ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොනගේ ‍ෆිලුම් ත්‍රේඩ් එකක් නිසා නැවත Elakiri ගත වුනෙමි.:cool::yes::yes:
    Who Am I – Kein System ist sicher; (2014 film)

    ජර්මනියෙන් ආපු හොදම ෆිල්ම් එකක් මෑත කාලේ තාක්ෂනය නම් තාමත් හොලිවුඩ් වලට වඩා යුරෝපය උසස් බව මේකට දාලා තියන ටෙක්නික් වලින් සැහෙන්න ඔප්පු වනවා

    Benjamin Engel නමැති තරුණයා හැකර් කරුවෙක් වෙන අතර ඔහු වටා පව්වතින සිද්දි දාමයක් වටා කතාව ගෙතී යයි නමුත් අවාසනය සිද්ද වෙන්නේ සුප්‍රසිද්ද ෆයිට් ක්ලබ් චිත්‍රපටියට සමාන අවසානයක් ගෙන එමින්

    Who-Am-I.jpg

    Benjamin Engel

    Benjamin Engel :D
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Me Film deka ada eka digata baluwa
    Minissu kapanne haraiyata Kothtu gahanwa wage :eek:

    Me 1

    51MtJBws9ZL.jpg


    Me 2


    300_movie_image_gerard_butler_zack_snyder.jpg


    Zack Snyder ට වාසනාව ගෙනා පළමු චිත්‍රපටිය වන මෙය ඔහුගේ අනාගතයට මෙහි සාර්ථකත්වය ගොඩක් බලපෑවා ගොඩක් අය මේ කවුද කියලා නමින් නොදැක්කත් මේ ලිස්ට් එක බලද්දිම අදුර ගනී

    cD3W9i0.png


     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    adr2.jpg


    නාසිවත්තේ සිටින ජැකා වුර්තියෙක් ජිල්මාර්ට් කාරයෙක් වෙන අතර හිගන බිස්නස් / මිනීමැරුම් ඕනෙම දෙයක් මුදලට බාර ගනී එහිම සිටින කමල් ගොයියා සුපිරි ගනයේ සුදු කරපටි මුදලාලි ගෙනෙකු වන අතර සිල්වත් වෙස්මුහුණක් බැදගෙන ඉදියි

    ජැකා ලග හිගන රස්සාවේ චැප්ලින් ලෙස මහේන්ද්‍ර රගපායි එමෙන්ම ජැකාගේ නෝනා ලෙස සබීතා ඇන්ටි කාලෙකින් රගපායි මේ චරිත ටික ගැන සරල කතාන්දරයක් ලෙස පවුලේ හැමෝටම බලන්න පුළුවන් :)

    මේක මාත් බැලුවේ අපේ Psych සහෝදරයාගේ ත්‍රෙඩ් එකක් දාලා අපිත් එක්ක බෙදා ගත්තු නිසා එක නිසා ඒ සහෝදරයාගේ ත්‍රෙඩ් එක බම්ප් එකක් රේප් එකක් දීලා ලබන පාර අපිට තවත් හොද චිත්‍රපටියක් ගෙන්න සප් එකක් දෙමු යාලුවනේ :)

    ත්‍රෙඩ් ලින්ක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1733803
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    The Transporter Refueled (2015)

    කම්මැලි නැතුව බලන්න තවත් සුපිරි Film එකක් Action, Crime, Thriller :love:

    http://www.imdb.com/title/tt2938956/

    transporter-Copy-2.jpg

    Ed Skrein nam ඇක්ෂන් වලට උපන් නළුවෙක්ම තමයි බන් මු හොලිවුඩ් වල මීලග ජේසන් ගොයියා වෙනවා අනිවා
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    සොහොන;19931466 said:
    මොන කාලේ වගේ ඒවාද සහෝට බලන්න ඕනේ ! 80 /90 ඒවාද 2000 ගණන් වල ඒවාද

    The Others (2001)
    The.Orphanage

    me 2ka Bala baluwa. Kiriye hodai kiyala dala thibila. mata nam hari giye na bun. Tikak Baya hithena wage ona ekak :lol:

    Parana unath aulak na. Oya balapu hoda ewa monada?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    the-witch-a-movie-based-on-dark-folklore-823322.jpg


    මේක තමා මන් අලුතින් බලන්න ඉන්නේ තාම රිලීස් නැ හොද කොපියක්

    hqdefault.jpg


    බලපු හොදම එක 2008 ෆිල්ම් එක ගන්න


    images


    මේක හොරර් මත් නෙමේ එත් හිතිය නම් උපරිමයි 2003 කොරියන් එක විතරක් ගන්න
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    Shutter (2004)​
    Horror

    Shutter-2004.jpg


    My Rating - 7/10

    මේ ‍ෆිල්ම් එක අනුසාරයෙන් ගොඩක් ‍ෆිල්ම්ස් හැදිලා තියෙනවා,‍ෆිල්ම් එකේ තත්වේ ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේ.:P

    උදා - Shutter (2008)
    Click (2010) Hindi Movie

    මේ දෙකෙත් 2004 ‍ෆිල්මෙ එකේ කතාවම තමයි යන්නේ.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    සොහොන;19931708 said:
    the-witch-a-movie-based-on-dark-folklore-823322.jpg


    මේක තමා මන් අලුතින් බලන්න ඉන්නේ තාම රිලීස් නැ හොද කොපියක්

    hqdefault.jpg


    බලපු හොදම එක 2008 ෆිල්ම් එක ගන්න


    images


    මේක හොරර් මත් නෙමේ එත් හිතිය නම් උපරිමයි 2003 කොරියන් එක විතරක් ගන්න

    :cool: :cool: