දෙව්මි පෙරේරා-Deumi Perera

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    දෙව්මි පෙරේරා-Deumi Perera

    දෙව්මි පෙරේරා නම් ඇයව මා පෞද්ගලිකව
    හඳුනන්නෙ නැත..
    නමුත් මරණය ඉල්ලමින් සිටි ඇය ජීවිතයට සමු දී ඇත..
    පිරිමි පරාණයකට අප්රමාණ ලෙස පෙම් කර ඔහු
    වෙන යුවතියක් හා පෙමින් වෙළී ඇගෙන් ඈත්
    වී ඇත.. දෙව්මිගේ ෆේස්බුක් සටහන් දෙස
    බැලීමේදි ඇය පහුගිය මාස කීපයේම කෙතරම්
    මානසිකව දුක් වූවාද යන්න අවබෝධ වනු ඇත..
    විටෙක විරහ වේදනාවෙන් ඉකිබිඳින මේ සුන්දර
    තරුණිය විටෙක මරණය අයැදුවාය.. ඒ සෑම
    විටකම ඇයව විහිලුවට ගත් පිරිසක් මෙන්ම ඇයව ශක්තිමත් කරන්නට වෙර දැරූ පිරිසක් සිටි බවදක්නට ලැබුණි.. කෙසේ හෝ දෙවිමි සියදිවි හානි කරගෙන ඇත..
    ඇය අවසන් වරට දැමූ I like මරණය පෝස්ටුව
    බුකියේ විවිධ ආකාරයෙන් repost වනවා
    දුටුවෙමි..
    තමාව වටින්නෙ නැති අය වෙනුවෙන් ජීවිතය
    විනාශ කරගත් පළමු තරුණිය මෙන්ම අවසන් තරුණිය දෙව්මි නොවනු ඇත.. තරුණයන්ද එසේමය.. පිරිමියා ආදරය තේරුම් ගත් තැන ගැහැණිය
    ආදරය තේරුම් නොගනී.
    ගැහැණිය ආදරය තේරුම් නොගන්නා තැන
    පිරිමියා ආදරය තේරුම් නොගනී..
    දෙදෙනාම ආදරය තේරුම් ගන්නා තැන ඒ
    ආදරය ලෝකය තේරුම් නොගනී..
    නමුත් විසඳුම මරණය නොවෙයි
    මෙවැනි අකල් මරණයක් නැවත ඔබට අත්
    නොවේවා!
    ඉගෙන ගන්න යමක්.. ඇයගේ ගිණුමට යන්න.. ඇයට
    පරිභව කරන්නට නොව යථාර්ථවාදීව ලෝකය
    දෙස දකින්නට

    12799396_236703686678808_1381170572164430180_n.jpg

    12804654_231971830485327_3375832885112790954_n.jpg

    12801620_1706290449629694_8065846207494887788_n.jpg

    12932973_197991540581211_8625484110782813058_n.jpg

    මේ ඉන්නේ දෙව්මිගේ පෙම්වතා...

    12191851_231490077200169_8118038380787424042_n.jpg

    12814415_230649277284249_719386413514010226_n.jpg

    1012601_235963810086129_1521994842240709637_n.jpg

    https://www.facebook.com/photo.php?...357072.-2207520000.1459385787.&type=3&theater

    :no::no::no:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    hadapu wadapu ammata thaththata wada wena ekalawa wishwasa karala , jeewithe nethi karaganna eka tharam loku modkam me leke thawa ne
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචෝ කොල්ලගේ පික් එක අතින් කරපං. සමහරවිට උටත් මොකක්හරි හේතුවක් තියෙන්න ඇති සම්භන්දේ නවත්තන්න. අපි උගේ පැත්තෙන් කතාව දන්නේ නැනේ. අනික දැන් පණපිටින් ඉන්න එකාව මැරෙන තැනට අපි වැඩ කරන්න ඕනේ නැනේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    නැකැත් රාල;19936839 said:
    මචෝ කොල්ලගේ පික් එක අතින් කරපං. සමහරවිට උටත් මොකක්හරි හේතුවක් තියෙන්න ඇති සම්භන්දේ නවත්තන්න. අපි උගේ පැත්තෙන් කතාව දන්නේ නැනේ. අනික දැන් පණපිටින් ඉන්න එකාව මැරෙන තැනට අපි වැඩ කරන්න ඕනේ නැනේ.

    කොල්ලා fb එකෙන් මේකිව සෙට් කරගෙන තියෙන්නේ.
    පස්සේ මෙයා එක්ක රූම් වලට ගිහින්.
    කෙල්ලව එක සැරයක් නුවර ඉඳලා මීගමුවට ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා.
    ඊට පස්සේ කෙල්ලගෙම යාලුවෙක් එක්ක චැට් කරලා ඒකිවත් රූම් අරන් ගිහින්.
    යාලුවා මේක දන්නේ නැතිව මේ කෙල්ලට ඒකිගේ ෆෝන් එකේ අරූගේ ෆොටෝස් පෙන්නලා.

