මටත් xiaomi Phone එකක් ගන්න ඕන මචන්ල..
දැන් මේ වෙද්දි youtube Reviewsම 50ක් විතර බලල තියෙනව Xiaomi phones ගැන
හොයල හොයල ලංකාවේ Xiaomi විකුනන shop එකකුත් හොයාගත්ත
https://web.facebook.com/jima.store/
Page එකේ Note 3 එක 28,900යි
Note 2 එක 26,900යිනෙ වෙන්නෙ page එකේ තියෙන විදියට
ඒත් Call කරල ඇහුවම දැන් Note 3 එක 32,000ක් වෙනවලු
Redmi 3 එක 30500ක් වෙනවලු ..
Mediatek එකයි Qualcomm Snapdragon එකයි දෙකම තියෙනවලු Note 3 එකේ
තව Mi4 එක 32යි කීවා
Hardware warranty දෙනවලු phones වලට ..
මේ Shop එකෙන් Phone එකක් ගන්න එකද හොද
නැත්නම් Online purchase කරන එක මචන්ල ??
http://www.dx.com/ එකේ
Xiaomi Redmi 3 = $152.82
http://www.dx.com/p/xiaomi-redmi-3-...6gb-rom-13-0-5-0mp-golden-424847#.Vvpu8vl97Dc
Xiaomi Redmi Note2 = $140.99
http://www.dx.com/p/xiaomi-redmi-no...-0mp-2gb-ram-16gb-rom-gray-406470#.Vvpvcfl97Dc
Xiaomi Redmi Note 3 = $187.21
http://www.dx.com/p/presale-xiaomi-...b-ram-16gb-rom-smartphone-418641#.VvpxS_l97Dc
මට ගන්න ඕනේ Note 3 එකක්
තව මාසයක්වත් යයි ගන්න හැබැයි

ඒත් දැන්ම ඉදල Touch එකේ ඉන්නව