Viber දාගන්න කලින් හිතන්න..
මේකයි සරල සිද්දිය. මගෙ වයිෆ්ගේ නන්ගි ලගදි ෆොන් එකක් අරන් දැන් ඒකේමයි ඉන්නේ.. හැබැයි යාලුවො නැති නිසා වයිබර් යුස් කලේ නැ.. එයාගේ ඔක්කොම කන්ටැක්ට්ස් බැන්ක් වලට අනිත් වැඩ කරන තැන්වලට මේ ඔක්කොටම දාලා තියෙන්නේ එකම නම්බර් එක. කොහොමහරි ගිය සතියේ මෙයා වයිබර් දාගෙන. ෆොටො එකත් දාලා නමත් දාලා.. දැන් හිටු කියලා එක එකා කතා කරනවා. බ්ලොක් කලාට වැඩක් නැ. උබලත් තමන්ගේ රාජකාරි සහා අත්යාවහ්ය දුරකතන අන්කය වයිබර් වලට දානකොට පරිස්සම් වෙන්න.. ඊයෙත් එකෙක් ත්රේඩ් එකක් දාලා තිබ්බ දිනුම් ඇදීමක් ගැන. මේවත් ගොඩක් වෙලාවට මේ වයිබර් එකෙන් ගන්න කන්ටැක්ට් ඩීටේල්ස් වලින් කරන වැඩ. වයිබර් වලට නම්බර් එක දැම්මත් තමනේ නම වෙනුවට කෙටි නමක් යොදන්න හැම තිස්සෙම උත්සහා කරන්න..

meeta awurudu dahayakata kalin internet world eke meeta wada honda privacy ekak thibba. ada e thathwe naha.