වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රේප් කපන එකාට කියන්නේ,
    " නිකන් නංගි මල්ලි වැඩ කරන්නේ නැතුව නම කියල රේප් කප්පන් බන් ". යකෝ විහිලු තේරෙන්නේ නැති උනත් මේකේ ඉන්න්ව් නේ


    " වාහන හින්ද කාපු කටු ...2 03-29-2016 11:06 PM Pala gon pakaya yanna..Thota mona wahanda kari pakayo.."

    mageth kapala:lol::lol::lol:

    වාහන හින්ද කාපු කටු ...2 03-29-2016 11:07 PM Pala gon pakaya yanna..Thota mona wahanda kari pakayo..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    To thambi

    Forklift

    Hyundai akak balapan.hdf70-7s brand new kiyada kiyala.... kiyala akak tinawa tawa D150 kiyala akak anawa akanam tikak lokui..mama on the road dekke...owage danna tharamin loku leda anne nee...tire nam ganan athi neda kukuloh...http://www.ritchiespecs.com/specification?type=&category=Forklift&make=Hyundai&model=HDF70-7S&modelid=108359balapan meke wistara tinawa....

    කොරියන් ඒවගේ මම පතුරු අරින හැටියට හුන්ඩායි එකක් ගත්තොත් වයිපරෙත් ගහයි මට:rofl:

    ජේඒසී ලගේ බ්‍රෑන්ඩ් නිව් එනවා ඉසුසු ඇන්ජිම එක්ක එකක්.. ඒක සෙල්ලම් බඩුවක්. ගානත් සැරයි

    මේවගෙන් හොද එකක් කියපන්
    කොමට්සු
    මිට්සුබිශි
    ටොයොටා
    නිසාන්


    හොද මොඩල් එකක්

    http://ikman.lk/en/ad/nissan-fork-lift-for-sale-colombo-3:baffled:

    http://ikman.lk/en/ad/mitsubishi-fg-15-fork-lift-for-sale-kurunegala

    මගේ රැක් දෙකයි තියෙන්නේ. ඒ කිව්වේ තට්ටු දෙකයි.. ප්ලාස්ටික් ට්‍රේ තියෙන්නේත්. ලොකු බරක් නෑ. ඒත් සයිස් එක ලොකුයි
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,620
    3,342
    113
    රත්තරං;19932613 said:
    කොරියන් ඒවගේ මම පතුරු අරින හැටියට හුන්ඩායි එකක් ගත්තොත් වයිපරෙත් ගහයි මට:rofl:

    ජේඒසී ලගේ බ්‍රෑන්ඩ් නිව් එනවා ඉසුසු ඇන්ජිම එක්ක එකක්.. ඒක සෙල්ලම් බඩුවක්. ගානත් සැරයි

    මේවගෙන් හොද එකක් කියපන්
    කොමට්සු
    මිට්සුබිශි
    ටොයොටා
    නිසාන්


    හොද මොඩල් එකක්

    http://ikman.lk/en/ad/nissan-fork-lift-for-sale-colombo-3:baffled:

    http://ikman.lk/en/ad/mitsubishi-fg-15-fork-lift-for-sale-kurunegala

    මගේ රැක් දෙකයි තියෙන්නේ. ඒ කිව්වේ තට්ටු දෙකයි.. ප්ලාස්ටික් ට්‍රේ තියෙන්නේත්. ලොකු බරක් නෑ. ඒත් සයිස් එක ලොකුයි
    Oya hyundai akatath anne mitsubishi engine akak nisa mitsubishi aka hoda athi
    ..eth machan owage parts lankawe tinne mona brand akesa balapan....hyudai heavy industries okkogema worldwide duwanne hyundai ma thamai...dannawada largest ship builders thama hyundai...owage passe roda deka issennama load karanawa mama dekala tinawa....aka nisa poddak hoyala balapan...mama danna tika thamai kiwwe...

    ps: mama hyundai anathayek nemei..mata thinne allion 240 bawa salakanna...:)
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රේප් කපන එකාට කියන්නේ,
    " නිකන් නංගි මල්ලි වැඩ කරන්නේ නැතුව නම කියල රේප් කප්පන් බන් ". යකෝ විහිලු තේරෙන්නේ නැති උනත් මේකේ ඉන්න්ව් නේ


    " වාහන හින්ද කාපු කටු ...2 03-29-2016 11:06 PM Pala gon pakaya yanna..Thota mona wahanda kari pakayo.."

    රත්තරං;19932530 said:
    mageth kapala:lol::lol::lol:

    වාහන හින්ද කාපු කටු ...2 03-29-2016 11:07 PM Pala gon pakaya yanna..Thota mona wahanda kari pakayo..

    rep.jpg


    පවු බන් ලීෆ් එකක් ගත්ත අනාතයෙක් වෙන්න ඇති... :(

    :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19930063 said:
    දැන් තොපි එකෙක් වත් fork lift ගැන දන්නේ නෑ:sorry::sorry::sorry:

    දැන් එතකොට තොපි දන්නේ නෑ විජයබා කොල්ලය කලේ කව්ද කියලා:growl::growl:

    කුරුනෑගල ගියාම
    fork lift කියල පෙන්නන්නේ බන් මලකඩ යකඩ ගොඩවල් නේ.. ඒවගෙන් ගස්ලබු ගෙඩියක් වත් කඩාගන්න බෑ



    අඩේ කුරුණෑගල කිව්වාම මතක් උනේ:lol::lol::lol:..මෙහේ එව්ව තියනවා නේ:rofl:....මේ ළඟම යාඩ් දෙකක් තියනවා..

    උඹට ඕනේ වර්ගෙයි විස්තර ටිකයි කියහන්..මං අහල කියන්නම්..මං ඔව්ව ගැන මෙලෝ හුයන්නක් දන්නේ නෑ:no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අඩේ කුරුණෑගල කිව්වාම මතක් උනේ:lol::lol::lol:..මෙහේ එව්ව තියනවා නේ:rofl:....මේ ළඟම යාඩ් දෙකක් තියනවා..

    උඹට ඕනේ වර්ගෙයි විස්තර ටිකයි කියහන්..මං අහල කියන්නම්..මං ඔව්ව ගැන මෙලෝ හුයන්නක් දන්නේ නෑ:no:

    මාත් මෙලෝ ලබ්බක් දන්නේ නෑ බන්.. නිකන් යකස ගොඩක් ගෙනත් පොල් ගස් වලට පෝර වෙන්න දාන්න බෑ බන්. පාර්ට්ස් එහෙම නැති උනොත් කෙලියා තමා. පොඩ්ඩක් හොයල බලපන්කෝ බජාර් එකේ වැඩියෙන්ම විකිනෙන්නේ මොන මොඩල් ද කියල
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    රත්තරං;19930063 said:


    දැන් එතකොට තොපි දන්නේ නෑ විජයබා කොල්ලය කලේ කව්ද කියලා:growl::growl:


    අපේ හන්දියෙ විජය BARර්‍ කොල්ලයට නම් ගෑවිච්ච් එවුන් ගැන ටිකක් දන්නවා. හැබැයි CC TV නම් මැකිලා.:rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19937667 said:
    මාත් මෙලෝ ලබ්බක් දන්නේ නෑ බන්.. නිකන් යකස ගොඩක් ගෙනත් පොල් ගස් වලට පෝර වෙන්න දාන්න බෑ බන්. පාර්ට්ස් එහෙම නැති උනොත් කෙලියා තමා. පොඩ්ඩක් හොයල බලපන්කෝ බජාර් එකේ වැඩියෙන්ම විකිනෙන්නේ මොන මොඩල් ද කියල


    බලමු :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කටු වාසී ජනතාවනී...
    0002064B.gif


    සෑහෙන කාලෙකින් කටුවක් දාන්න යන්නේ මේක වේලි වේලි තියන නිසා...:yes::yes:

    කටුවක් කිව්වට මේක තනිකරම ඉල්ලන් කෑමක්.:baffled:

    අපේ තියෙන්නේ Corolla CE110 එකක්. ඒ කිව්වෙ ඩීසල් 110 එකක්. ඔන්න ඉතින් ඕකේ පොඩි ඇතිල්ලෙන සද්දයක් වගේ එකක් එන්න ගත්තා ලඟකදි ඉඳන්.එකපාරට හොයාගන්න අමාරුවුනා ටිකක්. ඒක් පස්සෙ තේරුනා සද්දෙ එන්නෙ AC එක දැම්මම කියල.:yes::yes:

    මොකක්ද දන්නවද කේස් එක වෙලා තිබුනේ. බ්ලෝවර් එකේ මෝටර් එක.මෙන්න මේ වගේ එකක්නේ තියෙන්නේ..:yes:

    2665-0005.jpg



    මේක ඇතුලේ තියෙන්නේ මේ වගේ මෝටර් එකක්. :yes:

    0130111008.jpg


    මේ මෝටරේ දෙපැත්තෙ තියෙන්නේ ගොඩක් මෝටර් වල තියනව වගේ බෙයාරින් දෙකක් නෙමේ. බුෂ් දෙකක් උඩ තමා ආමේචර් එක දුවන්නේ.

    ieJRBoO.jpg


    ඔය තියන බෙයාරින් එක වෙනුවට බුෂ් එකක් තියෙන්නේ. ඉතින් ඕක ලුබ්‍රිකේට් වෙලා තියෙන්නේ මේ මෝටර් වල තියනවා පොඩි ස්පොන්ජ් කෑල්ලක් වගේ කෑල්ලක් ඔයිල් රඳවගෙන ඉන්න. මේවා සීල් කරලා වගේ තියන මෝටර් නිසා ඩිසයින් කරල තියෙන්නේ කාලයක් කිසි අවුලක් නොවී දුවන්න. ඒත් ඉතින් ලංකාවෙ අපි රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ හදපු වාහනත් ගිනිගනන් වලට අරන් තාම දුවන නිසා ඕවා පොඩ්ඩ පොඩ්ඩ අවුල් යනව ඇති.:dull:

    මේ තියෙන්නේ ඔය ස්පොජ් එකයි බුෂ් එකයි.:yes:

    UUo3nby.jpg


    ඉතින් කේස් එක වෙලා තිබෙනේ ඔය ස්පොන්ජ් කෑල්ල වේලිලා ගිහිලා ඔයිල් පොඩ්ඩක්වත් නැතිවෙලා බුෂ් එක සද්ද වෙවී දුවපු එක. :yes::yes:

    මට හරියටම අවුල ඕක තමා කියල ෂුවර් කරල කිව්වෙ බඩාගෙ කාර් එක හද්හල දුන්න අයිය තමා. ඔන්න ඉතින් ඕක ගලවලා ඔයිල් ටිකක් දාන්න තමා තිබුනේ..:P

    හැබැයි ඉතින් මං ඕක ගලෝපු වෙලාව තමා පොඩ්ඩක් අවුල් වුනේ..:P:P:P

    ඊලඟ දවසෙ උදේ අපේ තාත්තව එක්කගෙන යන්න තිබ්බ කටුනායක.:yes: ඔන්න ඉතින් එදා රෑ ගමනට ඔක්කොම ලෑස්තිවෙලා තිබ්බෙ.:yes: වාහනේ ඔයිල් මාරු කරන ටයිම් එකත් පැනල තිබ්බ නිසා මං හදුවෙ ඔයිල් මාරුකරලම යන්න. ඔක්කොම ගෙනල්ල තිබ්බෙ. ඒත් තාත්තගෙ බලවත් විරෝධය හමුවේ ඔයිල් මාරුකලේ නෑ. :no: ඊට පස්සෙ ඉතින් බ්ලෝවර් මෝටරේ වැඩේ පොඩි එකක්නෙ කියල එක ගලවන්න ගත්ත. සද්ද වෙවී තිබිල මේ අව්වෙ ඕක හිරවුනොත් ඒසී නෑනේ. අපේ රේඩියේටර් ෆෑන් එකකුත් කලින් ඔය වැඩේම වෙලා හිරවුනා.:sorry:

    තාත්ත ඕකටත් එපා කිව්ව. ඒත් ඉතින් ලේසියෙන් ගලවන්න පුලුවන් නිසා කබිය ගලවලා මං බ්ලෝවර් මෝටරේ ගලවල ගත්ත එලියට..:cool:

    මෙන්න මෙහෙම බ්ලෝවර් මෝටරේ තියෙන්නේ.:yes:

    q1YeM13.jpg


    ඕක ගැලෙව්වම මෝටරේ මෙහෙම ඇතුලෙ තියෙන්නේ..:yes:

    BebjzBd.jpg


    මේක ඉතින් හරිම අකමැතිවුනා ඔය ප්ලාස්ටික් කේසින් එකෙන් එලියට එන්න. එව්ව කොහෙද කියලා මං තට්ටු දදා ගත්තා හිමින්සරේ එලියට..:P

    ඔන්න සින්හලු තව චූට්ටයි එලියට එන්න තිබ්බෙ.. දැම්මා තව තට්ටුවක්... :Pදඩාන් ගාලා මෝටරේ ගැලවිලා වැටුනනේ බිමට...:shocked: මට එච්චර ගානක් වුනේ නෑ යකඩ ගොඩනේ..:dull:

    img-boss.png


    අහුලගත්තා. :yes: කරවල බැලුවා. මෙන්න යකෝ ඇතුලේ කෑලි ටිකකුත් කැරකෙනවා ආමේචර් එකත් එක්ක..:baffled::baffled::baffled:

    ice_cube_wtf.gif


    හොඳට බැලුවා...:eek: හුටා මග්නට් ටික..:shocked: ගැලවිලා...:shocked::shocked: එකක් දෙකට කැඩිලා.:shocked::shocked::shocked: ඒ ටික ආමේචර් එකේ ඇලිල කැරකෙනවා..:baffled::baffled::baffled:

    මෝටරේ ඉවරායි... ඒසී ඉවරායී...:shocked:

    Happy-Crying-Face-Meme-12.png


    ඇයි දෙයියනේ හොඳට තිබ්බ මෝටරේනෙ කෙලවෙලා ගියේ..

    ed-nortan-punching.gif


    දැන් හතර අතේ කල්පනා කලා මොකද කරන්නෙ කියලා. පරණ රේඩියේටර් ෆෑන් මෝටරයක් තිබ්බ. ඒක ඔබන්න පුලුවන්ද කියල බැලුවා.. වටේනම් ෂේප් එකක් දාගන්න පුලුවන් ඒත් ෂාෆ්ට් එක දිග මදි.:sorry: හෙට උදේට අලුතින් එකක් ගන්න වෙලාවක් නෑ. යාලුවෙක්ගෙ ගැරෙජ් එකක් තිබ්බත් පොරගෙන්වත් එකක් ඉල්ලගන්න විදියක් නෑ රෑ 11යි ඕක කෙලවෙනකොට වෙලාව. :baffled:

    දැන් කරන්න දෙයක් නෑ. තියන එකම ගොඩයෑම මේකෙන්ම තමා. හරි නොගියොත් ඉතින් අම්බානක අහගෙන හෙට යන්න තියෙන්නේ පට්ට අව්වේ.. එපා කියද්දි ගලවලා කෙලවුනාම තියන් සන්තෝසේ වචනවලින් විස්තර කරන්න බෑ..:no:

