CPU එක රත් වෙනෝ.

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,395
    1,763
    113
    Bangkok
    Ryzen 3200G එකක් තියෙන්නේ Stock Cooler එකත් එක්ක. Processor එකේ Graphics තමයි පාවිච්චි කරන්නේ. ඉස්සරනම් හොඳට කූල් උනා දැන් තමයි මේ රත් වෙන්නේ.
    Ryzen ස්ටොක් කූලර්ස් සාමාන්යෙන් අවුලක් නැහැ. Cooler එක clean කරල thermal paste reapply කලාම හරියයි
    කේසින් එකේ airflow පොඩ්ඩක් බලපන්

    රත්වෙලා. ගිනියම් වෙන්න රත් වෙලා.

    මෙහෙම කියලා හරියන්නේ නැ. processor එකේ model එකයි. numbers ටිකයි දාන්න. AMD නම් කොහොමත් රත්වෙනවා ලොකුවට ගණන් ගන්න දෙයක් නෙමෙයි. Intel නම් ටිකක් අවුල්. එත් 90 + යන්න ඕනේ. කොහොම උනත් damage වෙන්නේ නැ.
    AMD දැන් ඉස්සර වගේ හීට් වෙන්නෙ නැහැ බන්

    1625192590612.png

    ------ Post added on Jul 2, 2021 at 7:53 AM
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.

    තැන්කූ මචෝ සොරි වෙන්න ඕනේ වැඩිදුර විස්තර https://elakiri.com/threads/liquid-cooler-or-air-cooler.1993376/post-26527982 ඔය ත්‍රෙඩ් එකේ තියෙනවා.

    Heavy Load GPU+CPU දුවනකොට සාමාන්‍යන් රත් වෙනවා 90-C වගේ. AMD එකෙන් කියලා තියෙන විදිගට Maximum Operating Temperature එක 95-C :oo:

    PC එක ගත්ත දවස්වල උපරිම රත් උනේ 75-C වගේ. අවුරුද්දක් විතර යද්දි දවසක් 100C+ විතර රත් උනා ලොකු ගේම් එකක් ගහනකොට. ඉතින් ඊට පස්සේ කූලර් එකේ දූවිලි සුද්ද කරලා Intake Fan එකක් දැම්මා. Exhaust Fan එකක් දාන්න විදිහක් නෑ පිටිපස්සේ තියෙන්නේ 92mm FAN එකක් හයි කරන්න පුළුවන් Size එකේ ඉඩක් විතරයි. 92mm Fan පට්ටම සද්දෙයි. :baffled:

    100+C ගියා කියලා මටත් හිතා ගන්න අමාරුයි ඒත් පළවෙනිපාර සුද්ද කරාට පස්සේනම් එහෙම උනේ නෑ. ඒත් මේ ළඟදි ටිකක් රත් වෙලා තිබ්බා. ඒකයි ආපහු මේ ත්‍රෙඩ් එකක් දැම්මේ. හරියටම සුද්ද කරන්න වෙයි වගේ කූලර් එක. :eek:

    Ryzen ස්ටොක් කූලර්ස් සාමාන්යෙන් අවුලක් නැහැ. Cooler එක clean කරල thermal paste reapply කලාම හරියයි
    කේසින් එකේ airflow පොඩ්ඩක් බලපන්

    AMD දැන් ඉස්සර වගේ හීට් වෙන්නෙ නැහැ බන්

    View attachment 133502
    ------ Post added on Jul 2, 2021 at 7:53 AM
    තෑන්ක්ස් මචන් ඒක ඇත්ත මුල් දවස්වල කොහොමවත් හීට් උනේ නෑ. පස්සේ තමා මෙහෙම වෙන්න ගත්තේ.
    ------ Post added on Jul 2, 2021 at 8:01 AM

    Idle Temp එක අවුලක් නෑ. 38 - 45 වගේ අතර තියෙනවා. Load එකක් වැටිලා ටිකක් වෙලා යද්දි තමා රත් වෙන්න ගන්නේ. එකපාරටත් නෙවේ.
    ------ Post added on Jul 2, 2021 at 8:03 AM
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,395
    1,763
    113
    Bangkok
    තැන්කූ මචෝ සොරි වෙන්න ඕනේ වැඩිදුර විස්තර https://elakiri.com/threads/liquid-cooler-or-air-cooler.1993376/post-26527982 ඔය ත්‍රෙඩ් එකේ තියෙනවා.

