මම නම් දැන් ඔය හැම එකම හරියටම කරනවා බන්//
මන් වින්ද දුක කියන්න තේරෙන්නේ නෑ බන්..
උබටත් උන දවසට තේරෙයි..
මම තුන් වේලම කෑවා යකෝ බලපන් ඒත් හැදුනනේ![]()
උදේට කන එක පරක්කු වුනොත් කේස්...


මම නම් දැන් ඔය හැම එකම හරියටම කරනවා බන්//
මන් වින්ද දුක කියන්න තේරෙන්නේ නෑ බන්..
උබටත් උන දවසට තේරෙයි..
මම තුන් වේලම කෑවා යකෝ බලපන් ඒත් හැදුනනේ![]()


ඔය ඉතින් උබටත් කොහෙන් හරි කොස්සක් පේනවමයි නේබලපන් උඹ ඒ කාලේ ඉඳලම සීන් එකේ නෙහ්....![]()



ඕකනෙ කියන්නෙ. කොටු පැන්නනම් එහෙම කියන්න ඕනි.
කිහිල්ලෙ පැත්තක් රතු වෙන්නෙ කොහෙ හරි බැහල නෑවද? තායිලන්තෙ වතුර අපිරිසිදුයි.. වෝටර් පාක් වුනත් එච්චර පිරිසිදු නෑ.![]()
උඹ ඔය නසනාරි වැඩේට සෙට් වුනේ නෑ නේහ්?
බෙහෙත් ගනින්. ඩොකෙකුට පෙන්නපං වහා ම...
ඔය රට මහා අවජාතක රටක් බං මට හිතෙන හැටියට...
අරක මේ පැත්තේ එන වෙලාවක නිවාඩු පාඩුවේ අරං එන්න. එන්න වෙන්නෙ නැත්තං කියන්න මං ඇවිත් අරං යන්ඥ්ඥං......
ලොකු උපකාරයක් කලේ ඇත්තට ම.....![]()
බලහං කිඹුලා මාමේ. මූ ඩිස්ටි ඩිඩිං කොරල ඇවිත් මගෙ කටට බනිනව.![]()
උබ ලාවට වගේ සෙල්ලමක් දාල තියෙනවා පුතා...![]()
ඊට පස්සෙ බිබිලි දාපුවම මගේ කට තමා පලි.ඩිස්ටි ඩිඩිං කරන්න ඕනිනම් පරිස්සමින් කොරන්න එපෑය.
ඔය හුඹස් අස්සෙ මොන මොන නයි රින්ගනවද කවුද දන්නෙ?
![]()
කොහෙද මන්දා සවාරියක් දාල නේද ආවේ මාමේ...
නරකද මෝර මාමි කිව්ව වගේ ලේ එකක් චැක් කොරගත්තොත්![]()
7.30 වෙද්දි කනවා බන් හැමදාම..උදේට කන එක පරක්කු වුනොත් කේස්...![]()

අහ්හ් මගේ කවර් එකත් ගන්න පුලුවන් නෙහ් එහෙනම්Niwadu paduwe ussan malabe machan eka paththe ennam....

.බොතලයකුත් අරගෙනම යමන් එහෙනම් කිබුල බැහැදකින්න
ඒක තමයි උබට අසනීපයක් නැති එක පුදුමයි...
මට කොහොමත් අනිවා වේල් දෙකයි කැවෙන්නේ බං බොහෝ දුරට...සමහර දාට එක වේලයි...ඒකත් අවේලාවේ....![]()


Elaz.....අහ්හ් මගේ කවර් එකත් ගන්න පුලුවන් නෙහ් එහෙනම්
.බොතලයකුත් අරගෙනම යමන් එහෙනම් කිබුල බැහැදකින්න
![]()
තොපි මම එනකම් ආයෙ සෙටමෝල් වෙලා අහුවෙනවා නෙමෙයි.



මෝරා මාමිට රිදෙන්නත් එක්ක හෙට යමන් අපි...Api oya nakith ekka bona eka nawaththala thiyenne!![]()
![]()




Api oya nakith ekka bona eka nawaththala thiyenne!![]()
![]()
ෆර්ෆියුම් එකක් වගේ බෝතලේ.....
පව් ඌ
අපෝ ඔය මාමි පිසගෙන එන සුළගවත් එපා.
ඒඩ්ස් හුලගින් බෝවෙනවයි කියන්නෙ?

අනේ උබ දැකල තියෙන අයිෆල් කුලුණ...ෆර්ෆියුම් එකක් වගේ බෝතලේ.....
…මාමේ අයිෆල් ටවර් එක වගේ තියෙන බෝතලයකුත් තියෙනවා නේද මම දෑකලා තියෙනවා


මෝර මාමි කැචයි හොජේ...............
