Viber දාගන්න කලින් හිතන්න..

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    වයිබර් එකේ යුසර් ප්‍රොෆයිල් පික්චර්ස් මාරු කරන්න මාරු කරන්න සේව් වෙනවා එක එක ගානේ.. ඒක හෙනම චාටර්.. මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්නවා ටිකක් ශො ඔෆ්ෆ් කොල්ලෙක්. ඌ හැමදාම ෆොටො මාරු කරනවා.. මම මයි ෆයිල්ස් ගිහින් වයිබර් ෆොල්ඩරේ බලපුවහම උගේ ෆොටො වැහි වැහැලා. ඌ වෙනස් කරන කරන ගානට මගේ සේව් වෙනවා වගේ.. :P:P
    kanawata number ahuwenakan meka oba oba inna ona :rofl:
    chamara mata gahan :angry:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    uba meka gana damma nisa ape inna aiyala dan numbers gahala kello hoyanna ganiwi. panina rilawunta inman badinawa wage wadak.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    kanawata number ahuwenakan meka oba oba inna ona :rofl:
    chamara mata gahan :angry:
    උබ නොහිතුවට එහෙම අසහන උන් ඉන්නවා බන්.. අනික ලොකුවට ඔට්ටු වෙන්න ඔනේ නැ.. උබේ නම්බර් එකට අන්ක දෙක තුනක් ලග ගහලා බලහන් එන්නේ නැද්ද කියලා..
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    වයිබර් එකේ යුසර් ප්‍රොෆයිල් පික්චර්ස් මාරු කරන්න මාරු කරන්න සේව් වෙනවා එක එක ගානේ.. ඒක හෙනම චාටර්.. මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්නවා ටිකක් ශො ඔෆ්ෆ් කොල්ලෙක්. ඌ හැමදාම ෆොටො මාරු කරනවා.. මම මයි ෆයිල්ස් ගිහින් වයිබර් ෆොල්ඩරේ බලපුවහම උගේ ෆොටො වැහි වැහැලා. ඌ වෙනස් කරන කරන ගානට මගේ සේව් වෙනවා වගේ.. :P:P

    Ha ha ow :lol::lol: User photos wala okkoma save wenawa thamai.. pissu ban.. godak aya app eka install kalata settings paththe jeewitheta yanne na.. mokada wenne kiyala danneth na.. Godakma kello..paw ban :dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උබ නොහිතුවට එහෙම අසහන උන් ඉන්නවා බන්.. අනික ලොකුවට ඔට්ටු වෙන්න ඔනේ නැ.. උබේ නම්බර් එකට අන්ක දෙක තුනක් ලග ගහලා බලහන් එන්නේ නැද්ද කියලා..
    1% chance thiyenne ban :rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ha ha ow :lol::lol: User photos wala okkoma save wenawa thamai.. pissu ban.. godak aya app eka install kalata settings paththe jeewitheta yanne na.. mokada wenne kiyala danneth na.. Godakma kello..paw ban :dull::dull:
    පව් කියන්නේ අනාත පව් බන්.. සමහර කෙල්ලො සෙල්ෆි දාලා අප්ලොඩ් කරනවනේ පැයට එක ගානේ.. කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න ඔක්කොටම එක බැගින් ලැබෙනවා ෆොටො.. ඉතින් ඒ වගේ කෙල්ලෙක් මාසයක් වයිබර් හිටියොත් ෆොන් එකේ මෙමරි ෆුල්.. :rofl:
    :rofl::rofl:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උබ නොහිතුවට එහෙම අසහන උන් ඉන්නවා බන්.. අනික ලොකුවට ඔට්ටු වෙන්න ඔනේ නැ.. උබේ නම්බර් එකට අන්ක දෙක තුනක් ලග ගහලා බලහන් එන්නේ නැද්ද කියලා..

    meke inna unta owa kiyala denna epa bn..:angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    වයිබර් වල මෙනු එකේ ඇඩ් කන්ටැක්ට් පලයන්කො.. ඊට පස්සේ හිතලා නම්බර් එකක් ගහපන්.. ගොඩ වෙලාවට එනවා වයිබර් ඩේටාබේස් එකේ නම්බර් එක තියනවනම්.. මම උන්ට ඔක කම්ප්ලේන් එකක් හැටියටත් දැම්මා ඒ ඔප්ශන් එක අයින් කරන්න කියලා කනෙක්ට් වෙනකන් ඩීටේල්ස් නොපෙන්නෙන්න..

    එහෙම එන්නේ නෑ බන්. මං ගාව තියෙන්නේ WP එකක්. උබේ ෆෝන් එක මොකක්ද? Android වල විතරද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම එන්නේ නෑ බන්. මං ගාව තියෙන්නේ WP එකක්. උබේ ෆෝන් එක මොකක්ද? Android වල විතරද?
    වින්ඩොව්ස් නම් දන්නේ නැ කොල්ලො මගේ ලග තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ්..
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මගුලක් කියනවා. මම ගහපු නම්බර් වලින් (20ක් ගැහුවා).. 8ක් ආවා කෙල්ලො.. 3ක් ආවා කොල්ලො.. ඉතින් හිතහන් 1% කොහොමද?

    eee ekak kiyahan heheh
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මගුලක් කියනවා. මම ගහපු නම්බර් වලින් (20ක් ගැහුවා).. 8ක් ආවා කෙල්ලො.. 3ක් ආවා කොල්ලො.. ඉතින් හිතහන් 1% කොහොමද?
    ko ban mata awe na :P:angry: