~Pc එක Modify කරමු~

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    pc එක අඩුවටම modify කරන්න පුලුවන් ක්‍රමය තමයි මේ වගෙ led Fan එකක් සෙට් කරගන්න එක..:yes:
    56daebb.jpg

    8e8d8c8.jpg


    මේ fans ගොඩක් අඩුවට ebay එකෙන් හොයාගන්න පුලුවන්.මෙන්න power on කරහම තියන විදිහ...පට්ට ලස්සනයි....තව දෙයක් fan එකෙන් stock cooler එකට වඩා cooling සුපිරියි.පට්ට හුලං පාරක් එන්නෙ:yes:
    b6cfbd0.jpg

    මේ පෙන්නලා නියෙන්නෙ 80mm fan එකක්.තමන්ගෙ casing එකට හරියන fan size එක හොයන හැටි පස්සෙ කියලා දෙන්නම්..

    මෙන්න link එක...http://www.ebay.com/itm/171953296349?redirect=mobile

    මේ වැඩේට wolwerine gtr and malinga ගොඩක් උදව් කලා:yes:

    Bump එකක් වත් දාගෙන යමු..වැදගන් වුනානම් සලකලා යමු..සැමට ජය:D

     
    Last edited:

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    issara I use to mk LED fans on my own
    2k haduwa parana desktop ekata
    same effect & cost less money :D

    sadly no pics to show