CPU එක රත් වෙනෝ.

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    කරදරයක්නම් සොරි මචන්ලා පොඩි ප්‍රශ්නයක් අහන්න ආවේ.

    මම කලිනුත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා CPU එක රත් වෙනවා කියලා.
    මම මුලින් හිතුවේ Cooler එක මදි ඇති කියලා. ඒත් ඒක නෙවේ වෙලා තියෙන්නේ. Casing එක ඇරලා බලද්දි දූවිලී පිරිලා PC එක පුරාම. Heat Sink එක ඳුඹුරුපාට වෙලා දූවිල්ලට.
    මම කල්පනා කලේ CPU එක ගත්ත කඩේට ගිහින් සුද්ද කරගන්න. ඔයිට කලිනුත් එකපාරක් Heat Sink එකේ දූවිලි බැඳිලා කඩේට දීලා සුද්ද කරගත්තා. එයා බ්ලෝවර් එකකින් අල්ලලා දූවිලිටික යවනවා විතරයි. හීට් සින්ක් එකට ඇලිලා තියෙන දූවිල්ල යන්නේ නෑ. ඉතින් ආපහු මාස දෙකක් තුනක් යද්දි ඉක්මනට දූවිලි බැඳෙනවා.

    හරි ඒ එක්කම මගේ අත්දැකීමක් කියන්නම්. මම වැඩ කරන PC එකට අමතරව තව එකක් තියෙනවා මගේ. ඒක Quad Core එකක්. ඕකේ දවසක් ගේම් එකක් ගගහා ඉද්දි Casing එක ගිනියම් වෙන්න රත් වෙලා. :dull: ඉතින් මම Casing එක ගලවලා බලද්දි හොඳටම දූවිලි බැඳිලා. :eek: ගැලෙව්වා මදර්බෝඩ් එකයි ඔක්කෝම. කේසින් එක වතුරට අල්ලලා හොඳට හේදුවා. හීට්සින්ක් එකෙන් ෆෑන් එක ගලවලා දූවිලි යනකන් ඕඩිකොලෝන් දාලා පිහදැම්මා. ඊට පස්සේ හීට් සින්ක් එකත් හේදුවා. ඊට පස්සේ මේ වෙනකන් කිසිම ඕවර්හීට් ප්‍රශ්නයක් නැතුව බබා වගේ වැඩ කරනවා.

    දැන් අලුත් PC එකේ ඔහොම කරන්න බයයි. වොරන්ටිත් තියෙනවා මොනවාහරි උනොත් කියලා. හරියට දූවිල්ල අයින් කරගන්න විදිහක් නැද්ද ? ආ මීට කලින් දෙපාරක් විතර Heat Sink එක ගැලෙව්වා ඒත් අලුතෙන් Thermal Paste දැම්මේ නෑ. ඒක ගොඩක් අවුල්ද ? එහෙම අලුතෙන් Thermal Paste දැම්මේ නැත්තේ Cooler එකත් එක්කම එන Thermal Paste එක නෝමල් කඩේ තියෙන ඒවාට වඩා හොඳ නිසා. ඉතින් මම ආපහු Cooler එක ගැලෙව්වාම Thermal Paste දාන්නද නැත්නම් තියෙන Thermal Paste එකම දිගටම තියන්නද ?
    (හොඳ Thermal Paste නම් දාන්න බෑ ඒවා ගොඩක් ගනන්:no: රුපියල් 100 අර සිරින්ජර් එකේ තියෙන Thermal Paste තමයි දාන්නේ ? ඒ Thermal Paste අවුලක් නෑ නේද ?)
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Ohh

    Cooling fan eke plate hariyata processor ekata gawila nadda.
    Copper line tiyena fan hodai
    ------ Post added on Jul 1, 2021 at 8:04 PM
    ඒකනම් දන්නේ නෑ මම හිතන්නේ දූවිලි නිසයි පරන Thermal Paste නිසයි වෙන්න ඇති රත් වෙන්නේ. තැන්කූ මචන්.

