ලයිට් බිලේ අවුලක්

dehilu

Member
Jan 1, 2014
459
56
0
ලයිට් බිලේ අවුලක්

මචන්ලා අපේ ගෙදර ලයිට් බිල මාර විදියට වැඩි වෙලා.

ඉස්සර ආවේ සාමාන්‍යන් යුනිට් 120ක් වගේ.එත් දැන් යුනිට් 200ක් විතර එනවා.

කිසිම දෙයක් අලුත් කරේ නැ.සාලෙට සිලින් fan එකක් දැම්ම විතරයි.

විදුලිබල මණ්ඩලේට කියල බලෙව්වා.අවුලක් නැ කිව්වා :(

මේක අඩු කරගන්න ක්‍රමයක් කියපල්ලකෝ

හැමෝටම රේප් දෙන්නම්

තැන්ක්ස්.
 
dehilu

Member
Jan 1, 2014
459
56
0
ඔන්න උබව නිල කළා.

fan eka off karala thiyanna
ඉතින් බන් ප්‍රශ්නයක් ඇහුවම මෝඩ කතා කියන්න එපා.එක දවසටම වැඩිම උනොත් පය 2.5ක් දාල තියයි.

fan eka galawala balahan
එච්චර දෙයක් මම දන්නේ නැ බන් :(
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔන්න උබව නිල කළා.

    ඉතින් බන් ප්‍රශ්නයක් ඇහුවම මෝඩ කතා කියන්න එපා.එක දවසටම වැඩිම උනොත් පය 2.5ක් දාල තියයි.

    එච්චර දෙයක් මම දන්නේ නැ බන් :(

    ithin ban rawlai kadai dekama one seen ekakne uba kiaynne .. fan eka dannath one bila kalin ganatath one , ehema karanne kohomada
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    ithin ban rawlai kadai dekama one seen ekakne uba kiaynne .. fan eka dannath one bila kalin ganatath one , ehema karanne kohomada

    මේකයි අවුල මචන්.මම දන්නා විදියට මෙච්චර වොට් ගානක් වැඩිවෙන්න බැ fan එක නිසාම.වෙන මොකක් හරි අවුලකුත් තියෙන්න ඕනේ.මට ඕනේ ලයිට් බිල් එක අඩුකරගන්න ක්‍රම ටිකක් එල කිරියේ සෙට් එකෙන් දැනගන්න :)
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    Fan eka monitor karapan poddak... dawas deka thunak use nokara yana unit gaanai... use karala yana gaanai check karala baluwa nam hari...

    mama ekath kala machan.iye ra fan eka noda check kara.ude wenakota unit 3k gihin.mata hithaganna ba bn yanne monawatada kiyala.

    anik electric badu issarath pavichchi karapuwa :/
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    මචන් අපෙත් 120 ක් විතර තිබිලා එක පාරට 150 160 ටත් වඩා ආවා, පරණ මිටරය්ක් තිබ්බ නිසා, එකට CEB කම්ප්ලේන් එකාක් දාලා 1000 ක් බැන්දා, උන් සතියකින් විතර අවිත් චෙක් කරලා මිටරේ අවුල් කියලා, අලුත් මිටරයක් සෙට් කරලා ගියා, මිටරේ මාරු කරපු නිසා, අර උන් චාජ් කරපු 1000 බිලෙන් අඩු කර ගෙන තිබ්බා, දැන් 120 ත් 130 අතර එන්නේ ආපහු.

    අපේ බාප්පලාගෙත් ඔහොම කෙස් එකක් වෙලා, මිටරේ චෙක් කරහාම ඕකේ කියුවා, වතුර මොටරේ චෙක් කරහම ෂොට් එකක් තිබ්බා. පොඩ්ඩක් චෙක් කර ගනින්, ෂොට් එහෙම තියනවාද කියලා. මෝටරේ බෙයාරින් සවුත්තුද කියලා එහෙම.
    අනික මේදවස් වල ෆ්‍රිජ් එකත් වැඩි පුර දුවනවා ඇති, රස්නේ නිසා.
     
    • Like
    Reactions: dehilu

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේකයි අවුල මචන්.මම දන්නා විදියට මෙච්චර වොට් ගානක් වැඩිවෙන්න බැ fan එක නිසාම.වෙන මොකක් හරි අවුලකුත් තියෙන්න ඕනේ.මට ඕනේ ලයිට් බිල් එක අඩුකරගන්න ක්‍රම ටිකක් එල කිරියේ සෙට් එකෙන් දැනගන්න :)

    eka thma off karal thiyala balana kiwe kalin ganama enawad kiyla
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    use LED bulbs....
    LED bulbs thamai machan use karanne :)

    මචන් අපෙත් 120 ක් විතර තිබිලා එක පාරට 150 160 ටත් වඩා ආවා, පරණ මිටරය්ක් තිබ්බ නිසා, එකට CEB කම්ප්ලේන් එකාක් දාලා 1000 ක් බැන්දා, උන් සතියකින් විතර අවිත් චෙක් කරලා මිටරේ අවුල් කියලා, අලුත් මිටරයක් සෙට් කරලා ගියා, මිටරේ මාරු කරපු නිසා, අර උන් චාජ් කරපු 1000 බිලෙන් අඩු කර ගෙන තිබ්බා, දැන් 120 ත් 130 අතර එන්නේ ආපහු.

    අපේ බාප්පලාගෙත් ඔහොම කෙස් එකක් වෙලා, මිටරේ චෙක් කරහාම ඕකේ කියුවා, වතුර මොටරේ චෙක් කරහම ෂොට් එකක් තිබ්බා. පොඩ්ඩක් චෙක් කර ගනින්, ෂොට් එහෙම තියනවාද කියලා. මෝටරේ බෙයාරින් සවුත්තුද කියලා එහෙම.
    අනික මේදවස් වල ෆ්‍රිජ් එකත් වැඩි පුර දුවනවා ඇති, රස්නේ නිසා.

    thank you machan.mama check karanna one monawai hari short ekak thiyenawada kiyala.meka aluth meter ekak bnz :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Check Refrigerator / Water pump/ Air conditioning unit
    Parana Refrigerator eka thbb kale unit 120/130 aapu eka Dan enne 75/80
     
    • Like
    Reactions: dehilu

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    hamotama rep dunna comment karapu.

    electric side eka danna aya kiyanna lightbill eka adu karaganna krama tikak.hamotama wadagath wey.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න මේකක් දාගනින්
    s-l500.jpg

    s-l500.jpg
     
    • Like
    Reactions: dehilu