speed එක package අනුව වෙනස් වෙනවා අඩුම package එකේ තියන speed එක තමයි ඔය දල ඇත්තේ
unlimited download කරන්න පුළුවන් කම හෝ අඩුම ගානට Data වැඩි ගානක් ලැබෙන එක තමයි තියන වාසිය
තියෙන හැම පැකේජ් එකේම උපරිම ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ඕක තමයි.
3G නෙට්වර්ක් වලත් 12 Mbps වෙනකන් ඩවුන්ලෝඩ් ස්පීඩ් තියෙන එකේ 4G LTE වල ඇවරේජ් ඩවුන් ස්පීඩ් එක 30-40 Mbps වත් තියෙන්න ඕන. නැත්තන් LTE කියන එකේ තේරුමක් නෑනෙ.

Last edited:

. Dan kohoma hari 1990ta Dena nisa , Conn 100ka Targert ekak deela
. Conn 100 Gahuwoth thamai , Ganak athata enne
Eka nisa , Moka targert gahuwath mama Signal chuttak hari madi nam Line eka Denna Epa kiyala thiyenne
උඹව ශුවර් නිසා තමයි ත්රෙඩ් එක දැකපු ගමන් කනෙක්ශන් එකක් ගත්තේ...