් මොකො වෙන්නෙ????????????????????? :confused::confused::confused:

    1. Ehema yanna ba. Near the light of speed thamai yanna puluwan.

    2. Ube time eka slow wenawa. Eka thana inna kenekta relatively.

    3. Ube usa mahatha adu wenawa. Length contractions.

    Type karanna kammali
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    දැං මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    හැම දෙයක්ම සාපේක්ෂයිලුනෙ.. ස්පේස් එක හරහා ගමන් කරන වස්තුවක වේගය ගැන නිශ්චිත අගයක් නෑලුනෙ..
    අපි හිතමු යානයක් විශ්වය හරහා යනව.. ඔය විදියට ලඹයක් හයි කරල ඒකාකාරී ප්‍රවේගයෙන් යනවද, ත්වරණය වෙනවද, මන්දනය වෙනවද කියල කියන්ඩ පුලුවන්නෙ.. හරි සරලයිනේ..
    මට මොනාවත් මඟ ඇරුණද :confused:
    thwaranaya hadunaganta puluwan....
    eth ekakara prawege.....ba.............!
     
    • Like
    Reactions: AnuradhaRa