බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    අපගේ ගීත යනු මා සහ මෝරා මාමා යන අයවළුන් ගේ ජීවිතය සහ ජීවන අත්දැකීම් සම්බන්ධ ගීත යැ.

    එහෙනම් අද විල්තෙර අහන්නේ නැතුව ඉන්නවා...:dull::dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේකේ ගොං බිජ්ජලා බොරු කියලනේ හිතුවේ හැම එකාම!
    කීවට ඇහුවේ නෑ නේ. ඌගේ අතේ ගෙඩිය ඔපරේට් කරනවා. දැන් ඉස්පිරිතාලේ...
    උබගේ බොරු:growl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බඳිනකන් ආයේ එක ගෑනියෙක් ආශ්‍රේය කරන්නේ නෑ යකෝ.. ආවොත් කපනවා පෙති පෙති.. ෆක් යූ බිචස්....!!! ශිට් ශිට් ශිට්..... :growl::growl::growl::growl::growl::growl::growl::growl:



    මොකද උනේ....:lol::lol::lol:

    කෙල්ල සැරට මිරිස් දාපු මුරුක්කු එකක්
    වත් කාල ඉද්දි උඹ කටට දුන්නද...

    ඔච්චරම එපා වෙන්න
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උඹ ඒ අතින් ලකී අමිල... :cool:මම හිරාන්ගේ යාළුවා.. උඹ මාව දන්නවා... උඹලා දෙන්නම දැන් බැඳලා ලස්සන පවුල් ජීවිත ගත කරනවා.. අනික උඹලා දෙන්නම පට්ට ජෙනුයින්...!!!:yes:

    පොඩි ලව් කේස් එකක් බන්.. :(

    ටහිකෙයි. හිටු පීම් එකක් දාන්න..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නඩුව කවද්ද?:eek:

    Nadune ihala thenaka Inna lags neyek contact Kala.ekata wela giya. Ehakan bankuwe. Kiyapu welawata Kalin edda thamai. aath pkk 119 call karala. Anthimata permit athe thiyan reyak bankuwe. Civil pita avith bike eken pistol eka dikkalama gehenna gatta oooi.... A peththa murder lokayak.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    මොකද උනේ....:lol::lol::lol:

    කෙල්ල සැරට මිරිස් දාපු මුරුක්කු එකක්
    වත් කාල ඉද්දි උඹ කටට දුන්නද...

    ඔච්චරම එපා වෙන්න
    වැඩක් නෑ බන්.. උට්ට... එපා වෙලා ඉන්නේ..... ගල් බොතල් 3ක් කෙලියා දෙන්නෙක් එක්ක.... බොන්න කලින් කෙල්ලට කෝල් කලා.. හිත හැදුවා... ශොට් දෙකක් දාලා ශේප් එකේ හිත හැදුවා බන්... උට්ට... මට මල පැන්නා බන්... අපි බොකෙන් කිව්වත් මුන් හරහටමයි හිතන්නේ... රෙඩ්ඩ..... දැන් නම් පට්ටම වෙරි බන්..