Viber දාගන්න කලින් හිතන්න..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Viber දාගන්න කලින් හිතන්න..

මේකයි සරල සිද්දිය. මගෙ වයිෆ්ගේ නන්ගි ලගදි ෆොන් එකක් අරන් දැන් ඒකේමයි ඉන්නේ.. හැබැයි යාලුවො නැති නිසා වයිබර් යුස් කලේ නැ.. එයාගේ ඔක්කොම කන්ටැක්ට්ස් බැන්ක් වලට අනිත් වැඩ කරන තැන්වලට මේ ඔක්කොටම දාලා තියෙන්නේ එකම නම්බර් එක. කොහොමහරි ගිය සතියේ මෙයා වයිබර් දාගෙන. ෆොටො එකත් දාලා නමත් දාලා.. දැන් හිටු කියලා එක එකා කතා කරනවා. බ්ලොක් කලාට වැඩක් නැ. උබලත් තමන්ගේ රාජකාරි සහා අත්යාවහ්ය දුරකතන අන්කය වයිබර් වලට දානකොට පරිස්සම් වෙන්න.. ඊයෙත් එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බ දිනුම් ඇදීමක් ගැන. මේවත් ගොඩක් වෙලාවට මේ වයිබර් එකෙන් ගන්න කන්ටැක්ට් ඩීටේල්ස් වලින් කරන වැඩ. වයිබර් වලට නම්බර් එක දැම්මත් තමනේ නම වෙනුවට කෙටි නමක් යොදන්න හැම තිස්සෙම උත්සහා කරන්න..
 
Aug 12, 2012
4,169
652
0
privacy means nothing these days :( meeta awurudu dahayakata kalin internet world eke meeta wada honda privacy ekak thibba. ada e thathwe naha. :( ai me company walata username eken contact karana vidihata karamayak hadannna bari ? voip system ekata internet haraha calls deliver karana me companies ai traditional phone number eka haraha hama deyakma karanna hadanne ?
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශ්‍රී;19950599 said:

වයිබර් නම් අන්ත චාටර් මචන්. මේ සීන් එක දැක්කට පස්සේ මම නිකමට හිතලුවට අන්ක ගැහුවා ලන්කාවේ.. ගහපු අන්ක වලින් ව්ඩි හරියකට නම එක්ක කෙල්ලො කොල්ලොන්ගේ පින්තුර ආවා.. වැඩක් නැ කියලා. ඒවා රිවර්ස් ඉමේජ් ගහපු ගමන් ෆේස්බුක් ප්‍රොෆයිලුත් එනවා, මොකද ගොඩක් අය එෆ්බී එකේ ෆොටො එකම මෙතනත් අත අරිනවනේ.. .
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
mokkda ban uneee
කන්ටැක්ට් සර්ච් ඔප්ශන් එක තියනවනේ මචන් වයිබර් වල. ඔකේ අපි හිතලා කනාවට නම්බර් ගැහුවම ගොඩ වෙලාවට කෙල්ලොන්ගේ කොල්ලන්ගේ නම්බර් එනවා නමත් එක්කම. ගොඩක් අය වයිබර් වල නමත් එක්කම දානවනේ ෆොටො එක. ඉතින් අර කොල් කරලා දිනුම් අදින සීන් කරන උන් කරන්නේ ඔයඩීටේල්ස් අරගෙන ඇත්ත වගේ නමින්ම කතා කරනවා..
 
:(
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    Nangiita wayasa kiyada dan na neee....
    shy.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    වයිබර් නම් අන්ත චාටර් මචන්. මේ සීන් එක දැක්කට පස්සේ මම නිකමට හිතලුවට අන්ක ගැහුවා ලන්කාවේ.. ගහපු අන්ක වලින් ව්ඩි හරියකට නම එක්ක කෙල්ලො කොල්ලොන්ගේ පින්තුර ආවා.. වැඩක් නැ කියලා. ඒවා රිවර්ස් ඉමේජ් ගහපු ගමන් ෆේස්බුක් ප්‍රොෆයිලුත් එනවා, මොකද ගොඩක් අය එෆ්බී එකේ ෆොටො එකම මෙතනත් අත අරිනවනේ.. .