    ඊට පස්සෙ ඉතින් ඕන එකක් කියලා ට්‍රයි එකක් දෙන්න හිතුවා මැග්නට් ටික ආපහු අලවන්න.:dull:

    stop-sign-clipart-z7TaM5XiA.png


    මැග්නට් ඇලවිල්ල ගොඩක් වෙලාවට සාර්ථක වැඩක් නෙමේ.:no: එකක් අපි දාන ගම් වලට ඇලුනට මෝටරේ ලෝඩ් වෙනකොට ඕවා ආපහු ගැලවිලා එනව.:sorry: කට්ටිය ස්ටාටර් මෝටර් මැග්නට් අලවන්න ගිහිල්ල කෙලවෙනව කියල මං අහල තියනව. :yes: අනිත් එක මැග්නට් එකක් දෙකට කැඩුනම ආයි කීයටවත් ඒ කෑලි දෙක එකට තියලා සෙට්කරන්න බෑ. කැඩුනම තනි එක මැග්නට් දෙකක් වෙනවනේ. ඒ වගේම එකජාතියෙ ධ්‍රැව දෙකක් තමා කැඩුන තැන ඇතිවෙන්නෙ.:yes:

    image3436936332733800428_3597989230437199620.jpg


    කමක්නෑ එකක් විතරනේ කැඩිල තියෙන්නෙ අනික ගැලවිලා විතරනේ. කැඩිල නැති එකයි අනිකෙන් බාගෙකුයි දාලා මෝටරේ යන්තම් හුලං එන ගානට කැරකැවුනොත් ඇති කියලා හිතලා ඕන මගුලක් වෙන්න කියලා ගැලවන්න තීරණය කලා.:frown:

    300.jpg


    මෝටරේ ගලවන්න පුලුවන් වෙන්න නෙමේ හදල තියෙන්නේ. ඔක්කොම ටික එකට තියලා ස්ටේටර් හවුසින් එකෙන්ම දෙපෙත්තෙ කෑලි දකට හක් කරල තියෙන්නෙ. ඒ යකඩ කෑලි කෙලින් කරන්න තියා හිතන්නවත් බෑ ඝනකම වැඩී. ඒඅපාර ඉතින් මෝන්ව කරන්නද ගත්තා ග්‍රයින්ඩරේ..:P

    මෙන්න මේ වෙලාවෙ මතක්වුනා අපේ කටු වාසී ජනාතාව. :cool:ඒ වගේම අපේ පොල් මාමමෙ කටු වලට විසඳුම් දෙන මෝඩ් එක. :P පොල් මාමා කියල ඈත අතීතෙ "කලබලේට කොරහ කටෙත් අත දාන්න බෑ" කියලා.ඔන්න ඉතින් ඒ හින්දා ෆොටෝ ටිකකුත් ගහගන්න හිතාගත්තා වැඩේ කෙලවුනත් හරිගියත් දාල දානව කියල හැමෝටම ඉගෙනගන්න.:yes:

    කැපුවා..:yes:

    NvFeSpr.jpg


    NvWFvqD.jpg


    පලු කලා..:cool:

    Pq0O7dO.jpg


    මේ තියෙන්නේ බඩු. එක මැග්නට් එකක් කැඩිලා බාගයක් විතරයි ගැලවිලා තිබ්බෙ. :yes:

    79rYtXp.jpg


    මේ තියෙන්නෙ ඉතුරු ටික.:sorry:

    GOr7CR9.jpg


    දැන් ඉතින් කල්පනා කරලා මැග්නට් ටික තිබ්බ තැන් වලට අලවන්න බැලුවා. තනි කෑල්ලට තියන එක සෙට් කරන්න පුලුවන් තිබුනු තැන. ඌ හවුසින් එකට ඇලිලා ඉන්නව. :yes:

    දැන් දුවගෙන ගිහිල්ල හොයාගත්තා ගෙදර තිබ්බ එපොක්සි ටික.වාසනාවකට මෙන්න මේකක් මං කලින් මොකකට හරි ගෙනල්ලා ඉතුරුවෙලා තිබ්බ පොඩ්ඩම පොඩ්ඩක්. හැබැයි මග්නට් එක වටේටම දාන්න මදි.:sorry:

    Q0luIki.jpg


    ලී අලවන්න ගෙනපු එපි ෆික්ස් එකක් තිබ්බ තව. එපි ෆික්ස් එක මාර ඇලවිල්ලක් ඇලවෙනවා හැබැයි ඉතින් දවසක් තියෙන්නෙ ඕනේ. දවසක් නෑනෙ දැන්.

