~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.
Nov 15, 2015
17
1
0
" Man danna ekek gennanawanam u company gennanne, " මට තේරුන් නෑ කීව දේ මචන් . දන්න කෙනෙක් කම්පැනි එකෙන් ගෙන්නනව කියලද කීවේ?
මේ මන් කියන Shop එක නෙවෙයිද ??

මාසයක් විතර ගියත් අවුරුද්දක warranty එකක් ලැබෙනවනම් හොදයි ඒක :)
 
sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    XIAOMI Redmi 3

    මේක ආවේ ගිය සෙනසුරාදා TNT ගෙන්නුවේ දවස් 5න් ආවා ටැක්ස් 475/=:cool::cool:

    මට නම් නෙමෙයි මලයට ගෙන්නුවේ ෆෝන් එක නම් ගත්ත ගානට අවංකවම වටිනවා...:yes: ටිකක් බරට තියෙනවා ඇපල් ෆෝන් වගේ.. :)ඩිසයිනින් එකත් හොදයි..:)

    අපේ මලය ෆෝන් එක Heavy use කරනවා දවස පුරාම ඩේටා ඔන් එහෙම දවස් එකහමාරකට වඩා තියෙනවා...
    11.gif
    සාමාන්‍ය පාවිච්චියේ නම් අනිවා දවස් දෙකක් ෂුවර්.. :cool:

    DSC_0376.jpg

    DSC_0387.jpg

    DSC_0384.jpg

    මේ තියෙන්නේ මං ගෙන්නුව එක 25ක් වගේ ශිපින්ග් එක්ක සේරටම...:)

    මටත් xiaomi Phone එකක් ගන්න ඕන මචන්ල..
    දැන් මේ වෙද්දි youtube Reviewsම 50ක් විතර බලල තියෙනව Xiaomi phones ගැන :D

    හොයල හොයල ලංකාවේ Xiaomi විකුනන shop එකකුත් හොයාගත්ත
    https://web.facebook.com/jima.store/

    Page එකේ Note 3 එක 28,900යි
    Note 2 එක 26,900යිනෙ වෙන්නෙ page එකේ තියෙන විදියට

    ඒත් Call කරල ඇහුවම දැන් Note 3 එක 32,000ක් වෙනවලු
    Redmi 3 එක 30500ක් වෙනවලු ..
    Mediatek එකයි Qualcomm Snapdragon එකයි දෙකම තියෙනවලු Note 3 එකේ
    තව Mi4 එක 32යි කීවා
    Hardware warranty දෙනවලු phones වලට ..

    මේ Shop එකෙන් Phone එකක් ගන්න එකද හොද
    නැත්නම් Online purchase කරන එක මචන්ල ?? :dull:

    http://www.dx.com/ එකේ

    Xiaomi Redmi 3 = $152.82
    http://www.dx.com/p/xiaomi-redmi-3-...6gb-rom-13-0-5-0mp-golden-424847#.Vvpu8vl97Dc

    Xiaomi Redmi Note2 = $140.99
    http://www.dx.com/p/xiaomi-redmi-no...-0mp-2gb-ram-16gb-rom-gray-406470#.Vvpvcfl97D
    c

    Xiaomi Redmi Note 3 = $187.21

    http://www.dx.com/p/presale-xiaomi-...b-ram-16gb-rom-smartphone-418641#.VvpxS_l97Dc

    මට ගන්න ඕනේ Note 3 එකක්

    තව මාසයක්වත් යයි ගන්න හැබැයි :) ඒත් දැන්ම ඉදල Touch එකේ ඉන්නව :lol:
     
    ranga 8

    Member
    Apr 2, 2010
    65
    1
    0
    Ow bn mage yaluwek.

    " Man danna ekek gennanawanam u company gennanne, " මට තේරුන් නෑ කීව දේ මචන් . දන්න කෙනෙක් කම්පැනි එකෙන් ගෙන්නනව කියලද කීවේ?
    මේ මන් කියන Shop එක නෙවෙයිද ??

    මාසයක් විතර ගියත් අවුරුද්දක warranty එකක් ලැබෙනවනම් හොදයි ඒක :)

    Math ara sudu malli dapu eken order kare ban redmi 3 ekak 24 ganak giya...thama awe na awama tax ekka keeyak weida dan na,mama hadissi nisa online order kare bn sudumlli dapu eka ikmanta awith thibbane....
    U company gennanne,ubata kalayak baln inna puluwan nm mn set krala dennam..
     
    Nov 15, 2015
    17
    1
    0
    Un awruddak warranty denawa ban unge gane,redmi 3 ekak 28kata wage denne ban,uta sathi 3-4 atharaya kalayak ynwa ban gennanna......math eka nisa geekbuyng damma

    මේ තියෙන්නේ මං ගෙන්නුව එක 25ක් වගේ ශිපින්ග් එක්ක සේරටම...:)

    ලින්ක් එක දියන්කො මචන් ගෙන්නුව ෆෝන් එකේ ...

    මට හිතාගන්න බෑ Redmi 3 එකක්ද Note 3 එකක්ද හොද කියල .

    ගන්න වෙන ගානෙ වෙනස හැටියට තමයි තීරණය කරන්න වෙන්නෙ
     
    Nov 15, 2015
    17
    1
    0
    Math ara sudu malli dapu eken order kare ban redmi 3 ekak 24 ganak giya...thama awe na awama tax ekka keeyak weida dan na,mama hadissi nisa online order kare bn sudumlli dapu eka ikmanta awith thibbane....
    U company gennanne,ubata kalayak baln inna puluwan nm mn set krala dennam..

    මට කොහොමත් තව මාසයක් දෙකක් ඉන්න වෙනව ගන්න මචන් . මට යාලුව සෙට් කරල දියන්කො එතකොට අවුලක් නෑ මාසයක් ඉන්න පුලුවන්
     
    ranga 8

    Member
    Apr 2, 2010
    65
    1
    0
    https://www.facebook.com/groups/xiaomimatara/

    මට කොහොමත් තව මාසයක් දෙකක් ඉන්න වෙනව ගන්න මචන් . මට යාලුව සෙට් කරල දියන්කො එතකොට අවුලක් නෑ මාසයක් ඉන්න පුලුවන්

    oya uge page eka ban....
    071 7590710
    okata call karala uba poddak wisthare ahapan,ranga kiyapu ekaa kiyapan,set nam witharak ganin,ah set unoth kiypan hode
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    ලින්ක් එක දියන්කො මචන් ගෙන්නුව ෆෝන් එකේ ...

    මට හිතාගන්න බෑ Redmi 3 එකක්ද Note 3 එකක්ද හොද කියල .

    ගන්න වෙන ගානෙ වෙනස හැටියට තමයි තීරණය කරන්න වෙන්නෙ
    Note 3 එක ගැන නම් වැඩිය කියන්න දන්නේ නෑ කට්ටිය කියන්නේ නම් එකත් හොදයි කියල තමයි...:) Redmi 3 දැන් සතියකට වඩා මලයා පාවිච්චි කරා :yes:

    ඊයේ උදේ ෆුල් චාර්ජ් කරලා තිබුනේ ඊයේ ඉදන් මේ වෙනතුරු ඩේටා ඔන් එකේ.. බැටරි 65% ඉතුරුයි තවම :yes: මලය කියන විදියට නම් බැටරි එක දවස් තුනක් අදින්න පුළුවන්ලු..:cool::cool: එහෙම වෙන්නත් එපැයි මේකේ බැටරි එක 4100mAh නෙහ්..
    11.gif
     
    Nov 15, 2015
    17
    1
    0
    oya uge page eka ban....
    071 7590710
    okata call karala uba poddak wisthare ahapan,ranga kiyapu ekaa kiyapan,set nam witharak ganin,ah set unoth kiypan hode

    එල ස්තූතියි මචන් මන් විස්තරේ කියන්නම් :) කොහොමත් මාසයක් වගේ ඉන්න වෙනව සල්ලි හදාගන්න හරියටම :)
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    Nov 15, 2015
    17
    1
    0
    Note 3 එක ගැන නම් වැඩිය කියන්න දන්නේ නෑ කට්ටිය කියන්නේ නම් එකත් හොදයි කියල තමයි...:) Redmi 3 දැන් සතියකට වඩා මලයා පාවිච්චි කරා :yes:

