මට හිතෙන්නේ මචන්, ඊයේ මූ ප්ලේන් එකේ මිනිස්සුන්ට ඇත්ත විස්තරේ කිව්වම සමහර විට මිනිස්සුන්ගේ බය නැතුව යන්න ඇති. මොකද මුගේ අරමුන ත්‍රස්තවාදී වැඩක් නෙමෙයි නිසා.. කොහොම උනත් මහ කුජීත වැඩේ.. ඊලගට ප්ලේන් හයිජැක් කරන උන් එක්ක සෙල්ෆි ගහන්න ගනියිද දන්නේ නැ..![]()
ඊයේ Aircraft එක hijack කල කීවට ඇතුලේ දී කට්ටිය Hijacker එක්ක photos එහෙමත් අරන්
මට හිතෙන්නේ මචන්, ඊයේ මූ ප්ලේන් එකේ මිනිස්සුන්ට ඇත්ත විස්තරේ කිව්වම සමහර විට මිනිස්සුන්ගේ බය නැතුව යන්න ඇති. මොකද මුගේ අරමුන ත්‍රස්තවාදී වැඩක් නෙමෙයි නිසා.. කොහොම උනත් මහ කුජීත වැඩේ.. ඊලගට ප්ලේන් හයිජැක් කරන උන් එක්ක සෙල්ෆි ගහන්න ගනියිද දන්නේ නැ..

ඒවා කියන්න බැ 
ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා නේ බන්.. නිකන් ගෙදර ගැනු කෙනාට යවන්න, අම්මට යවන්න වගේ.. ගෙවල්වල උන් අම්බානක බය වෙන්න ඇති. ඔහොම උනාම ඉතින් අරූට ඉල්ලිම් ලබෙන එකක් නැ.. බන්දුගෙයි ටෙනිසන්ගෙයි ෆිල්ම් වගේ.. අනාතයි..
samahara un copilot window ekan painawath ekka 
ඔව්.. ඔව්.. මාත් දැක්කා එකෙක් කොට් එකකුත් දාගෙන වින්ඩො එකේ එල්ලිලා පනිනවා.. මට මතක් උනේ ප්‍රයිවට් බස්.. අයියො සල්ලි.. හෙන ෆන් එකක් අරගෙන වගේ ඊයේ කට්ටිය ඊජිප්ට් එයාර්ලයින් එකේ එක්ස්පෙන්සස් වලින්..eka nea ban niyama Drama ekaksamahara un copilot window ekan painawath ekka
![]()
ඔව්.. ඔව්.. මාත් දැක්කා එකෙක් කොට් එකකුත් දාගෙන වින්ඩො එකේ එල්ලිලා පනිනවා.. මට මතක් උනේ ප්‍රයිවට් බස්.. අයියො සල්ලි.. හෙන ෆන් එකක් අරගෙන වගේ ඊයේ කට්ටිය ඊජිප්ට් එයාර්ලයින් එකේ එක්ස්පෙන්සස් වලින්..

හැරල්ඩ් ඇන්ඩ් කුමාර් වගේ මුන් දෙන්නගේ නම් දාලා ෆිල්ම් එකක් හැදුවනම් ආතල්.film ekak gahanna watina seen eka![]()


හැරල්ඩ් ඇන්ඩ් කුමාර් වගේ මුන් දෙන්නගේ නම් දාලා ෆිල්ම් එකක් හැදුවනම් ආතල්.


![]()
Dante Ramos @danteramos
Congrats to the ponytailed young woman in seat 22B. You've invented a whole new way to be awful at 35,000 feet
අයියෝ සල්ලි