    Heavy Load GPU+CPU දුවනකොට සාමාන්‍යන් රත් වෙනවා 90-C වගේ. AMD එකෙන් කියලා තියෙන විදිගට Maximum Operating Temperature එක 95-C :oo:

    PC එක ගත්ත දවස්වල උපරිම රත් උනේ 75-C වගේ. අවුරුද්දක් විතර යද්දි දවසක් 100C+ විතර රත් උනා ලොකු ගේම් එකක් ගහනකොට. ඉතින් ඊට පස්සේ කූලර් එකේ දූවිලි සුද්ද කරලා Intake Fan එකක් දැම්මා. Exhaust Fan එකක් දාන්න විදිහක් නෑ පිටිපස්සේ තියෙන්නේ 92mm FAN එකක් හයි කරන්න පුළුවන් Size එකේ ඉඩක් විතරයි. 92mm Fan පට්ටම සද්දෙයි. :baffled:

    100+C ගියා කියලා මටත් හිතා ගන්න අමාරුයි ඒත් පළවෙනිපාර සුද්ද කරාට පස්සේනම් එහෙම උනේ නෑ. ඒත් මේ ළඟදි ටිකක් රත් වෙලා තිබ්බා. ඒකයි ආපහු මේ ත්‍රෙඩ් එකක් දැම්මේ. හරියටම සුද්ද කරන්න වෙයි වගේ කූලර් එක. :eek:

    තෑන්ක්ස් මචන් ඒක ඇත්ත මුල් දවස්වල කොහොමවත් හීට් උනේ නෑ. පස්සේ තමා මෙහෙම වෙන්න ගත්තේ.
    ------ Post added on Jul 2, 2021 at 8:01 AM

    Idle Temp එක අවුලක් නෑ. 38 - 45 වගේ අතර තියෙනවා. Load එකක් වැටිලා ටිකක් වෙලා යද්දි තමා රත් වෙන්න ගන්නේ. එකපාරටත් නෙවේ.
    ------ Post added on Jul 2, 2021 at 8:03 AM
    මචන් casing එක undersized ද? පුලුවන්නම් push-pull config එක try කරල බලන්න. දූවිලි කේස් නම්, මැග්නටික් ඩස්ට් ෆිල්ටස් තියනව. PC එක තියන location එකේ airflow තත්වෙ කොහොමද ?
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මචන් casing එක undersized ද? පුලුවන්නම් push-pull config එක try කරල බලන්න. දූවිලි කේස් නම්, මැග්නටික් ඩස්ට් ෆිල්ටස් තියනව. PC එක තියන location එකේ airflow තත්වෙ කොහොමද ?
    බජට් එකට හැදුව නිසා තිබ්බ අඩුම කේසින් එකක් දැම්මේ. ATX Board එකක් තියෙන්නේ. Casing එකේ ගානට තියෙන්නේ. Air Flow එක පැත්තෙන් ඇතුලට Intake 120mm එකක් දාලා තියෙන්නේ. එච්චරයි. හැම පැත්තෙන්ම ඕපන්. ඩෙස් එක යට තියෙන්නේ.

    Aluth Cooler ekak Ganna thermal Cooler Master eka Danna
    එච්චර ගානක් නෑ බ්‍රෝ. 2500ක් වගේ වෙනවා නේද ඔය Thermal Paste ekak.
    ------ Post added on Jul 2, 2021 at 8:55 AM

    තෑන්කූ.
    Thanksss.
    ------ Post added on Jul 2, 2021 at 8:56 AM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Cooler Master Hyper 212 Air Cooler Eka 6k wenne Thermal ekath enawa eke Haby Socket eka balala ganna Intel ne Thiyenne ? 5ta Barcleys eke thibba balanna
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Cooler Master Hyper 212 Air Cooler Eka 6k wenne Thermal ekath enawa eke Haby Socket eka balala ganna Intel ne Thiyenne ? 5ta Barcleys eke thibba balanna
    නෑ AMD එකක් මචන් තියෙන්නේ. hyper 212 eka amd socket එකට ගහන්න පුළුවන් මොඩල් එකක් තියෙනවා. ඒකක් ගන්න ඕනේ දැන්ම ගන්න විදිහක් නෑ. ගාන ටිකක් වැඩීනේ. දැනට Cooler එක සුද්ද කරලා පාවිච්චි කරනවා.