    ඊයේ උදේ ෆුල් චාර්ජ් කරලා තිබුනේ ඊයේ ඉදන් මේ වෙනතුරු ඩේටා ඔන් එකේ.. බැටරි 65% ඉතුරුයි තවම :yes: මලය කියන විදියට නම් බැටරි එක දවස් තුනක් අදින්න පුළුවන්ලු..:cool::cool: එහෙම වෙන්නත් එපැයි මේකේ බැටරි එක 4100mAh නෙහ්..
    11.gif

    බැටරියනම් නියමයි තමා .
    මට xiaomi හිතට අල්ලල ගියේ බැටරි එකයි miui Rom එකයි නිසා :D
     
    Nov 15, 2015
    17
    1
    0
    Note 3 එක ගැන නම් වැඩිය කියන්න දන්නේ නෑ කට්ටිය කියන්නේ නම් එකත් හොදයි කියල තමයි...:) Redmi 3 දැන් සතියකට වඩා මලයා පාවිච්චි කරා :yes:

    ඊයේ උදේ ෆුල් චාර්ජ් කරලා තිබුනේ ඊයේ ඉදන් මේ වෙනතුරු ඩේටා ඔන් එකේ.. බැටරි 65% ඉතුරුයි තවම :yes: මලය කියන විදියට නම් බැටරි එක දවස් තුනක් අදින්න පුළුවන්ලු..:cool::cool: එහෙම වෙන්නත් එපැයි මේකේ බැටරි එක 4100mAh නෙහ්..
    11.gif

    Note 3 ekata salli madinam Tikak iwasala meka ganin kollo :):)

    Xiaomi's new Redmi 3 Pro adds fingerprint scanner and 3GB RAM

    http://www.gsmarena.com/xiaomis_new...ingerprint_scanner_and_3gb_ram-news-17488.php

    මාත් ඕක කියවල බැලුව අප්‍රේල් 4නෙ එනව කියන්නෙ ආවම ගානෙ හැටියට බලන්න ඕනෙ . කොහොමත් Note 3 එකට වඩා ගනන් වෙන්නෙ නැතිවෙයි නේද මේක ..
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මාත් ඕක කියවල බැලුව අප්‍රේල් 4නෙ එනව කියන්නෙ ආවම ගානෙ හැටියට බලන්න ඕනෙ . කොහොමත් Note 3 එකට වඩා ගනන් වෙන්නෙ නැතිවෙයි නේද මේක ..

    ow,maath hithanne 175us$ withara wei,den 32GB normal price walata wetila,aeth ape rupiyal thamai kachal eka,ea 1US$=152rs(selling)..hemanenawa aiooo..:angry::angry::angry:
     
    Last edited:

    ranga 8

    Member
    Apr 2, 2010
    65
    1
    0
    shih me rupiyale awla!

    ow,maath hithanne 175us$ withara wei,den 32GB normal price walata wetila,aeth ape rupiyal thamai kachal eka,ea 1US$=152rs(selling)..hemanenawa aiooo..:angry::angry::angry:

    rupiyala mechchara watune naththam math gannwa redmi 3 pro ekak
     
    Nov 15, 2015
    17
    1
    0
    oya uge page eka ban....
    071 7590710
    okata call karala uba poddak wisthare ahapan,ranga kiyapu ekaa kiyapan,set nam witharak ganin,ah set unoth kiypan hode

    යාලුවට කතා කලා මචන් . මේ දවස්වල වැඩේ ටිකක් නවත්තලලු තියෙන්නෙ . කස්ටම් එකෙන් non removable බැටරි තියෙන ෆෝන් ආපහු කම්පැනි එකට Return කරනවලු :no:

    ඒ අවුල හරිගියාම ආයෙ වැඩේ පටන් ගන්නව කීවා
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    යාලුවට කතා කලා මචන් . මේ දවස්වල වැඩේ ටිකක් නවත්තලලු තියෙන්නෙ . කස්ටම් එකෙන් non removable බැටරි තියෙන ෆෝන් ආපහු කම්පැනි එකට Return කරනවලු :no:

    ඒ අවුල හරිගියාම ආයෙ වැඩේ පටන් ගන්නව කීවා

    ekada danne na ehenam mata loku duty ekak wadune... :oo:
     
    Status
    Not open for further replies.