    ඉතින් කරපු වැඩේ JB cold weld එක තිබ්බ ටික හූරලා අරන් දැම්මා මැග්නට් එක යන්තම් අලවගන්න. එපි ෆික්ස් එක දැම්මා වටේට හයිවෙන්න. :yes:

    47JeRHW.jpg


    මේ තියෙන්නේ අලවපු විදිය.:yes:

    GKmXloS.jpg


    JB cold weld එක ටක්ගාලා හයිවෙනව. ඇත්තටම ඒක මාර විදියට අල්ලගත්තා මැග්නට් ටික. මං කලින් ඕක දාපු ඒවා ඔහොම ඇලුනෙ නෑ හැබැයි.

    හොඳට බැලුවොත් පෙනෙයි කැඩුන මැග්නට් කෑල්ල ඈත් කරලා අලවල තියනව කියල. එහෙම කලේ බොහොම රළු විදියට මෝටරේ රෝටර් එකේ එක පෝල් එකකට ඒ මැග්නට් කෑල්ල ගැලපෙන විදියට සෙට්වෙන විදියට.

    ඕක කැඩුන තැනටම එකතුකලොත් එහෙම මෝටරේ ඩිසයින් එක එහෙම්පිටින්ම වෙනස් වෙනව. ඔය වැඩෙන් ටිකක් වෙන්නෙ මැග්නට් එක තියන් තැන වෙනස් කලා වගේ වැඩක්.:yes: (මේක කීයටවත් හරියට කරන්න බෑ. කරන්න දෙයක් නැති නිසා කලා විතරයි:) )

    යන්තම් අලවලා ආමේචර් එක ඇතුලට දාල බැලුවම තේරුනා අකමැත්තක් නැතුව කැරකෙනව කියලා.:yes:

    ඊට පස්සෙ සිංහලු ගිහිල්ලා දැම්මා අවන් එකේ සෙල්සියස් 70ට විතර දාලා.:baffled:

    ruzp63i.jpg


    එහෙම දැම්මෙ එපොක්සි ටික ඉක්මනට හයිකරගන්න.:yes:

    ඔන්න ඉතින් මෝටරේ ඇසෙම්බල් කලා.. කපපු තැන් වලටත් එපොක්සි දාල දැම්මා.

    j8Pcvh8.jpg


    කරන්ට් එක දීලා බැලුවා.. වැඩ වැඩ යන්තම්..:D:D:D හැබැයි ඉතින් මේ ලෝඩ් එකක් නැතුව.:yes:


    තාම එපි ෆික්ස් ටික හයිවෙලා නැති නිසා බ්ලෝවර් කෑල්ල හයිකරලා පවර් දීල බැලුවෙ නෑ ලෝඩ් වෙනකොට ගලවල යයි කියලා.:yes:

    q1YeM13.jpg


    ඊට පස්සෙ ඉතින් අරගෙන ගිහිල්ල හයිකලා කාර් එකට.:yes:

    etisbwu.jpg


    හෙට උදේටම ඔන් කරලා බලනවා කියල හිතාගත්තා. මේ වෙනකොට වෙලාව රෑ 1යි. ගිහිල්ල දොයියගත්තා ඉතින්.:dull:

    උදේ පාන්දර නැගිට්ටා.. දුවල ගියා කාර් එකට..:yes:

    වඩකරපන් දෙයියනේ..

