මචන්ලා fb බොලොක් වුනා
වයිබර් ,වට්ස් ඇප් ,ස්කයිප් තියනවා ඉයෙ රැ ඉදන් fb බොලොක් වුනෙ ආයෙ බොලොක් එක නැති කර ගන්න fb එකේ උන් id ඉල්ලනවා මන් දෙන්නෙ නැ උන්ට එවා
මට දැන ගන්න ඔනෙ fb වාගෙ සොසල් නෙට්වර්ක් තියණවද ලන්කාවෙ උන් ඉන්න
තියනවා නම් කියහල්ල ලොකු උදව්වක් 

Last edited:

id ඉල්ලන්නෙ facebook එකෙ උන් දාලා තියන බොලොක් එක නැති කර ගන්න

.
ඕකෙත් ලංකාවේ උන් ඉන්නවා නම් සලකලා බලන්න තිබ්බා මචෝ 