බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමා හරි මුනියා...

    මෝර මාමා හරි මුනියා..

    බොරු ලෙඩ කෝටියක් කියා..

    සිංගප් පූරුවට ගියා...

    තා% #$ගි කෙනෙක් සොයා...

    :P

    මා විදිනා දුක ඔබත් දනී නම් ...... :(:(:(:(:(:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට කියන්න හොද ටිකක් එනව කටට.....
    පෙරා ළිදට ඔබද්දී අතිශය හිතවත් තවත් අය ළිදට ඉබේ එබෙන නිසා කට පියං හිටිමි....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට කියන්න හොද ටිකක් එනව කටට.....
    පෙරා ළිදට ඔබද්දී අතිශය හිතවත් තවත් අය ළිදට ඉබේ එබෙන නිසා කට පියං හිටිමි....

    :eek:
    ලිඳේ වැටෙන යමක් මා ප්‍රකාශ කලාද?
     
    බැදල දැන් පියෙක් වෙන්නත් යනවා....
    තාම දන්නේ නෑ එබීම එකක් වැටීම එකක් කියල....
    තද තද බ්‍රෝ!:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බැදල දැන් පියෙක් වෙන්නත් යනවා....
    තාම දන්නේ නෑ එබීම එකක් වැටීම එකක් කියල....
    තද තද බ්‍රෝ!:cool:

    අවුලක් නෑ අයියේ.. ඔන්න ඔහේ දාලා දාපං මාව.
    අපි දෙන්නා නේහ්.. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නාකි රබර් වසංගතේගේ ඇවටාර් එක දැක්කම තනියම හිනා යන්නේ මට විතරද???
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දාහක් ජාති කියනවා බං එක එක තැන් වල! :dull:

    මං දැන් පොඩි වැඩකට පත්තර කඩේට ගියා..නිකමට තිබ්බ පත්තර ටික බැලුවා..

    හැම එහෙකම මුල් පිටුවේ තියෙන්නේ ඔය සීන් එක ගැන.... හැබැයි කියල තියනවා ඒවගේ අළුත් පෙනුම තියනවා, වළලලා තිබ්බා වෙන්න බෑ කියලා:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං දැන් පොඩි වැඩකට පත්තර කඩේට ගියා..නිකමට තිබ්බ පත්තර ටික බැලුවා..

    හැම එහෙකම මුල් පිටුවේ තියෙන්නේ ඔය සීන් එක ගැන.... හැබැයි කියල තියනවා ඒවගේ අළුත් පෙනුම තියනවා, වළලලා තිබ්බා වෙන්න බෑ කියලා:yes:

    ඒක ඇස්පේන ඕන හරකෙක්ට තේරෙනවා සහෝ.

    තාම පත්තරද බලන්නේ? අපි නම් ඉස්කෝලේ යන කාලේ බැලුවේ :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක ඇස්පේන ඕන හරකෙක්ට තේරෙනවා සහෝ.

    තාම පත්තරද බලන්නේ? අපි නම් ඉස්කෝලේ යන කාලේ බැලුවේ :baffled:

    ඒක තමයි පෝස්ට් එක දාපු සැණින් උඹට තේරුම් ගිහින් තියෙන්නේ :lol::lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    "මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං ආ !”

    සඳරු!!!
    [/COLOR]
    [/CENTER]

    මේ තරම් දෙවල් අත් දැකල නම් නැ.. ඒත් මනම්පිටියෙ හිටිය කාලේ සෑහෙන්න දෙවල් අත් විදල කට්ට කාල තියෙනව. ඊට පස්සෙ පොලොන්නරුවෙදි ප්‍රාදේශීය සභා මැතිවරනයක් වෙලාවෙ මයිත්‍රී කියන්නෙ කවුද කියලත් හොදට අදුර ගත්ත. අනේ කාලේ වනේ වාසෙ කියල බලාගෙන ඉන්න වෙලා තියෙන්නෙ රටට වෙන දේට..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලිඳ තමා ඒකට නම්

    :baffled:

    මේ දන්න කෙනෙක් කියහල්ලකෝ සීඩී එකක් වික්කත් බිලක් දෙන්න ඕනද බං.....

    පාරිභෝගික අධිකාරියෙන් ඇවිත් කඩවල් ගානේ බල බල යනවා....විදුලි උපකරණ, යන්ත්‍ර සූත්‍ර වලට විතරද බිල් දෙන්න ඕනේ..

    නැත්නම් ගන්න හැම මගුලටම දෙන්න ඕනද බං....සීඩී වගේ දේවලට පවා:confused:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :baffled:

    මේ දන්න කෙනෙක් කියහල්ලකෝ සීඩී එකක් වික්කත් බිලක් දෙන්න ඕනද බං.....

    පාරිභෝගික අධිකාරියෙන් ඇවිත් කඩවල් ගානේ බල බල යනවා....විදුලි උපකරණ, යන්ත්‍ර සූත්‍ර වලට විතරද බිල් දෙන්න ඕනේ..

    නැත්නම් ගන්න හැම මගුලටම දෙන්න ඕනද බං....සීඩී වගේ දේවලට පවා:confused:

    pothe hatiyata okkotama denna oni. :yes: