බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අර තේ කොල ගොට්ටා කිව්වේ උඹව හොස්පිටල් ඇඩ්මිට් කරා කියලනේ... :baffled:

    අනේ මේ? තෝ අතින් දාල කිව්වම පිලිගන්න පුලුවන්ද? නුවා කූඩුවෙ හිටියයි කිව්ව, හෙලිකොට්ටෝරුව ඉස්පිරිතාලෙ කිව්වා.. ඉතින් ඉතින් පච ? නයිපෙරා.. ඩල් :

    මගෙ කතාවනන් ඇත්ත, මම මුලින්ම තේ ගොට්ටට කිව්ව හවස ඇඩ්මිට් වෙනව කියල, ඊට පස්සෙ කොකටත් කියලා ෆැමිලි ඩොකාට පෙන්නුවා පොර කිව්ව ලොකු සීන් එකක් නැ කියලා ඉතින් අඩ්මිට් වුනෙ නැ!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගෙ කතාවනන් ඇත්ත, මම මුලින්ම තේ ගොට්ටට කිව්ව හවස ඇඩ්මිට් වෙනව කියල, ඊට පස්සෙ කොකටත් කියලා ෆැමිලි ඩොකාට පෙන්නුවා පොර කිව්ව ලොකු සීන් එකක් නැ කියලා ඉතින් අඩ්මිට් වුනෙ නැ!

    සෙරෙප්පුවගේ සීන් එකත් ඇත්ත බන්. කොහෙද... මේ නාකි වසංගත ටික කොයිල් කියවන්න ගත්තානේ
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සෙරෙප්පුවගේ සීන් එකත් ඇත්ත බන්. කොහෙද... මේ නාකි වසංගත ටික කොයිල් කියවන්න ගත්තානේ

    මම ඇත්ත දනිමි.තොපට සිගිති ආතලයක් ගන්නට ඉඩදී නිහඩව සිටිමි.:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රාත්‍රී යාමේ කියවමි. ඔෆීසියේයැ. හෙට එන බැවින් වැඩ බහුලය.:yes:

    11.gif
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Hikz ilaga gediya lagadima...........

    අන්න පැන්න. මෙන්න පැන්න බළල මල්ලෙන් එලියට.:P
    තොප ව්යන්ගාර්තයෙන් පවසන්නේ අභිසරු ලියක් සමග රතිකෙලියේ යෙදුණු බව නොවෙද, එම්බා මානවකය ?:P:P:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අන්න පැන්න. මෙන්න පැන්න බළල මල්ලෙන් එලියට.:P
    තොප ව්යන්ගාර්තයෙන් පවසන්නේ අභිසරු ලියක් සමග රතිකෙලියේ යෙදුණු බව නොවෙද, එම්බා මානවකය ?:P:P:P

    :rofl::rofl: