එදා සහ අද..

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අපි ඉස්කෝලේ යන කාලේ..

    පෑන් ක්ලිප් දෙකක් අරන් විලි ගැහුවා.ක්ලිප් එක අනිකේ වැදිලා උඩින්ගියොත් 6යි.ක්ලිප් එක අනිකේ වැදිලා මෙසේ දිගේ ගියොත් 4යි..:rofl:

    කොලයක් නමල ත්‍රිකෝණයක් හදාගෙන රගර් ෆුට්බෝල් ගැහුවා.මතකද අර ජුන්ඩ හොලොනෝ වගේ ඇගිල්ල හොලවනකොට එක අස්සෙන් අර ත්රිකොනේ යවන එක..:P

    පෑන් පෙල්ලුවා.පෑන් 8 විතර පෙල්ලලා එක පැන පැන ආපහු ගන්න ඕන අනිත් ඒවා හෙලවෙන්නේ නැතිවෙන්න..:rofl:

    පෑන් ගැහුවා.පුකේ නෙමේ..:lol: එකාට එක පැන ගානේ පෑන් වලින් අනිත් ඒකාග් පෑනට ගහනවා .අන්තිමට මෙසේ ඉතුරුවෙන පැන අයිති එකා දිනුම්..

    ඉස්කෝලේ ගිහින් ඇවිත් කනවා වටේම ඉන්න උන් අල්ලාගෙන හවස් වෙනකන් සෙල්ලම් කරනවා ඒ කරලා ගඟේ පැනල නානවා ගෙදර එනවා ගුටි කනවා කාටුන් බලනවා..:love:

    තව ඉතින් හොරාට හෙඩ් ගැහුවා බුරු ගැහුවා ඕමි ගැහුවා.ඕවත් කරා..:P

    දැන් ඉස්කෝලේ යන උන්..

    උදේට යනවා කවි රැප් එකක් ලියනවා.එක පාඩම් කරනවා ඉස්කෝල ඇරිලා එනවා.තව හිපියෙකුත් අල්ලාගෙන වහලක් උඩට නැගල ඕක කියා කියා ඇගිලි උරුක් කර කර අරක රෙකෝඩ් කරනවා යුටියුබ් දානවා පච වෙනවා..:angry:

    ඉස්කෝලේ එකෙක් එක්ක වලියක් ගියාම බැටල් රැප් කියල රටේ නැති කුණුහරප ටිකක් කියල මේවා රැප් හුත්තෝ කියල කෑගහල කියල (ඔව් උන් කිව්වේ නැත්නම් සිරාවටම අපිට හිතාගන්න බෑ එක මොකද්ද කියල:frown: වලිය දාගත්තු එකාට ටැග් කරලා ෆේස්බුක් දානවා.

    උදේට ඉස්කෝලෙට යනවා ජෙල් පැකට් එකක් කනවා.මන්දබුද්දීකය වගේ ඉන්ටවල් එක වෙනකන් නිදියනවා.ආයේ ඉන්ටවල් එකේ ජෙල් පැකට් එකක් කනවා.ඉස්කෝලේ අරිනකන් නිදියනවා.ගෙදර එනවා.පත්තර කොළ රෝල් කරන් ගහනවා..:dull:

    ඉස්කෝලේ යනවා.උදේ ඉඳන් තව එකෙක් අල්ලන් ඉස්කෝලේ අරිනකන් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන් හරි මොකක්හරි ගේමක් ගැන ගැන පච කෙලිනවා.එනවා ආපු වෙලේ ඉඳන් ආයේ රෑ වෙනකන් පෝන් එකේ එල්ලිලා ගේම් ගහනවා.බුකියට ඇවිත් රට හදනවා..:lol:

    සිරාවටම අනුගනන්වල ඉස්කෝලේ ගියපු අපි පට්ටම වාසනාවන්තයි ඔයි මේවා බැලුවම..:love::love:

    -බුකියේ පොරක් කිව්වේ..​
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,458
    113
    Panadura
    අපි ඉස්කෝලේ යන කාලේ..

    පෑන් ක්ලිප් දෙකක් අරන් විලි ගැහුවා.ක්ලිප් එක අනිකේ වැදිලා උඩින්ගියොත් 6යි.ක්ලිප් එක අනිකේ වැදිලා මෙසේ දිගේ ගියොත් 4යි..:rofl:

    කොලයක් නමල ත්‍රිකෝණයක් හදාගෙන රගර් ෆුට්බෝල් ගැහුවා.මතකද අර ජුන්ඩ හොලොනෝ වගේ ඇගිල්ල හොලවනකොට එක අස්සෙන් අර ත්රිකොනේ යවන එක..:P

    පෑන් පෙල්ලුවා.පෑන් 8 විතර පෙල්ලලා එක පැන පැන ආපහු ගන්න ඕන අනිත් ඒවා හෙලවෙන්නේ නැතිවෙන්න..:rofl:

    පෑන් ගැහුවා.පුකේ නෙමේ..:lol: එකාට එක පැන ගානේ පෑන් වලින් අනිත් ඒකාග් පෑනට ගහනවා .අන්තිමට මෙසේ ඉතුරුවෙන පැන අයිති එකා දිනුම්..

    ඉස්කෝලේ ගිහින් ඇවිත් කනවා වටේම ඉන්න උන් අල්ලාගෙන හවස් වෙනකන් සෙල්ලම් කරනවා ඒ කරලා ගඟේ පැනල නානවා ගෙදර එනවා ගුටි කනවා කාටුන් බලනවා..:love:

    :love: :love: :love: :love: :love:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සෙනසුරාදා රැට itn එකේ යන ෆිල්ම් එක ඉරිදා දවල්ට සිරසේ යන හින්දි ෆිල්ම් එක වරද්දන්නෙ නැතුව බැලුවා

    රෙස්ලින් කාඩ් ගත්තා රු 2 ගානේ

    පහේ තඩි අයිස් පැකට් කෑවා

    රු 5 අච්චාරු මුල් කෑවා

    හවස 5 ට සිරසේ ගිය ස්කුබි ඩු වරද්දුවේ na

    තව කොච්චර් තියනවාද පරණ මතකයන්
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඇයි බං අර පෑන් බටෙන් වලල්ලක් හදලා උඩ දාලා අමුතු දඩුවම් දෙන සෙල්ලම......
    ඇයි gym bag /මේස රෙද්ද ඔලුවට දාල අල්ලපු පන්තියේ එකාට නෙලීම .......
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අපි ඉස්කෝලේ යන කාලේ..

    පෑන් ක්ලිප් දෙකක් අරන් විලි ගැහුවා.ක්ලිප් එක අනිකේ වැදිලා උඩින්ගියොත් 6යි.ක්ලිප් එක අනිකේ වැදිලා මෙසේ දිගේ ගියොත් 4යි..:rofl:

    කොලයක් නමල ත්‍රිකෝණයක් හදාගෙන රගර් ෆුට්බෝල් ගැහුවා.මතකද අර ජුන්ඩ හොලොනෝ වගේ ඇගිල්ල හොලවනකොට එක අස්සෙන් අර ත්රිකොනේ යවන එක..:P

    පෑන් පෙල්ලුවා.පෑන් 8 විතර පෙල්ලලා එක පැන පැන ආපහු ගන්න ඕන අනිත් ඒවා හෙලවෙන්නේ නැතිවෙන්න..:rofl:

    පෑන් ගැහුවා.පුකේ නෙමේ..:lol: එකාට එක පැන ගානේ පෑන් වලින් අනිත් ඒකාග් පෑනට ගහනවා .අන්තිමට මෙසේ ඉතුරුවෙන පැන අයිති එකා දිනුම්..