    අලුතින් thermal paste දාන්න .. දූවිලි සුද්ද කරන්න පොඩි blower එකක් ගන්න ..
    ඒක තමයි මචන්. බ්ලෝවර් එකෙන් මාසෙන් මාසෙට අල්ලන්න වෙයි. හෝදන එක තමයි හොඳම ඔප්ශන් එක. ඒත් ඒක ප්‍රැක්ටිකල් මදි තියෙන තත්වේ අනුව. තෑන්ක්ස්.
    ------ Post added on Jul 1, 2021 at 8:09 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පරණ තර්මල් පෙස්ට් එක තියාගන්න එපා, ඒවා කුඩු වෙලා හැලෙනවා, හොඳට හීට් ට්‍රාන්ස්ෆර් වෙන්නේ නෑ, ඉලෙක්ට්‍රොනික් කඩවල් වල තියෙන අයිසී පෙස්ට් එකත් කිසි අවුලක් නෑ, මම ලැප් වලට ඩෙස්ක්ටොප් වලට ඒවා දාගෙන ඉන්නවා, රු 100 සිරින්ජර් එකක තියෙන තර්මල් පෙස්ට් එකත් අවුලක් නෑ, ඕනේ නම් හයි කොලිටි ඒවා ගන්න, හැබැයි ටිකක් මිලයි ආක්ටික් සිල්වර් වගේ ඒවා, එත් මම හිතන්නේ හයි එන්ඩ් කම්පියුටර් එකක් වගේ එකකට ඇරෙන්න අනිත් ඒවාට එහෙම අවශ්‍ය නෑ, තර්මල් පෙස්ට් නොදා තියන්නත් එපා, කොයිතරම් හොඳට ෆිට් වුනත් මයික්‍රෝන ගානක හිඩැසක් හිටියොත් ඒ හිදසේ වාතය තියෙනවා කියන්නේ හොඳට තාපය සංසරණය වෙන්නේ නෑ, මැෂින් එක ඕවර්හීට් වෙනවා. ගැප් එක ගොඩක් වැඩි නම් කොපර් ශිම් එකක් අරගෙන දාගන්නත් පුළුවන්, කොපර් ශිම් එකක් දැම්මත් තර්මල් පෙස්ට් ඕන.

    හැබැයි වෙනත් දේවල් දාන්න එපා, අඩුම ගානේ අවුරුද්දකට සැරයක් විතර සර්විස් කරන්නත් ඕන.
     
    තැන්කූ මචෝ අතර ලොකු හිඩසක්නම් නැතුව ඇති මොකද CPU එකටම ආව කූලර් එක තමයි දාලා තියෙන්නේ. Thermal Compound එක අතර තමා අවුල ඇත්තේ. තැන්කූ මචෝ වටින රිප්ලයි එකක්.
    තැන්කූ.
    තැන්කූ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    තැන්කූ මචෝ අතර ලොකු හිඩසක්නම් නැතුව ඇති මොකද CPU එකටම ආව කූලර් එක තමයි දාලා තියෙන්නේ. Thermal Compound එක අතර තමා අවුල ඇත්තේ. තැන්කූ මචෝ වටින රිප්ලයි එකක්.

    තැන්කූ.

    තැන්කූ.
    Hidas ahata penne naha.
    pandithaya wenne nathuwa thermal paste danna.
    godak loku improvement ekak wenawa eken.
    puluwannam hoda brand ekak aran danna.
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Hidas ahata penne naha.
    pandithaya wenne nathuwa thermal paste danna.
    godak loku improvement ekak wenawa eken.
    puluwannam hoda brand ekak aran danna.
    මචන් Thermal Paste අතර හිඩැස් අනිව තියෙන්න ඕනේ දෙපාරක් ගැලෙව්ව නිසා. මම කිව්වේ ප්‍රොසෙසර් එකයි කූලර් එකයි අතර කොපර් ශිම් එකක් දාන්න තරම් ගැප් එකක් නැතුව ඇති කියලා. :yes: Thanksss මචන් .
     
    • Like
    Reactions: Stimulus mind

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    කරදරයක්නම් සොරි මචන්ලා පොඩි ප්‍රශ්නයක් අහන්න ආවේ.

    මම කලිනුත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා CPU එක රත් වෙනවා කියලා.
    මම මුලින් හිතුවේ Cooler එක මදි ඇති කියලා. ඒත් ඒක නෙවේ වෙලා තියෙන්නේ. Casing එක ඇරලා බලද්දි දූවිලී පිරිලා PC එක පුරාම. Heat Sink එක ඳුඹුරුපාට වෙලා දූවිල්ලට.
    මම කල්පනා කලේ CPU එක ගත්ත කඩේට ගිහින් සුද්ද කරගන්න. ඔයිට කලිනුත් එකපාරක් Heat Sink එකේ දූවිලි බැඳිලා කඩේට දීලා සුද්ද කරගත්තා. එයා බ්ලෝවර් එකකින් අල්ලලා දූවිලිටික යවනවා විතරයි. හීට් සින්ක් එකට ඇලිලා තියෙන දූවිල්ල යන්නේ නෑ. ඉතින් ආපහු මාස දෙකක් තුනක් යද්දි ඉක්මනට දූවිලි බැඳෙනවා.

