මෝර මාමා හරි මුනියා...
මෝර මාමා හරි මුනියා..
බොරු ලෙඩ කෝටියක් කියා..
සිංගප් පූරුවට ගියා...
තා% #$ගි කෙනෙක් සොයා...
![]()
මා විදිනා දුක ඔබත් දනී නම් ......








මෝර මාමා හරි මුනියා...
මෝර මාමා හරි මුනියා..
බොරු ලෙඩ කෝටියක් කියා..
සිංගප් පූරුවට ගියා...
තා% #$ගි කෙනෙක් සොයා...
![]()








මා විදිනා දුක ඔබත් දනී නම් ......![]()

මට කියන්න හොද ටිකක් එනව කටට.....
පෙරා ළිදට ඔබද්දී අතිශය හිතවත් තවත් අය ළිදට ඉබේ එබෙන නිසා කට පියං හිටිමි....

මට කියන්න හොද ටිකක් එනව කටට.....
පෙරා ළිදට ඔබද්දී අතිශය හිතවත් තවත් අය ළිදට ඉබේ එබෙන නිසා කට පියං හිටිමි....
බැදල දැන් පියෙක් වෙන්නත් යනවා....
ලිඳේ වැටෙන යමක් මා ප්රකාශ කලාද?

බැදල දැන් පියෙක් වෙන්නත් යනවා....
තාම දන්නේ නෑ එබීම එකක් වැටීම එකක් කියල....
තද තද බ්රෝ!![]()

දාහක් ජාති කියනවා බං එක එක තැන් වල!![]()

අවුලක් නෑ අයියේ.. ඔන්න ඔහේ දාලා දාපං මාව.
අපි දෙන්නා නේහ්..![]()

මෝර මාමා හරි මුනියා...
මෝර මාමා හරි මුනියා..
බොරු ලෙඩ කෝටියක් කියා..
සිංගප් පූරුවට ගියා...
තා% #$ගි කෙනෙක් සොයා...
![]()


මං දැන් පොඩි වැඩකට පත්තර කඩේට ගියා..නිකමට තිබ්බ පත්තර ටික බැලුවා..
හැම එහෙකම මුල් පිටුවේ තියෙන්නේ ඔය සීන් එක ගැන.... හැබැයි කියල තියනවා ඒවගේ අළුත් පෙනුම තියනවා, වළලලා තිබ්බා වෙන්න බෑ කියලා![]()


ඒක ඇස්පේන ඕන හරකෙක්ට තේරෙනවා සහෝ.
තාම පත්තරද බලන්නේ? අපි නම් ඉස්කෝලේ යන කාලේ බැලුවේ![]()


ඒක තමයි පෝස්ට් එක දාපු සැණින් උඹට තේරුම් ගිහින් තියෙන්නේ![]()
"මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්රීට දියං ආ !”
සඳරු!!!
[/COLOR] [/CENTER]
ලිඳ තමා ඒකට නම්


මේ දන්න කෙනෙක් කියහල්ලකෝ සීඩී එකක් වික්කත් බිලක් දෙන්න ඕනද බං.....
පාරිභෝගික අධිකාරියෙන් ඇවිත් කඩවල් ගානේ බල බල යනවා....විදුලි උපකරණ, යන්ත්ර සූත්ර වලට විතරද බිල් දෙන්න ඕනේ..
නැත්නම් ගන්න හැම මගුලටම දෙන්න ඕනද බං....සීඩී වගේ දේවලට පවා![]()