    ඉස්කෝලේ ගිහින් ඇවිත් කනවා වටේම ඉන්න උන් අල්ලාගෙන හවස් වෙනකන් සෙල්ලම් කරනවා ඒ කරලා ගඟේ පැනල නානවා ගෙදර එනවා ගුටි කනවා කාටුන් බලනවා..:love:

    නාන්න ගඟක් තිබ්බේ නැ.
    ඒත් පොඩි පොඩි ඇල පාරවල් හරස් කරලා හදල තියෙන බන්ට් වල නැවා.
    එකෙක් දෙන්නෙක් ඕවයේ ගිලිලත් මැරුණා.:sorry:

    1-2 කාලේදී කෙල්ලෝ කොල්ලෝ එක්ක රන්ඩුවෙනවා,ගහගන්නවා එකෙක් ට හරි රිදිලා ඇඬුවොත් අපිත් අඬනවා.නැත්තම අපිට ටීචගෙන් ගුටි.
    දෙගොල්ලොම අඬන කොට ටීචට හොල්මන්.එයා වැඩ නවත්තලා අපිව හුරතල් කරනවා.:D:sorry:

    3-5 ඒ කලේ අහවල් දේවල් ගැන ඉගෙන ගන්න කලේ.;):D
    අපිට තියෙන උපාංග සහ ඒවායෙන් වඩා කරන එක ගැන මාරම කුතුහලයක් තිබ්බේ ඒකාලේ.:D

    6-7 tv වල යන ෆිල්ම් tv series වලට වහ වැටිලා හිටියේ,ඒ දවස්වල හොල්මන් ගැන හොයන පිස්සුවකුත් තිබ්බා.ඉස්කෝලේ වටේ හොල්මන් තියෙන තැන් හොයද්දි අපිව හොල්මන් වෙන දේවලුත් දැක්ක.;):D
    පන්ති පිටින් සෙට් වෙලා කණ්ඩායම් ක්‍රීඩා කරන කලේ.
    ගස් කොටනවා කියන සෙල්ලම ඒ කලේ සැහෙන ප්‍රසිද්ද ගේමක්.

    ඒකාලේ වැඩියෙන්ම හයියෙන් දුවන්න පුළුවන් එවුන්ට මාරම තැන:D

    7-8 කාලේදී ඉස්කෝලේ ගියේ පෑන් ගහන්නමයි.
    පැන විසි වෙලා යන්නේ නැතිවෙන්න පෑනට රබර් බුෂ් දාල ඇතුලට bicycle razor බෝල දාල විකාර ගොඩයි.:D
    ඒ දවස්වල කඩදාසි rocket හදන පිස්සුවකුත් තිබ්බා.

    9-10 න් පස්සේ ඉතින් සැහෙන්න වෙනස් වුණා.

    පොඩි කාලේ ගත්තු ආතල් අනනත්යි.:D:D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹල "book cricket" ගහල නැද්ද? :D අච්චු පොතක් අරගෙන අහඹු විදියට පොත දිග අරිනවා. පිටු අංකය අනුව ලකුණු. අගට 0 තියෙන පිටුවක් අවොත් අවුට් :D

    අපිට දැන් වයසයි බන් :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉස්සර මචං ගෙදරින් උදේ ඉස්කෝලෙ යන්න පිටත් වෙද්දි හැමදාම රුපියල් දෙකක් දෙනවා..ඒක නොවරදවා දෙනවාමයි....කැන්ටිමේ තිබුනා රු 2 ට රටකජු පැකට් එකක්...මිරිස් එහෙම දාල බැදපු....අර රුපියල් දෙකට හැමදාම ඕකක් කනවා....එතකොට මං 2 වසරේ වගේ.....:dull:

    අපේ ඉස්සර ගෙදර තිබුනේ ලොකු වෙල් යායක් මැද්දේ... ඉතින් උදේ ස්කූල් වෑන් එකට නගින්න පාර ගාවට එනකං මාව වඩාගෙන එන්නේ...ගොඩක් වෙලාවට අපේ නැන්දා... මොකද සපත්තු දෙකේ තුත්තිරි, පිණි ගෑවෙනවට මං අකමැති නිසා..

    ආයේ ඉස්කෝලෙ ඇරිල ඇවිදින් පාරෙන් බැහැල මං වෙළ ගාව හිටගෙන ඉන්නවා...ගෙදරින් කවුරු හරි එනකන් එක්කන් යන්න....ඇලේ මාළු බල බල, නියරවල් දිගේ දුවපු පට්ටම ලස්සන අතීතයක් මටත් තිබුනා, ලියනව නම් පිටු ගණන් පිරෙන්න ලියන්න පුළුවන් තරමටම සුන්දර
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    ඔව්ව ඔහොම තමයි මචන්...දෙමව්පියෝ හරියට හිටියා නන් ඔව්ව ඔහොම වෙන් නෑ...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,458
    113
    Panadura
    සොහොන;19938965 said:
    සෙනසුරාදා රැට itn එකේ යන ෆිල්ම් එක ඉරිදා දවල්ට සිරසේ යන හින්දි ෆිල්ම් එක වරද්දන්නෙ නැතුව බැලුවා

    රෙස්ලින් කාඩ් ගත්තා රු 2 ගානේ

    පහේ තඩි අයිස් පැකට් කෑවා

    රු 5 අච්චාරු මුල් කෑවා

    හවස 5 ට සිරසේ ගිය ස්කුබි ඩු වරද්දුවේ na

    තව කොච්චර් තියනවාද පරණ මතකයන්

    :love: :love: :love: :love: :love:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අපි ඉස්කෝලේ යන කාලේ..

    පෑන් ක්ලිප් දෙකක් අරන් විලි ගැහුවා.ක්ලිප් එක අනිකේ වැදිලා උඩින්ගියොත් 6යි.ක්ලිප් එක අනිකේ වැදිලා මෙසේ දිගේ ගියොත් 4යි..:rofl:

    කොලයක් නමල ත්‍රිකෝණයක් හදාගෙන රගර් ෆුට්බෝල් ගැහුවා.මතකද අර ජුන්ඩ හොලොනෝ වගේ ඇගිල්ල හොලවනකොට එක අස්සෙන් අර ත්රිකොනේ යවන එක..:P

    පෑන් පෙල්ලුවා.පෑන් 8 විතර පෙල්ලලා එක පැන පැන ආපහු ගන්න ඕන අනිත් ඒවා හෙලවෙන්නේ නැතිවෙන්න..:rofl:

    පෑන් ගැහුවා.පුකේ නෙමේ..:lol: එකාට එක පැන ගානේ පෑන් වලින් අනිත් ඒකාග් පෑනට ගහනවා .අන්තිමට මෙසේ ඉතුරුවෙන පැන අයිති එකා දිනුම්..

    ඉස්කෝලේ ගිහින් ඇවිත් කනවා වටේම ඉන්න උන් අල්ලාගෙන හවස් වෙනකන් සෙල්ලම් කරනවා ඒ කරලා ගඟේ පැනල නානවා ගෙදර එනවා ගුටි කනවා කාටුන් බලනවා..:love:

    තව ඉතින් හොරාට හෙඩ් ගැහුවා බුරු ගැහුවා ඕමි ගැහුවා.ඕවත් කරා..:P

    -බුකියේ පොරක් කිව්වේ..​

    එකාලේ ගත්තු ආතල්.... පට්ට බන්...:love::love:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඇයි බං අර පෑන් බටෙන් වලල්ලක් හදලා උඩ දාලා අමුතු දඩුවම් දෙන සෙල්ලම......
    ඇයි gym bag /මේස රෙද්ද ඔලුවට දාල අල්ලපු පන්තියේ එකාට නෙලීම .......

    මේකනන් අපි නොවරදවා කරපු ඒකක්....