    කොහෙද බන් නම්බර් සර්ච් කරන්නේ?:baffled:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    මන් බැලුවේ මොකද තාම ඒ ප්‍රශ්නේ පරක්කු කියලා.. යලටත් නැ මහටත් නැ එයා උබලට හරියන්නෙ නැ බන්.. :no::no::no:
    Okay-Meme-Gif-01.gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොහෙද බන් නම්බර් සර්ච් කරන්නේ?:baffled:
    වයිබර් වල මෙනු එකේ ඇඩ් කන්ටැක්ට් පලයන්කො.. ඊට පස්සේ හිතලා නම්බර් එකක් ගහපන්.. ගොඩ වෙලාවට එනවා වයිබර් ඩේටාබේස් එකේ නම්බර් එක තියනවනම්.. මම උන්ට ඔක කම්ප්ලේන් එකක් හැටියටත් දැම්මා ඒ ඔප්ශන් එක අයින් කරන්න කියලා කනෙක්ට් වෙනකන් ඩීටේල්ස් නොපෙන්නෙන්න..
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Viber privacy settings hadanna epai machan pic eka thamange contacts walata witharak penna...:yes::yes: pic dakkata passe thamai godak asahana karayo form wenne. :frown::frown:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Viber privacy settings hadanna epai machan pic eka thamange contacts walata witharak penna...:yes::yes: pic dakkata passe thamai godak asahana karayo form wenne. :frown::frown:
    ඔව් බන්. ගොඩක් අය ඩිෆොල්ට් සෙටින්ග්ස් එක්කනේ යුස් කරන්නේ.. ඉතින් ඔක හිතන්නේ නැ. සමහර කෙල්ලො පව්.. කොල්ලා විතරක් දකියි කියලා නයිටි පිටින් ෆොටො ගහලා දානවා.. අනික ස්කයිප් වගේත් නෙමෙයි, ෆොටො එක හයි රෙසලූතන් ඉබේ සේව් වෙනවා.. ඉතින් අන්තිමට ඔක නවතින්නේ එක්ස්ඔසිප් වගේ සයිට්වල.. උබලත් කෙල්ලන්ව දැනුවත් කරපල්ලා මේ ගැන.. නොදන්න කමට වෙන වැඩනේ..
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔව් බන්. ගොඩක් අය ඩිෆොල්ට් සෙටින්ග්ස් එක්කනේ යුස් කරන්නේ.. ඉතින් ඔක හිතන්නේ නැ. සමහර කෙල්ලො පව්.. කොල්ලා විතරක් දකියි කියලා නයිටි පිටින් ෆොටො ගහලා දානවා.. අනික ස්කයිප් වගේත් නෙමෙයි, ෆොටො එක හයි රෙසලූතන් ඉබේ සේව් වෙනවා.. ඉතින් අන්තිමට ඔක නවතින්නේ එක්ස්ඔසිප් වගේ සයිට්වල.. උබලත් කෙල්ලන්ව දැනුවත් කරපල්ලා මේ ගැන.. නොදන්න කමට වෙන වැඩනේ..

    mm ow machan eka aththa.. :dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    කන්ටැක්ට් සර්ච් ඔප්ශන් එක තියනවනේ මචන් වයිබර් වල. ඔකේ අපි හිතලා කනාවට නම්බර් ගැහුවම ගොඩ වෙලාවට කෙල්ලොන්ගේ කොල්ලන්ගේ නම්බර් එනවා නමත් එක්කම. ගොඩක් අය වයිබර් වල නමත් එක්කම දානවනේ ෆොටො එක. ඉතින් අර කොල් කරලා දිනුම් අදින සීන් කරන උන් කරන්නේ ඔයඩීටේල්ස් අරගෙන ඇත්ත වගේ නමින්ම කතා කරනවා..
    ehema wenne na ban
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mm ow machan eka aththa.. :dull::dull:
    වයිබර් එකේ යුසර් ප්‍රොෆයිල් පික්චර්ස් මාරු කරන්න මාරු කරන්න සේව් වෙනවා එක එක ගානේ.. ඒක හෙනම චාටර්.. මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්නවා ටිකක් ශො ඔෆ්ෆ් කොල්ලෙක්. ඌ හැමදාම ෆොටො මාරු කරනවා.. මම මයි ෆයිල්ස් ගිහින් වයිබර් ෆොල්ඩරේ බලපුවහම උගේ ෆොටො වැහි වැහැලා. ඌ වෙනස් කරන කරන ගානට මගේ සේව් වෙනවා වගේ.. :P:P