Meke ekek quote karala dala tibba podi kellekta hoo gala halanawa
අපෝ බං... ඒ ඉස්කෝලෙ යන පොඩි ලමයෙක් යකෝ... නොද්දකිං තොපිලා...

මොකාද ඒ කෝට් කරපු එකා..? මේකට ටිකක් එන්න බැරි වුනොත් ඉවරයි...

Meke ekek quote karala dala tibba podi kellekta hoo gala halanawa


Ekek kuduwe. Anika ispirithale

U missing ne. Kiriye enneth na

මේ මාසේ එයිනේ ඕකා 
ඊයේ වත්තේ කොස් ගහක් කපලා සෙරෙප්පුවා. උගේ නංගිගේ වෙඩිමට ලීබඩු හදවලා දෙන්න. ඊයේ මම කෝල් කරනකොට නාකියා කොට ටික පටවගෙන රිෂානි අක්කලෑ ගෙදර යන ගමන් හිටියේ හික්කඩුවේ. වැඩර්ර්ර් වගේ කීවා පර්මිට් ගත්තේ නෑ. මට අවුලක් නෑ කියලා හෙනම ලොකු එකෙන්.
වෙනදා වගේ උට මම උදේ කෝල් කරනකොට ෆෝන් එක ගත්තේ රිෂානි අක්කා.. මූව ඊයේ කොට ටික පටවගෙන යනකොට පොලීසියෙන් අල්ලලා. සෙරෙප්පුවා කූඩුවේ....
අක්කා තාත්තා එක්ක පොලීසියේ..
සඳුදා උසාවි...
බත් කන හරකා නාකි සෙරෙප්පුවා!!!!!![]()

සෙරප්පුවා කූඩුවේ..? ඒ මක් වෙලාද..?![]()

මේ බලහල්ලාකෝ මල්කවියා මොකාටද මේ අදින්න හදන්නේ

අම්මප තෝ හින්දා ඉවසනවා... 
වැඩක් නෑ බන්.. උට්ට... එපා වෙලා ඉන්නේ..... ගල් බොතල් 3ක් කෙලියා දෙන්නෙක් එක්ක.... බොන්න කලින් කෙල්ලට කෝල් කලා.. හිත හැදුවා... ශොට් දෙකක් දාලා ශේප් එකේ හිත හැදුවා බන්... උට්ට... මට මල පැන්නා බන්... අපි බොකෙන් කිව්වත් මුන් හරහටමයි හිතන්නේ... රෙඩ්ඩ..... දැන් නම් පට්ටම වෙරි බන්..

සෙරෙප්පුවා කූඩුවේ කොහෙද? ඌ ඊයෙත් ඔන්ලයින් උන්නෙ. පොලිස් කූඩු වල අන්තර්ජාල පහසුකම් තියෙයිද හැබෑට?![]()


යකුනේ ඊයේ කිබුල් රේඩියෝ එක අහන ගමන් බොන්න පටන් ගත්තා
අන්තිමට රේඩියෝ එක අහන්නත් බැරි උනා
බෝතල් 3ක් ගැහුවා 5 දෙනෙක් එක්ක...
කට්ටියම ඩවුන්
මම නිදියද්දි පාන්දර 4.15
ආපහු 5.30ට අවදි වෙලා ඔෆිස් ආවා කුකුලනේ
අද නම් දවසම චාටර් වගේ..![]()


Ekek kuduwe. Anika ispirithale
මගේ ළඟ ඉන්න රෙපා ඊයේ කළුතරදී හැප්පිලා මූණ හබක් වෙලා වයිසර් එක වැදිලා නාගොඩ හොස්පිටල් එකේ
මූණක් දාන්න ඕන සින් එකක්ලු තියෙන්නේ
යන්න ඕන හිපාටුවව බලල දෙකක් අමතල එන්න growl:ආ මෝරා අංකල්... අද උදෙන්ම එලකිරියට බැහැලා වගේ...![]()
කවිමාමේ ඔයා වරාය ප්‍රොෆයිල් එකේ ඔන්ලයින්ද ඉන්නේ අද...?? නැත්නම් ගෙදර ප්‍රොෆයිල් එකේ ඔන්ලයින්ද...?? 
කවිමාමේ ඔයා වරාය ප්‍රොෆයිල් එකේ ඔන්ලයින්ද ඉන්නේ අද...?? නැත්නම් ගෙදර ප්‍රොෆයිල් එකේ ඔන්ලයින්ද...??
![]()

සෙරෙප්පුවා කූඩුවේ කොහෙද? ඌ ඊයෙත් ඔන්ලයින් උන්නෙ. පොලිස් කූඩු වල අන්තර්ජාල පහසුකම් තියෙයිද හැබෑට?![]()
මාමේ ගූගල් ලූන් එකෙන් පොලිස් කූඩු වලට ඉන්ටර්නෙට් දීලා තියෙන්නේ දැන්.... අයියෝ මාමි මේක යහපාලනේ..... 

අඩෝ අපි අර පවු කියල හොටු පෙරාගෙන අඬපු කෙල්ල මැරිල නෑයි කියන්නේ ඇත්තද ඕයි...විලි නෑ නේ
![]()
මාත් FB කමෙන්ට් එකක් දාල ෂෙයාර් කරන්න ගිහින් නොදා හිටියේ...විලිලජ්ජාවේ බෑ 
උබගේ එල්ලෙන්න බැහැනේ කබරනෙහ්එල්ලෙන්නම්යි බලන් ඉන්නේ ****
