ලයිට් බිලේ අවුලක්
මචන්ලා අපේ ගෙදර ලයිට් බිල මාර විදියට වැඩි වෙලා.
ඉස්සර ආවේ සාමාන්‍යන් යුනිට් 120ක් වගේ.එත් දැන් යුනිට් 200ක් විතර එනවා.
කිසිම දෙයක් අලුත් කරේ නැ.සාලෙට සිලින් fan එකක් දැම්ම විතරයි.
විදුලිබල මණ්ඩලේට කියල බලෙව්වා.අවුලක් නැ කිව්වා
මේක අඩු කරගන්න ක්‍රමයක් කියපල්ලකෝ
හැමෝටම රේප් දෙන්නම්
තැන්ක්ස්.