සොහොනගේ ෆිලුම් ත්රේඩ් එකක් නිසා නැවත Elakiri ගත වුනෙමි.
Who Am I – Kein System ist sicher; (2014 film)
ජර්මනියෙන් ආපු හොදම ෆිල්ම් එකක් මෑත කාලේ තාක්ෂනය නම් තාමත් හොලිවුඩ් වලට වඩා යුරෝපය උසස් බව මේකට දාලා තියන ටෙක්නික් වලින් සැහෙන්න ඔප්පු වනවා
Benjamin Engel නමැති තරුණයා හැකර් කරුවෙක් වෙන අතර ඔහු වටා පව්වතින සිද්දි දාමයක් වටා කතාව ගෙතී යයි නමුත් අවාසනය සිද්ද වෙන්නේ සුප්රසිද්ද ෆයිට් ක්ලබ් චිත්රපටියට සමාන අවසානයක් ගෙන එමින්
![]()
Benjamin Engel
Benjamin Engel![]()





