thwaranyen ynw kiynn laba oned bn.one gonekt therenwan thwaranyend mandanyen yanne kiyl.
ඔව් ඒක නම් ඇත්ත. නමුත් ගණිතමය වශයෙන් හරියටම ත්වරණයේ අගය කියන්න නම් ඔය වගේ සරල දෙයක්වත් නැතුව බෑ.
thwaranyen ynw kiynn laba oned bn.one gonekt therenwan thwaranyend mandanyen yanne kiyl.
ඔව් ඒක නම් ඇත්ත. නමුත් ගණිතමය වශයෙන් හරියටම ත්වරණයේ අගය කියන්න නම් ඔය වගේ සරල දෙයක්වත් නැතුව බෑ.
පුළුවන්, හැබැයි බස් එක සමතල පෘශ්ඨයක ගමන් කරන්න ඕනේ. ඒ පෘශ්ඨය ගුරුත්වයට ලම්බක වෙන්න ඕනෙ
ස්පේස් එක හරහා යන යානයක තියෙන ඇක්සලරොමීටර් එකෙන්, ඒක ඒකාකාර ප්රවේගයන් යනවද, නැත්තං තවරණයෙන් හෝ මන්දනයකින් යනවද කියල හොයාගන්ඩ පුලුවන්..
එතකොට අර සාපේක්ෂතා වාදෙ කියන්නෙ එක එක කෙනාට සාපේක්ෂව මේව වෙනස් වෙනව කියල..
මට ඒකයි තියෙන ගැටලුව..
thamn wadiwela yana sheet eken denen therapeem anuw godanaga gena ynn puluwanne
meka weradi ne.mekedi samthl wennn one nane.
ස්පේස් එක හරහා යන යානයක තියෙන ඇක්සලරොමීටර් එකෙන්, ඒක ඒකාකාර ප්රවේගයන් යනවද, නැත්තං තවරණයෙන් හෝ මන්දනයකින් යනවද කියල හොයාගන්ඩ පුලුවන්..
එතකොට අර සාපේක්ෂතා වාදෙ කියන්නෙ එක එක කෙනාට සාපේක්ෂව මේව වෙනස් වෙනව කියල..
මට ඒකයි තියෙන ගැටලුව..
විශ්වයේදි ගුරුත්වාකර්ෂණයක් නෑ කියන එකත් මතක තියා ගන්න.

ස්පේස් එක හරහා යන යානයක තියෙන ඇක්සලරොමීටර් එකෙන්, ඒක ඒකාකාර ප්රවේගයන් යනවද, නැත්තං තවරණයෙන් හෝ මන්දනයකින් යනවද කියල හොයාගන්ඩ පුලුවන්..
එතකොට අර සාපේක්ෂතා වාදෙ කියන්නෙ එක එක කෙනාට සාපේක්ෂව මේව වෙනස් වෙනව කියල..
මට ඒකයි තියෙන ගැටලුව..
මේක බොරුවක්.
එහෙනම් කොහොමද දුර තියෙන ග්රහලෝක ඉර වටේ යන්නේ. ගුරුත්වය නිසා. විශ්වයේ හැමතැනම ගුරුත්වය තියෙනවා අඩු වැඩි වශයෙන්![]()
සාපේක්ෂතා වදේ ට්කියන්නේ
ආලෝකය absolute.
Time is relative.
කාලයත් dimension ekak vidiyata ganna puluwan. දිග පළල වගේ.
එතකොට උබට කාලය හරහා ඉස්සරහට පස්සට යන්න පුලුවන්
මේක බොරුවක්.
එහෙනම් කොහොමද දුර තියෙන ග්රහලෝක ඉර වටේ යන්නේ. ගුරුත්වය නිසා. විශ්වයේ හැමතැනම ගුරුත්වය තියෙනවා අඩු වැඩි වශයෙන්![]()

ඒකනෙ නේද එහෙනම් අපිව ඇදල ඉර ගාවට ගන්ඩ එපැයි නේද ලොල් , නොදන්න හරුප නොකිය ඉදපල්ල බන්,ඒකනෙ නේද එහෙනම් අපිව ඇදල ඉර ගාවට ගන්ඩ එපැයි නේද ලොල් , නොදන්න හරුප නොකිය ඉදපල්ල බන්,
කාලය හරහා යන්ඩ කලින්, මේකට උත්තර දෙන්නකො,ආලොකෙ වේගෙන් වස්තුවක් ගියොත් මොකො වෙන්නෙ?????????????????????
සාපේක්ෂතා වදේ ට්කියන්නේ
ආලෝකයේ වේගය absolute. ඒ කියන්නේ උබ ආලෝකේ වේගයෙන් ගියත්. උබට ආලෝකයේ වේගය around 300 000 m/s. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැ
Time is relative.
කාලයත් dimension ekak vidiyata ganna puluwan. දිග පළල වගේ.
එතකොට උබට කාලය හරහා ඉස්සරහට පස්සට යන්න පුලුවන්

ඔන්න තව කතාවක් කියුව ඔයිට වැඩිය වේගෙන් ගල්කැටකෑලිත් ( උල්කාපාත ) යනව බන්.තව මොනව හරි කියපන්කො ලේ ටිකක් පිරිසිදු කර ගන්ඩ,ඔය කිව්වේ කතාවක්.
පෘථිවියට විශාල වේගයක් තියෙනවා. එක නිසා වටේ කැරකෙනවා. හරියට උබ නුලක ගලක් ගැට ගහලා කරකනවා වගේ.

පුළුවන්, හැබැයි බස් එක සමතල පෘශ්ඨයක ගමන් කරන්න ඕනේ. ඒ පෘශ්ඨය ගුරුත්වයට ලම්බක වෙන්න ඕනෙ
කාලය හරහා යන්ඩ කලින්, මේකට උත්තර දෙන්නකො,ආලොකෙ වේගෙන් වස්තුවක් ගියොත් මොකො වෙන්නෙ?????????????????????![]()
thwaranaya hadunaganta puluwan....දැං මට තියෙන ප්රශ්නෙ මේකයි...
හැම දෙයක්ම සාපේක්ෂයිලුනෙ.. ස්පේස් එක හරහා ගමන් කරන වස්තුවක වේගය ගැන නිශ්චිත අගයක් නෑලුනෙ..
අපි හිතමු යානයක් විශ්වය හරහා යනව.. ඔය විදියට ලඹයක් හයි කරල ඒකාකාරී ප්රවේගයෙන් යනවද, ත්වරණය වෙනවද, මන්දනය වෙනවද කියල කියන්ඩ පුලුවන්නෙ.. හරි සරලයිනේ..
මට මොනාවත් මඟ ඇරුණද![]()