    8295517.jpg


    ස්විච් එක දැම්මා..:P හුටා වැඩ නෑ...:shocked::shocked::shocked: හපෝයි..:(:(:( ඊයෙ දැන් හයිකරලා වැඩකරපු එකට මොකද වුනේ... මට හිතුනේ එපොක්සි ටික බේරිලා මෝටරේ ඇලිලද කියල. ඒත් බේරෙන්නෙ නැතිවෙන්න දැම්මෙ අවන් එකෙත් දාල.:(

    ඇණ දෙකතුනයි තියෙන්නේ ගැලෙව්ව දඩබඩ ගාලා.. මෝටරේ ගත්ත අතට. හිරවෙලත් නෑ අවුලක් නැතුව කැරකෙනව. ඔන් කලාම මොකුත් නෑ. බල්බ් එකක් ගහල බැලුව වයර් එකේ කරන්ට් එකත් එනව.:sorry:

    ස්විච් එක ඔන් කරලා පොඩ්ඩක් වට දෙක තුනක් කැරකෙව්වා.. මෙන්න යකෝ වැඩ...:shocked::shocked::shocked:

    ආයි ඕෆ් කරලා බැලුවා ආයි වැඩ. මොකුත් නොවුනා වගේ වැඩ.:D:D

    වෙලා තිබ්බෙ සිංහලු මං අර ස්පොජ් එකටයි උඩ බුෂ් එකටයි ඇතිවෙන්න ඔයිල් දැම්මනේ.. ඒවා බේරිලා බ්‍රෂ් වල කන්ටැක්ට් මදි වෙලා. ඒ ටික ගියපු ගමන් වැඩකරන්න ගත්තා එලකිරි වගේ.:D:D

    giphy.gif


    tumblr_njr9nvsWeW1si3gq6o1_r1_500.gif


    dumbledore-party-hard.gif


    තිබ්බ විදියට හයිකලා.:D මෝටරේ අවුලක් තේරෙන්නෙ නෑ. හැබැයි අඩුම ස්පීඩ් එකේදි එයාර් ෆ්ලෝ එක කලින්ට වඩා පොඩ්ඩක් අඩුයි.:yes: අනිත් ස්පීඩ් වලදි කිසිම වෙනසක් තේරෙන්නෙ නෑ.:yes::yes:

    ඔන්න ඉතින් ගමනත් ගිහින් ආවා පට්ට අව්වේ. :cool:පැය 5ක් විතර එක දිගට වැඩකලා මෝටරේ. ඒසී කිසි අවුලක් තේරුනේ නෑ.:D තාත්තට යනකොට තමා කිව්වෙ වෙච්ච වැඩේ..:P

    මදෑ ඔයින් ගියා..
    0002064B.gif


    මේ වගේ වැඩක් වුනාම කලබල නැතුව කල්පනා කරලා වැඩේ ගොඩදාගන්න හැටි කියල කටු වලින් අපිට දෙයක් උගන්නපු පොල් මාමි ඇතුලු කටුවාසී සියලු දෙනාටම තමා මගෙ ස්තූතිය..

    මේක වුනේ පෙරේදා රෑ... :P ගමනක් යන්න ලංවෙලා හොඳට තියන කෑලි එහෙම ගලවන්න යන්න එපා කවුරුවත් ඔන්න..:P:P
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කටු වාසී ජනතාවනී...
    0002064B.gif


    සෑහෙන කාලෙකින් කටුවක් දාන්න යන්නේ මේක වේලි වේලි තියන නිසා...:yes::yes:

    කටුවක් කිව්වට මේක තනිකරම ඉල්ලන් කෑමක්.:baffled:


    [/SIZE]

    මොනවා වුනත් උඹ වැඩේ නම් එලටම කරලා තියෙනවා මල්ලි... නියමයි :D
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    කටු වාසී ජනතාවනී...
    0002064B.gif


    ----



    -----
    මේ වගේ වැඩක් වුනාම කලබල නැතුව කල්පනා කරලා වැඩේ ගොඩදාගන්න හැටි කියල කටු වලින් අපිට දෙයක් උගන්නපු පොල් මාමි ඇතුලු කටුවාසී සියලු දෙනාටම තමා මගෙ ස්තූතිය..

    මේක වුනේ පෙරේදා රෑ... :P ගමනක් යන්න ලංවෙලා හොඳට තියන කෑලි එහෙම ගලවන්න යන්න එපා කවුරුවත් ඔන්න..:P:P
    [/SIZE]

    එළකිරි මචන්:):yes::yes:
    11.gif
     
    Status
    Not open for further replies.