පෙරෝ උඹ මෙහෙ ඇවිත් නරක් වෙන්න එපා.
උඹ වැදගත් විදියට එහෙට වෙලා කෝච්චි ත්‍රෙඩ් දදා ඉදපන්.
අනික උඹ මෙහෙ ආපුවන් නාකි එන්නෙ සරං කඩං ඇ* වන වන. 

අහ්හ් අමිල අයියා...පොර ඉතින් මගේ ෆ්‍රෙඩා නෙහ්..
පොර ගිය සැරේට කලින් සැරේ එද්දි අපිට චොකෝ ගෙනාවා නෙහ් කන්නත්..![]()
මම නම් මුකුත් කියන්නෙ නෑ නෑ නෑ මයි.![]()

පේරව දැක්කම නාකි තමා බන් ෆෝම් වෙන්නේ...පෙරෝ උඹ මෙහෙ ඇවිත් නරක් වෙන්න එපා.
උඹ වැදගත් විදියට එහෙට වෙලා කෝච්චි ත්‍රෙඩ් දදා ඉදපන්.
අනික උඹ මෙහෙ ආපුවන් නාකි එන්නෙ සරං කඩං ඇ* වන වන.

අහ්හ් අමිලා අයියා....තනියම ලිදට පැනපන් බොල අපිවත් ඇදගෙන පනින්නෙ නැතුව..
තොපිල ආවනෙ ඉතින් චොකෝ ගන්නම. මිනුවන්ගොඩට ආපු එකාට දිවුලපිටියට එන්න බෑලු. පොඩි එකී හම්බ වෙන්න ආපු පාර ඒ ටික කාල දැම්ම...

අහ්හ් අමිලා අයියා....
අර යකාට ඉතින් එන්න බෑ කිවුවනේ..
මම ලග පාත හිටියනම් අනිවා එනවා..
ආපහු ඔයා එන්නේ කවද්ද...අවුර්ද්දට එනවැයි![]()
අහ්හ් ඔයා අක්කට වීසා හැදුවද අමිල අයියේ...නහී නහී. ආයෙ එන්නෙ ජූනි වල තමා. නෝනිවයි දෝනිවයි එක්කගෙන යන්නම තම ආයෙ එන්නෙ.

දැන් රිදිලා දූවගෙන ඇවිත් කුරු කුරු ගායි.....!! 
අඩෝ ට්‍රයි කරපන් බං.... උඹල වගේ උන් තමයි ඒකෙ ඉන්න ඕනේ![]()

Kollo set ekka gihin hoda athal ganna eka thama ubata karanna pukuwan ekama de, aiyawath aran palayan.....

මන් ගල් කපන්න දන්නේ නෑ බන් පොලිශ් කරන්න නම් දන්නවා![]()

පෙරෝ උඹ මෙහෙ ඇවිත් නරක් වෙන්න එපා.
උඹ වැදගත් විදියට එහෙට වෙලා කෝච්චි ත්‍රෙඩ් දදා ඉදපන්.
අනික උඹ මෙහෙ ආපුවන් නාකි එන්නෙ සරං කඩං ඇ* වන වන.

අද ඉදන් නම් අර නාකි සමයමෙන් කතා අහ ගන්නේ නැතුව මේ ත්‍රෙඩ් එකේ දෙයියනේ කියලා ඉන්න පුලුවන්..... ඊයේම ප්‍රශ්නේ විසදුවා.....![]()
දැන් රිදිලා දූවගෙන ඇවිත් කුරු කුරු ගායි.....!!
![]()

එතකොට කවද්ද මගේ ලැප් එක ගොඩ දාල දෙන්නේඅද ඉදන් නම් අර නාකි සමයමෙන් කතා අහ ගන්නේ නැතුව මේ ත්‍රෙඩ් එකේ දෙයියනේ කියලා ඉන්න පුලුවන්..... ඊයේම ප්‍රශ්නේ විසදුවා.....![]()
දැන් රිදිලා දූවගෙන ඇවිත් කුරු කුරු ගායි.....!!
![]()

හරි දේට හරියි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් මම ඇඹරෙන්නේ නෑ මාමේ......අද ඉදන් නම් අර නාකි සමයමෙන් කතා අහ ගන්නේ නැතුව මේ ත්‍රෙඩ් එකේ දෙයියනේ කියලා ඉන්න පුලුවන්..... ඊයේම ප්‍රශ්නේ විසදුවා.....![]()
දැන් රිදිලා දූවගෙන ඇවිත් කුරු කුරු ගායි.....!!
![]()

මෛත්‍රිය බොසතුන් බුදුවන ඊලග භද්‍ර කල්පයේ දී.....එතකොට කවද්ද මගේ ලැප් එක ගොඩ දාල දෙන්නේ![]()
මෛත්‍රිය බොසතුන් බුදුවන ඊලග භද්‍ර කල්පයේ දී.....