ඔන්න තව කතාවක් කියුව ඔයිට වැඩිය වේගෙන් ගල්කැටකෑලිත් ( උල්කාපාත ) යනව බන්.තව මොනව හරි කියපන්කො ලේ ටිකක් පිරිසිදු කර ගන්ඩ,![]()
F = GmM / r^2
F = ma
So,
ma = GmM / r^2
And
a = GM/r^2
Kiyanne mass eka anuwa thiyenna one speed eka wenas wenaw. Saha thiyrna dura anuwa.

නැත්තන් ආතර් c ක්ලාක් මහත්තයගෙ පොත් කියවන්න කියල ඒත් ම්ම්ම්ම්ම්ම් බැ බැ ඉගෙන ගන්නම වෙනව මොකද ඒවගෙ තියෙන සමහර්ක් උපකල්පන ඒකයි, ඒව විද්‍යාව කියල වටහ ගත්තොත් ලොල් වෙන්නෙ,