    කොල්ලා බුකියෙන් කෙල්ලෝ සෙට් කරගෙන අනින ජාතියෙ එකෙක්.

    දැනුත් උඹ කියනවාද අයින් කරන්න..?
    එහෙනම් කරන්නම්..
    කියපන්..:(:(

    ඔන්න ඕකයි කතාව.
    කොහොමත් මේ ෆොටෝ එක ඒකිගේ අකවුන්ට් එකේ තියෙනවා..
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,800
    8,578
    113
    In Your Heart
    කොල්ලා fb එකෙන් මේකිව සෙට් කරගෙන තියෙන්නේ.
    පස්සේ මෙයා එක්ක රූම් වලට ගිහින්.
    කෙල්ලව එක සැරයක් නුවර ඉඳලා මීගමුවට ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා.
    ඊට පස්සේ කෙල්ලගෙම යාලුවෙක් එක්ක චැට් කරලා ඒකිවත් රූම් අරන් ගිහින්.
    යාලුවා මේක දන්නේ නැතිව මේ කෙල්ලට ඒකිගේ ෆෝන් එකේ අරූගේ ෆොටෝස් පෙන්නලා.

    කොල්ලා බුකියෙන් කෙල්ලෝ සෙට් කරගෙන අනින ජාතියෙ එකෙක්.

    දැනුත් උඹ කියනවාද අයින් කරන්න..?
    එහෙනම් කරන්නම්..
    කියපන්..:(:(

    ඔන්න ඕකයි කතාව.
    කොහොමත් මේ ෆොටෝ එක ඒකිගේ අකවුන්ට් එකේ තියෙනවා..
    Mu love karla wage .boruwata love karana eka sellamak unata apita,kello serious gannawa.padam magin igena gena thiyena nisa kiyanne :nerd:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මේ ඉන්නේ දෙව්මිගේ පෙම්වතා...

    ugzwCem.jpg

    :angry::angry::angry::angry: මේ සීන් එක ඇත්ත නම් කෙල්ලොන්ව අමාරුවෙ දාන මේ වගේ උන් ගැන සොබාදහමම බලාගන්න ඕන. කොල්ලොන්ව අමාරුවෙ දාන කෙල්ලො ගැනද එසේමය. :( පව් අහින්සක ජීවිතයක් නිකන් අකාලෙ නාස්ති වෙලා ගිහින්. ඇත්තටම ආදරේ කරන උන්ට හුඟක් වෙලාවට ලැබෙන්නෙම දුක් කඳුලු තමා. :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැකැත් රාල;19936839 said:
    මචෝ කොල්ලගේ පික් එක අතින් කරපං. සමහරවිට උටත් මොකක්හරි හේතුවක් තියෙන්න ඇති සම්භන්දේ නවත්තන්න. අපි උගේ පැත්තෙන් කතාව දන්නේ නැනේ. අනික දැන් පණපිටින් ඉන්න එකාව මැරෙන තැනට අපි වැඩ කරන්න ඕනේ නැනේ.

    Lol.. meke anith paththa una nam boot thiyapu kellawa melahakata social media walin marala... :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොල්ලා fb එකෙන් මේකිව සෙට් කරගෙන තියෙන්නේ.
    පස්සේ මෙයා එක්ක රූම් වලට ගිහින්.
    කෙල්ලව එක සැරයක් නුවර ඉඳලා මීගමුවට ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා.
    ඊට පස්සේ කෙල්ලගෙම යාලුවෙක් එක්ක චැට් කරලා ඒකිවත් රූම් අරන් ගිහින්.
    යාලුවා මේක දන්නේ නැතිව මේ කෙල්ලට ඒකිගේ ෆෝන් එකේ අරූගේ ෆොටෝස් පෙන්නලා.

    කොල්ලා බුකියෙන් කෙල්ලෝ සෙට් කරගෙන අනින ජාතියෙ එකෙක්.

    දැනුත් උඹ කියනවාද අයින් කරන්න..?
    එහෙනම් කරන්නම්..
    කියපන්..:(:(

    ඔන්න ඕකයි කතාව.
    කොහොමත් මේ ෆොටෝ එක ඒකිගේ අකවුන්ට් එකේ තියෙනවා..

    උඹ ඔය කියන කතාව ඇත්තනම් වරදින් කොටසක් දෙමාපියන්ගේ (දෙමාපියන් ජිවතුන් අතරනම්)