    හරි ඒ එක්කම මගේ අත්දැකීමක් කියන්නම්. මම වැඩ කරන PC එකට අමතරව තව එකක් තියෙනවා මගේ. ඒක Quad Core එකක්. ඕකේ දවසක් ගේම් එකක් ගගහා ඉද්දි Casing එක ගිනියම් වෙන්න රත් වෙලා. :dull: ඉතින් මම Casing එක ගලවලා බලද්දි හොඳටම දූවිලි බැඳිලා. :eek: ගැලෙව්වා මදර්බෝඩ් එකයි ඔක්කෝම. කේසින් එක වතුරට අල්ලලා හොඳට හේදුවා. හීට්සින්ක් එකෙන් ෆෑන් එක ගලවලා දූවිලි යනකන් ඕඩිකොලෝන් දාලා පිහදැම්මා. ඊට පස්සේ හීට් සින්ක් එකත් හේදුවා. ඊට පස්සේ මේ වෙනකන් කිසිම ඕවර්හීට් ප්‍රශ්නයක් නැතුව බබා වගේ වැඩ කරනවා.

    දැන් අලුත් PC එකේ ඔහොම කරන්න බයයි. වොරන්ටිත් තියෙනවා මොනවාහරි උනොත් කියලා. හරියට දූවිල්ල අයින් කරගන්න විදිහක් නැද්ද ? ආ මීට කලින් දෙපාරක් විතර Heat Sink එක ගැලෙව්වා ඒත් අලුතෙන් Thermal Paste දැම්මේ නෑ. ඒක ගොඩක් අවුල්ද ? එහෙම අලුතෙන් Thermal Paste දැම්මේ නැත්තේ Cooler එකත් එක්කම එන Thermal Paste එක නෝමල් කඩේ තියෙන ඒවාට වඩා හොඳ නිසා. ඉතින් මම ආපහු Cooler එක ගැලෙව්වාම Thermal Paste දාන්නද නැත්නම් තියෙන Thermal Paste එකම දිගටම තියන්නද ?
    (හොඳ Thermal Paste නම් දාන්න බෑ ඒවා ගොඩක් ගනන්:no: රුපියල් 100 අර සිරින්ජර් එකේ තියෙන Thermal Paste තමයි දාන්නේ ? ඒ Thermal Paste අවුලක් නෑ නේද ?)
    masekata sarayak makuludal kadapan
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,823
    546
    113
    දුවිලි සුද්ද කරලා අලුතින් හොද බ්‍රෑන්ඩ් එකක තර්මල් පේස්ට් දාන්න ලොකු වෙනසක් තියෙයි.
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    තෑන්ක්ස්ස්ස්.
    දුවිලි සුද්ද කරලා අලුතින් හොද බ්‍රෑන්ඩ් එකක තර්මල් පේස්ට් දාන්න ලොකු වෙනසක් තියෙයි.
    ඕඕඕ ටිකක් හොඳ එකක් දානවා දාහට දෙදාහට තියෙන ඒවානම් අරන් වැඩක් නෑ. බජට් CPU එකක් නිසා. තෑන්ක්ස් මචන්.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,395
    1,763
    113
    Bangkok
    ඒකනම් දන්නේ නෑ මම හිතන්නේ දූවිලි නිසයි පරන Thermal Paste නිසයි වෙන්න ඇති රත් වෙන්නේ. තැන්කූ මචන්.

    ඒක තමයි මචන්. බ්ලෝවර් එකෙන් මාසෙන් මාසෙට අල්ලන්න වෙයි. හෝදන එක තමයි හොඳම ඔප්ශන් එක. ඒත් ඒක ප්‍රැක්ටිකල් මදි තියෙන තත්වේ අනුව. තෑන්ක්ස්.
    ------ Post added on Jul 1, 2021 at 8:09 PM
    mokadda processor eka? Aluth AMD processors walawa ena stock coolers hondai. habai intel stock coolers therumak naha. (Original doesn't mean it's the best as Intel / AMD designs & manufactures products to fit in a budget, and they need to cut corners to make profit)
    Same goes for thermal paste (original doesn't mean its the best)
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    mokadda processor eka? Aluth AMD processors walawa ena stock coolers hondai. habai intel stock coolers therumak naha. (Original doesn't mean it's the best as Intel / AMD designs & manufactures products to fit in a budget, and they need to cut corners to make profit)
    Same goes for thermal paste (original doesn't mean its the best)
    Ryzen 3200G එකක් තියෙන්නේ Stock Cooler එකත් එක්ක. Processor එකේ Graphics තමයි පාවිච්චි කරන්නේ. ඉස්සරනම් හොඳට කූල් උනා දැන් තමයි මේ රත් වෙන්නේ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    රත්වෙලා. ගිනියම් වෙන්න රත් වෙලා.

    මෙහෙම කියලා හරියන්නේ නැ. processor එකේ model එකයි. numbers ටිකයි දාන්න. AMD නම් කොහොමත් රත්වෙනවා ලොකුවට ගණන් ගන්න දෙයක් නෙමෙයි. Intel නම් ටිකක් අවුල්. එත් 90 + යන්න ඕනේ. කොහොම උනත් damage වෙන්නේ නැ.