අර තේ කොල ගොට්ටා කිව්වේ උඹව හොස්පිටල් ඇඩ්මිට් කරා කියලනේ...![]()
අනේ මේ? තෝ අතින් දාල කිව්වම පිලිගන්න පුලුවන්ද? නුවා කූඩුවෙ හිටියයි කිව්ව, හෙලිකොට්ටෝරුව ඉස්පිරිතාලෙ කිව්වා.. ඉතින් ඉතින් පච ? නයිපෙරා.. ඩල් :
මගෙ කතාවනන් ඇත්ත, මම මුලින්ම තේ ගොට්ටට කිව්ව හවස ඇඩ්මිට් වෙනව කියල, ඊට පස්සෙ කොකටත් කියලා ෆැමිලි ඩොකාට පෙන්නුවා පොර කිව්ව ලොකු සීන් එකක් නැ කියලා ඉතින් අඩ්මිට් වුනෙ නැ!







