anaway bump ekata tnxසොහොන;19588567 said:U admin dawasakata post eki ne bunanaway bump ekata tnx
මේක හදාගත්තද බං..?

කුමාර මහත්තයාව ඇතුලට යැව්වාම පිස්සු වගේ නේද බං..?
ඔහේ කියවනවා..
ඉගෙන ගන්න යමක්.. ඇයගේ ගිණුමට යන්න.. ඇයට
පරිභව කරන්නට නොව යථාර්ථවාදීව ලෝකය
දෙස දකින්නට![]()
සොහොන;19946366 said:කුමාර මහත්තයාව ඇතුලට යැව්වාම පිස්සු වගේ නේද බං..?
ඔහේ කියවනවා..
ඉගෙන ගන්න යමක්.. ඇයගේ ගිණුමට යන්න.. ඇයට
පරිභව කරන්නට නොව යථාර්ථවාදීව ලෝකය
දෙස දකින්නට![]()
සිරාවට බං..
බුද්ධිමත් හැසිරීමක් තියෙනවා වගේ පෙන්නුවාට සසපෙ සෙට් එකටත් තියෙන්නේ ජවිපෙ ශුක්‍රාණුම තමයි නේද..
මහින්ද හොරා..මහින්ද හොරා වගේ ඕකම කියවන්.
![]()
සොහොන;19946366 said:
සිරාවට බං..
බුද්ධිමත් හැසිරීමක් තියෙනවා වගේ පෙන්නුවාට සසපෙ සෙට් එකටත් තියෙන්නේ ජවිපෙ ශුක්‍රාණුම තමයි නේද..
මහින්ද හොරා..මහින්ද හොරා වගේ ඕකම කියවන්.
![]()
කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නෑ මචං..
සියදිවි නසාගත් අයෙත් කෙලක් ආත්මයන් නරයේ උපත ලබනවාලු..
මට ශුවර්,මේ කෙල්ල මැරෙනකම් දෙමාපියන් මේ කිසිවක් දන්නේ නෑ.
දැන් පරම්පරාව මාර කපටියි.උන් අම්මාව,තාත්තාව රවට්ටන්නේ අසුරු සැනින්..![]()
සොහොන;19946547 said:

දෙව්මි පෙරේරා නම් ඇයව මා පෞද්ගලිකව
හඳුනන්නෙ නැත..
නමුත් මරණය ඉල්ලමින් සිටි ඇය ජීවිතයට සමු දී ඇත..
පිරිමි පරාණයකට අප්රමාණ ලෙස පෙම් කර ඔහු
වෙන යුවතියක් හා පෙමින් වෙළී ඇගෙන් ඈත්
වී ඇත.. දෙව්මිගේ ෆේස්බුක් සටහන් දෙස
බැලීමේදි ඇය පහුගිය මාස කීපයේම කෙතරම්
මානසිකව දුක් වූවාද යන්න අවබෝධ වනු ඇත..
විටෙක විරහ වේදනාවෙන් ඉකිබිඳින මේ සුන්දර
තරුණිය විටෙක මරණය අයැදුවාය.. ඒ සෑම
විටකම ඇයව විහිලුවට ගත් පිරිසක් මෙන්ම ඇයව ශක්තිමත් කරන්නට වෙර දැරූ පිරිසක් සිටි බවදක්නට ලැබුණි.. කෙසේ හෝ දෙවිමි සියදිවි හානි කරගෙන ඇත..
ඇය අවසන් වරට දැමූ I like මරණය පෝස්ටුව
බුකියේ විවිධ ආකාරයෙන් repost වනවා
දුටුවෙමි..
තමාව වටින්නෙ නැති අය වෙනුවෙන් ජීවිතය
විනාශ කරගත් පළමු තරුණිය මෙන්ම අවසන් තරුණිය දෙව්මි නොවනු ඇත.. තරුණයන්ද එසේමය.. පිරිමියා ආදරය තේරුම් ගත් තැන ගැහැණිය
ආදරය තේරුම් නොගනී.
ගැහැණිය ආදරය තේරුම් නොගන්නා තැන
පිරිමියා ආදරය තේරුම් නොගනී..
දෙදෙනාම ආදරය තේරුම් ගන්නා තැන ඒ
ආදරය ලෝකය තේරුම් නොගනී..
නමුත් විසඳුම මරණය නොවෙයි
මෙවැනි අකල් මරණයක් නැවත ඔබට අත්
නොවේවා!
ඉගෙන ගන්න යමක්.. ඇයගේ ගිණුමට යන්න.. ඇයට
පරිභව කරන්නට නොව යථාර්ථවාදීව ලෝකය
දෙස දකින්නට
![]()
![]()
![]()
![]()
මේ ඉන්නේ දෙව්මිගේ පෙම්වතා...
![]()
![]()
![]()
https://www.facebook.com/photo.php?...357072.-2207520000.1459385787.&type=3&theater
සොහොන;19583404 said:
අපි කියුවොත් මොන එනවාද බන්කස්ටිය බලන් ඉන්නේ වැරදෙනකම් හිනා වෙන්න තව මොන කතාද අනික ඔය සල්ලි සින් එක නිසා වැරදිලාවත් එන්නේ නැ මොන ලංකාවේ ඒකද බන් කැමති තවත් එකෙක් දියුණු වෙනවට්
![]()

ඉගෙන ගන්න යමක්.. ඇයගේ ගිණුමට යන්න.. ඇයටඇත්ත බං..
දැන් ඉන්න අවජාතක බල්ලෝ එහෙමයි.
උන් ඇවිල්ලා මනුස්සකම,කෙනෙක් වෙනුවෙන් ශෝකය පල කිරීම වගේ දේවල් පවා පස්සේ හිනාවට ලක් කරන්න බලන් ඉන්නවා.
ඒක උන්ගේ ඉපදුන තැනේ වැරැද්ද.
උඹටත් අත්දැකීම් තියෙනවා ඇති.
ගණන් ගන්න එපා.
ඩිම්බ ශුක්‍රාණුවක් එක්ක පැහෙන එකෙන් විතරක් දරුවෝ බිහිවෙන්නේ නෑ.
එහෙම නිකම්ම නිකම් බිහිවෙන කැහැටු පැටවු තමයි අනුන්නට හිනාවෙන්න පුක දෙබෑකරගෙන එන්නේ.
![]()

ඇත්ත බං..

Google Plus තියෙන්නේ යකු!!!

සොහොන;19949854 said:දැන් එළකිරියේ විතරයි බන් අනික් ඒවා අතහැරලා දැම්මා![]()