ගේ බ්රියල් ගාර්ෂියා මාර්කේස් ගේ පොත තරං ආතල් නෑ බං ෆිල්ම් එක......කිඹුලා මාමි: ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලෙරා ෆිල්ම් එක බලා තියෙයිද? නැත්නම් බලන්න හොයාගෙන.
අන්න පොත්.....
අන්න සාහිත්‍යධරයෝ........
ගේ බ්රියල් ගාර්ෂියා මාර්කේස් ගේ පොත තරං ආතල් නෑ බං ෆිල්ම් එක......කිඹුලා මාමි: ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලෙරා ෆිල්ම් එක බලා තියෙයිද? නැත්නම් බලන්න හොයාගෙන.
ගේ බ්රියල් ගාර්ෂියා මාර්කේස් ගේ පොත තරං ආතල් නෑ බං ෆිල්ම් එක......
අන්න පොත්.....
අන්න සාහිත්‍යධරයෝ........
මගේ නං එහෙම නෑ බං.....ඔව්. ෆිල්ම් එක පොඩ්ඩක් ප්‍රහසන පැත්තට ඇදල තියෙනවා.
මගේ ජීවිත කතාවෙන් 70% ක් විතර ඒ පොතේ තියෙනවා.

අපෝ ඔය මාමි පිසගෙන එන සුළගවත් එපා.
ඒඩ්ස් හුලගින් බෝවෙනවයි කියන්නෙ?



a ඒක නෙවෙයි අවුල අර කොහෙද ගිහින් ආපු එකාට උනලු ඔන්න...
හෙට අනිද්දා තව මොනවා කියයිද මන්ද![]()
සංවේගයෙන් දැනුම් දෙමි.... මාගේ බේබදු කම ඊයේ සිට අත හැරියෙමි..... ෆීලින්ග් හැපී...!!!
මගේ නං එහෙම නෑ බං.....
මගෙ කතාව මහ අමුතු එකක්.
වෙලාවක වරෙං මම අල ගිය වැල ගිය මුල ගිය තැන්වල ඉදන් කියන්නං.....
හැබැයි මුහුණ දීල ඉන්න/හිටපු ඛේදවාචකය නං ඉතිං පොදු එකක් වගේ.....![]()
ඔව්. ෆිල්ම් එක පොඩ්ඩක් ප්‍රහසන පැත්තට ඇදල තියෙනවා.
මගේ ජීවිත කතාවෙන් 70% ක් විතර ඒ පොතේ තියෙනවා.

යන්න චෑන්ස් එකක් දෙන්නෙම නෑ නේහ්

කම්මැලී බන්.....ගල් කපන්න පුරුදු උනා නම් ගලක් වත් කපන්න තිබ්බා![]()









පුරුදු වෙන්න දෙයක් නෑනේද සහෝ ඔයාට...![]()

අපේ ස්කෝලේ ඒලෙවල් සෙට් එක සින්හරාජේ ට්‍රිපක් දාගෙන දවස් දෙක්ක
හොද ආතල් එකක් ගන්න ඕනේ
කෑම සහ බීම ෆ්‍රී
සමගරු වගේ නොදන්නා රටක ගිහින් බිබිලි හදාගන්නවට වඩා සින්හරාජේ කූඩැල්ලෙක් කන එක සැපයි අප්පා
තව එකෙක් යන්න කලින් පරිස්සම් වෙන්න ඕනෙලු
රිද්දවගෙන සමයන් කියවයි දැන්![]()
ඔය ඉතින්Kollo set ekka gihin hoda athal ganna eka thama ubata karanna pukuwan ekama de, aiyawath aran palayan.....

කබර නයා
තෝව මරනවා මන්![]()


හුහ් සැර
ගලක් කපාගෙන හිටියනං ඔයවගේ කතා අහන්න වෙන්නේ නැනේ![]()

මන් ගල් කපන්න දන්නේ නෑ බන් පොලිශ් කරන්න නම් දන්නවා![]()
